ශිරන්ති උඩ මලුව අපිරිසුදු කරයි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    කොටි ගානක් හොරා කාපු ජඩ වැඩ කරපු උන් බුදු හාමුදුරුවන්ගේ ගෞරවනීය තැනකට ගිහින් අශිර්වාද ඉල්ලනකොට කොහේ හරි ඉදන් බලන් ඉන්න බුදු හාමුදුරුවන්ට මොනවා හිතෙනව ඇද්ද. එකනේ බන් මේ රටට හරියන්නේ නැත්තේ . තුම්මුල්ලේ විමල්, චේන් රත්‍රන් , මිරිස්කුඩු සිරා, කුඩු ලන්සා වගේ උන් එක්ක ඉදිරි අවුරුදු 5 දියුණු කරනකොට බැරියැ.

    What about kudu Dumiya too.. Isn't it Gota who said that half of his brain is busted and sent him to Singapore.
    All donkey SriLankans do need brain transplants.:P
    I don't comment much on political threads but the country is in and will be in a sad situation because of the majority even do not deserve to vote.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ගැහැනු කෙනෙක් කියලා යන්න නොදී ඉන්න එක වැරදියි. ගැහැනු අය තමයි ශ්‍රී මහා බෝධින්වහන්සෙ වගේම දළඳා හාමුදුරුවන්වත් ලංකාවට වැඩමවාගෙන ආවෙ. ඒ නිසා ගැහැනු අයට පිරිමින්ටත් වඩා අයිතියක් තියෙනවා. බමුණු ගති බුදු දහමට අදාලම නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    මුස්ලිම් ආගමයි.. බුද්දාගමයි ( බුද්දාගම හොදේ..) අතර වෙනසක් නැහැ.. මක්කම පාරේ වෙන එකෙකුට යන්න බැහැ.. මෙහෙ බෝ මළුවට පත්තිරිප්පුවට ගැහැණියෙකුට යන්න බැහැ.. සංගයා විවේචනය කරන එවුන්ට මෙහෙ ගල් ගහලා මරන්න දේශනා කරනවා, සෞදියේ ආගම වෙනස් කලොත් ගල් ගහලා මරනවා.. සිවුරු දාපු මන්ත්‍රීලා කරන දේවල් විවේචනය කලොත් එදා ඉදන් උට පන්සල තහනම්.. එහෙ මුස්ලිම් ආගම විවේචනය කලොත් රටට ඇතුල්වීමත් තහනම්.. මොකක්ද බන් මේ දෙකේ වෙනස.. කියහන් එකෙක් හරි දන්නා... මුස්ලිම් උන්ගෙන් බෞද්දයා වෙන් වෙන්නේ කොහොමෙයි?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නැ බන් ගනුන්ට යන්න දෙනවා මුන්ගේ බොරු බන් .ඔය මම උඩ ෆොටෝ එකක් දැම්ම ..මම හිතන්නේ හැමෝටම යන්න දෙන්නේ නැතුව ඇති

    VIP ayata yanna denawa police pathi army eke lokkonge wife lata ehema yanna denawa.:yes::yes::yes:

    owa oya hada hada danne jiwitheta sri maha bodiya dakalawaht nathi wandinna gehin nathi eun.:rofl::rofl::rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    VIP ayata yanna denawa police pathi army eke lokkonge wife lata ehema yanna denawa.:yes::yes::yes:

