ශිරන්ති ගෝඨා අත්අඩංගුවට ගනී ද?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගෝතයා ගැන නම් දන්නේ නෑ... සිරිලියට නම් නඩුවක් වැටෙනවා... නිදොස් කොට නිදහස් වෙයිද දන්නෙ නෑ ඉතින්...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ගෝතයා ගැන නම් දන්නේ නෑ... සිරිලියට නම් නඩුවක් වැටෙනවා... නිදොස් කොට නිදහස් වෙයිද දන්නෙ නෑ ඉතින්...
    අනිවාර්යයෙන් නිදොස් කොට නිදහස් . සාක්ශි නෑ ඔය බොරු ආතල් එකක් ගන්නෙ
     
    • Haha
    Reactions: 2osama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අයිසේ ඔන්න ඕක අහක්කරලා දාලා වැඩකට ඇති වැඩක් කරනවා කියලා අප්පොච්චී ගොරහැඩි හඬින් ලපයට අමතපු ගමං ලප ගෙදරින් මඩ පුවක් ගඳ ඇවිත් ජෙබයි සිහින බොඳවෙලා යනවා🤣 පුංචාම්මට තමයි කරදරේ සැරින් සැරේ පුටු හෝද හෝද ගඳ යවන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ශිරන්තිලව, යෝෂීතලව ඇතුලට දාන එක නෙමෙති බන් වෙන්න ඕනි. මේවා හරි නම් නිවුස් විදියට අප් කරන්නවත් හොද නැති ටොපික්.

    පාස්කු ප්‍රහාරයේ උන්ව අල්ලලා ඉක්මනින් ඒක ඉවර කරා නම් ඉවරනේ. අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියනවා. තව දවස් 3ක්වත් නෑ. ඒත් සුදු කෑකුලු කොහෙවත් නෑ.. මේවා ගැන මාලිමාවෙන් ප්‍රශ්න කරන්න ඕනි. පොහොර සහනාදාර නොදුන්න ඒවා, වන් දි නොගෙවපු ඒවා ගැනත් අහන්න ඕනි. හාල් ආනයනය කරන්න රජයේ ටෙන් ඩර් විතරක් ෆේ,ල් උනේ ඇයි කියලා හොයන්න ඕනි. මේවා තමයි ඇත්ත ප්‍රශ්න. මේවා යට ගහන්න්න රාජපක්‍ෂලව ඇතුලට දාන්න ලෑස්තියි වගේ නිවුස් ගහලා ඇත්ත ප්‍රශ්නේ යට ගහලා වැඩක් නෑනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Crisis yata Gahanna udata ganna topic

    Haal ne
    Pol ne
    Waga hani mudal ne
    Malu Mila ahase
     
    • Sad
    Reactions: 2osama

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    Shiranthi KIyanne Lankawe Balagathu Catholic Kaanthawak... Sinhalu Wada Waradda Ganna Yanne.. Gota Kiyanne Diyabari Moonath Thibunata Diyasen Kumaraya Kiyala A Dawaswala Bauddda Bikshoon Wahansela Kiwwa.. A Nisa A Wal Ballawa Hire Danna Baha Kohomath.. Uta Chande Deepu Wal Ballo Nam Athulata Daavi...
     
    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    Shiranthi KIyanne Lankawe Balagathu Catholic Kaanthawak... Sinhalu Wada Waradda Ganna Yanne.. Gota Kiyanne Diyabari Moonath Thibunata Diyasen Kumaraya Kiyala A Dawaswala Bauddda Bikshoon Wahansela Kiwwa.. A Nisa A Wal Ballawa Hire Danna Baha Kohomath.. Uta Chande Deepu Wal Ballo Nam Athulata Daavi...
    එහෙම නම් උන්ටම ගිය රට මේක