    owa oya hada hada danne jiwitheta sri maha bodiya dakalawaht nathi wandinna gehin nathi eun.:rofl::rofl::rofl:
    මොකක්ද කියපන් ඒ ලොජික් එක.. බුදුහාමුදුරුවන්ගේ පිට දුන් බෝධිය වදින්න VIP වෙන්න ඕනද ගැහැණු? තියනවා නේද අවුලක් දර්මයෙයි ක්‍රියාවෙයි.. බුදුහාමුරුරුවෝ කිව්වද නිවන් මාර්ගය අවබෝද හැක්කේ, VIP ආර්යාවන්ට පමණයි, අනික් ගැහැණු ගොබ්බයි ගොන් බඩු කියලා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මුස්ලිම් ආගමයි.. බුද්දාගමයි ( බුද්දාගම හොදේ..) අතර වෙනසක් නැහැ.. මක්කම පාරේ වෙන එකෙකුට යන්න බැහැ.. මෙහෙ බෝ මළුවට පත්තිරිප්පුවට ගැහැණියෙකුට යන්න බැහැ.. සංගයා විවේචනය කරන එවුන්ට මෙහෙ ගල් ගහලා මරන්න දේශනා කරනවා, සෞදියේ ආගම වෙනස් කලොත් ගල් ගහලා මරනවා.. සිවුරු දාපු මන්ත්‍රීලා කරන දේවල් විවේචනය කලොත් එදා ඉදන් උට පන්සල තහනම්.. එහෙ මුස්ලිම් ආගම විවේචනය කලොත් රටට ඇතුල්වීමත් තහනම්.. මොකක්ද බන් මේ දෙකේ වෙනස.. කියහන් එකෙක් හරි දන්නා... මුස්ලිම් උන්ගෙන් බෞද්දයා වෙන් වෙන්නේ කොහොමෙයි?
    උබ අතිශෝක්තියෙන් ලිව්වට, බෞද්ධ රැල්ලට යන කොටසෙ(මම කිසිසේත්ම එකඟ නොවෙන කොටසෙ) උනත් හිතේ තියෙන ආවේග වලට ඔය එක එක තහනම් දැම්මට ගහන්න මරන්න යන්නෙ නෑ. ගහපිය මරපිය කිව්වත් උදේට පාන් කපන්නවත් හරි හමන් පිහියක් නෑ. ඕකයි ඇත්ත තත්වෙ. ඕකයි වෙනස. ඉස්ලාමයෙ නම් කෙලින්ම මරනවා. සිංහළු කට මැත දොඩව දොඩව ඉන්නවා. බුදු දහමෙත් තද නීති තිබ්බනම් මේ රටෙත් කතෝලික හින්දු මුස්ලිම් කොටස් නැති වෙන්න හෝ ඒ සියළුම එකතුව 1%ටත් වඩා අඩු වෙන්න තිබ්බා.
     
  • Dec 18, 2013
    535
    98
    28
    මොකක්ද කියපන් ඒ ලොජික් එක.. බුදුහාමුදුරුවන්ගේ පිට දුන් බෝධිය වදින්න VIP වෙන්න ඕනද ගැහැණු? තියනවා නේද අවුලක් දර්මයෙයි ක්‍රියාවෙයි.. බුදුහාමුරුරුවෝ කිව්වද නිවන් මාර්ගය අවබෝද හැක්කේ, VIP ආර්යාවන්ට පමණයි, අනික් ගැහැණු ගොබ්බයි ගොන් බඩු කියලා..

    ගැහැනුන්ට යන්න දෙන්නේ නැ කියන එක බොරුවක්... හැබැයි හැමෝටම උඩ මළුවට යන්න දෙන්නේ නෑ.

    හැමෝම ඕකෙ උඩට ගියොත් බෝදිය ඉතුරුවෙන එකකුත් නෑ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    :rofl: යකෝ ගියපාර ජයශ්‍රී මහ බෝධි වන්ධනාව වෙලාවෙදි අපේ අම්මත් උඩ මළුවට ගිහින් වැන්දා. බෝධිය ගාවටම ගියා. :confused:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ අතිශෝක්තියෙන් ලිව්වට, බෞද්ධ රැල්ලට යන කොටසෙ(මම කිසිසේත්ම එකඟ නොවෙන කොටසෙ) උනත් හිතේ තියෙන ආවේග වලට ඔය එක එක තහනම් දැම්මට ගහන්න මරන්න යන්නෙ නෑ. ගහපිය මරපිය කිව්වත් උදේට පාන් කපන්නවත් හරි හමන් පිහියක් නෑ. ඕකයි ඇත්ත තත්වෙ. ඕකයි වෙනස. ඉස්ලාමයෙ නම් කෙලින්ම මරනවා. සිංහළු කට මැත දොඩව දොඩව ඉන්නවා. බුදු දහමෙත් තද නීති තිබ්බනම් මේ රටෙත් කතෝලික හින්දු මුස්ලිම් කොටස් නැති වෙන්න හෝ ඒ සියළුම එකතුව 1%ටත් වඩා අඩු වෙන්න තිබ්බා.
    ඒක තමා කියන්නේ.. සිංහලුන්ගේ බොරු පොයිය විතරයි... හලාල් ඉවරෙටම ඉවරයි කිව්වා, කඩ වස්සනවා කිව්වා, දැන් පාර්ලිමන්ට් එකෙත් සම්මත වෙන්න යන්නේ.. මැරෙනකන් උපවාස කරනවා කිව්වා සාපි එලියේ දැම්මොත්.. දැන් සාපි එළියේ රතන ඇතුලේ.. මට දේශපාලනයක් නැහැ කුරගලට ලයිට් විතරයි ඕනා කිව්ව එකා ගෝටගේ මංගල රැස්වීමේ.. කට විතරයි..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    ඌරු වරිගේ වන්නිය;24702342 said:
    ගැහැනුන්ට යන්න දෙන්නේ නැ කියන එක බොරුවක්... හැබැයි හැමෝටම උඩ මළුවට යන්න දෙන්නේ නෑ.

    හැමෝම ඕකෙ උඩට ගියොත් බෝදිය ඉතුරුවෙන එකකුත් නෑ

    :yes:මිත්‍යා විශ්වාස සමාජගත වෙලා බන්. ඒවා සමාජගත් කරන්න උත්සහ කරනවා. :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඌරු වරිගේ වන්නිය;24702342 said:
    ගැහැනුන්ට යන්න දෙන්නේ නැ කියන එක බොරුවක්... හැබැයි හැමෝටම උඩ මළුවට යන්න දෙන්නේ නෑ.

    හැමෝම ඕකෙ උඩට ගියොත් බෝදිය ඉතුරුවෙන එකකුත් නෑ
    VIP උන්ට දන්ත දාතුව ඇරලා පෙන්නන එක වගේ VIP බුඩිසම් නම් හෙන ජෝක්.. මේකත් ඒ වගේ තමා.. තහනම් නම් ආයේ තහනම් වෙන්න ඕනා මොකාටත්.. ගමේ සිලවතිට බැරි නම් මොකා ජනාදිපති උනත් මම ආර්යාව කිව්වා හේමටත් බැරි වෙන්න ඕනා.. VIP ප්‍රිවිලේජ් දර්මයේ නැහැනේ..
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mama dakina waradda nam ganu kenek udamaluwata yana eka nemi , waradda thmai uda maluwata horu minimaruwo yana ekai... kattiya moko keyanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඒක තමා කියන්නේ.. සිංහලුන්ගේ බොරු පොයිය විතරයි... හලාල් ඉවරෙටම ඉවරයි කිව්වා, කඩ වස්සනවා කිව්වා, දැන් පාර්ලිමන්ට් එකෙත් සම්මත වෙන්න යන්නේ.. මැරෙනකන් උපවාස කරනවා කිව්වා සාපි එලියේ දැම්මොත්.. දැන් සාපි එළියේ රතන ඇතුලේ.. මට දේශපාලනයක් නැහැ කුරගලට ලයිට් විතරයි ඕනා කිව්ව එකා ගෝටගේ මංගල රැස්වීමේ.. කට විතරයි..
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඩමලුවට ඕනම කෙනෙක්ට යන්ඩ පුලුවන් ගැහැනුන්ට යන්ඩ බැ කියන්නෙ මිතයා දුශ්ටිකයො..

    මීට අවුරුදු ගානකට කලින් උඩමලුව සියලු දෙනාටම විවෘත කරපු වෙලාවෙ ලක්ශ ගානක සෙනග උඩමලුවට ගිහින් බෝධිය වැදපුදා ගත්ත... දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන වෙලාවලදීත් ලක්ශන ගානක් වැද පුදා ගන්නව ගැහැනු පිරිමි බේදයක් නැතුව...මේව මේ දේශපාලනය නිසා දාන මෝඩ තෙර්ඩ් විතරයි...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    69143863_2063460653757768_4221049985417871360_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,320
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    VIP උන්ට දන්ත දාතුව ඇරලා පෙන්නන එක වගේ VIP බුඩිසම් නම් හෙන ජෝක්.. මේකත් ඒ වගේ තමා.. තහනම් නම් ආයේ තහනම් වෙන්න ඕනා මොකාටත්.. ගමේ සිලවතිට බැරි නම් මොකා ජනාදිපති උනත් මම ආර්යාව කිව්වා හේමටත් බැරි වෙන්න ඕනා.. VIP ප්‍රිවිලේජ් දර්මයේ නැහැනේ..

    VIPලට යන්න වෙනම අපායක් තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොරකං කරලා තියෙන උන් උඩ මළුවට ආවොත් වස් වදිනවය, පුජා භුමිය කිලිටි කිරීමේ පාපෙට ලබන ආත්මේ අනිවාර්යෙන් අපායේ යනවය කියල ප්‍රචායක් ඇරියා නං හරි :P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙනාවෙ සංඟමිත්තා කියල ගෑණු කෙනෙක් නේද?

    බෝධියත් හින්දු බමුණු මිත්යා විශ්වාස සහ ජයින ඇදහිලි වලින් වෙලාගෙන තිබේ .මෙරට ක්‍රියාත්මක වන්නේ බ්‍රහ්මණ+ජයින දහම් සමග දෙමුහුම් වුණු බුද්ධාගමකි .