Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිරන්තිVSශාමලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිරන්තිVSශාමලී

මහින්දගේ ජරා,මජර,මිනීමරු වැඩවලට සම්බන්ධ වූ අපරාධ සහකරුවෝ පෙලින් පෙළ වමාරයි ....

හිටපු ජනපති බිරියටත් අල්ලස් චෝදනාවක්

[YOUTUBE]fvdnlzxgVdk[/YOUTUBE]

ශිරන්ති රාජපක්ෂ

හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන

හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා

මහා භාණ්ඩාගාරයේ රත්තරන් අලෙවි කිරීමට තැත් කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට එරෙහිව හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා මහත්මිය අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇති බවට වාර්ථාවේ.

පැමිණිල්ල කිරීමට ආ ඇය මෙසේ අදහස් දක්වා ඇත.

‘මගේ සැමියා හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්ය පොලිස්පති ලෙස ආ පසු හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා රජයේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට. සැමියා ඒ ගැන විමර්ශනය කළා.

මහින්ද රාජපක්ෂගේ බිරිය ගැනත් කියැවුණා.

ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක හා ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ ඇවිත් කිව්වා මගේ මහත්තයට මේකට ශිරන්ති සම්බන්ධ නෑ කියා ප්රකාශයක් කරන ලෙස. ඉන් ටික දිනකට පෙර මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා.

මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නෑ කිව්වා. මට මහත්තයා කිව්වා දැන් ඇවිත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස. ඉදිරියේ දී එයා දන්න සියලු තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා නීතිය හා සාමය අමාත්යවරයාගෙන් මේ ගැන විමර්ශනයක් කර වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස. ඇය ප්රකාශ කර ඇති බවට වාර්ථාවේ.

දැන් බයියෝ අහයි මුන් වගේ මහින්දගේ ගොට්ටෝ කියන ඒවා අපි පිළිගන්නවද ? කියලා !

අපි පිළිගත්තත් නැතත් අධිකරණය පිලි ගන්නවා ... මොකද මුන් මහින්දගේ අපරාධ සහකරුවෝ නිසා ....

අපි මර්වින් සිල්වාට හෝ වාස් ගුණවර්ධනට ගරු නො කරමු. අප ඔවුන් සලකන්නේ අපරාධ සහායකයන් ලෙසයි. අපරාධ සහායකයකයන්ගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි.

මර්වින් සිල්වාට, වාස් ගුණවර්ධනට චෝදනා මෙන් ම ඔවුන්ට ඇති චෝදනා ද විභාග කළ යුතු ය. ඒ චෝදනාවන් ද විධිමත් අන්දමින් පැමිණිලි ලෙස ඉදිරිපත් කළ යුතු ය.

මහින්ද රාජපක්ෂ ළඟ මොවුන්ට එරෙහි ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්නට වුව පුළුවන.

මණ්ඩලේ කචල් ය. අපි ඒ කචල්වලට කැමති ය. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට බලා ගන්නට සැරසෙන්න.

මේක වැරදි වැඩ, ජඩ වැඩ, මිනීමරු වැඩ, කල මොවුන් මහින්දව පාවා දී හොද වීමක් ලෙස බලනවාට වඩා ...

පසු සටහන

මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්රධානීන්ට නියෝග කර තිබුණි.

එම නියෝගය ප්රකාරව ‘ජනරළ’ මුද්රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීය.

මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත.

ගැන පැමිණිල්ලක් ත් රත්තරන් කර තිබුණි හිටපු ය කෙරුණු බවත් එවකට වාර්තා විය ඉන් පසුව ව්යාපාරික සියාම් ඝාතන චෝදනව යටතේ ගුණවර්ධනව අත් අඩංගුවට ගැනිණි.

මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජනරළ පුවත්පතේ පලවූ වාර්තාව

[QUOTE="gobaby, post: 17797472, member: 31392"] [b]ශිරන්තිVSශාමලී[/b] [CENTER][SIZE="7"][COLOR="DarkGreen"]මහින්දගේ ජරා,මජර,මිනීමරු වැඩවලට සම්බන්ධ වූ අපරාධ සහකරුවෝ පෙලින් පෙළ වමාරයි .... [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"] --------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]හිටපු ජනපති බිරියටත් අල්ලස් චෝදනාවක්[/COLOR][/SIZE] [YOUTUBE]fvdnlzxgVdk[/YOUTUBE] [SIZE="5"][COLOR="DarkRed"]ශිරන්ති රාජපක්ෂ[/COLOR][/SIZE] [IMG]http://lankafocusnews.com/wp-content/uploads/2015/01/10615469_741812899220999_5364972176645972481_n-copy193-300x163.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"]හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන[/SIZE][/COLOR] [IMG]http://adaderana.lk/news_images/2019620716vaas3.jpg[/IMG] [SIZE="5"] හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා[/SIZE] [IMG]https://lankaonglobe.files.wordpress.com/2013/06/wass-wife-jpg.jpg[/IMG] [/CENTER] [SIZE="4"]මහා භාණ්ඩාගාරයේ රත්තරන් අලෙවි කිරීමට තැත් කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට එරෙහිව හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා මහත්මිය අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇති බවට වාර්ථාවේ. පැමිණිල්ල කිරීමට ආ ඇය මෙසේ අදහස් දක්වා ඇත. ‘මගේ සැමියා හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්ය පොලිස්පති ලෙස ආ පසු හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා රජයේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට. සැමියා ඒ ගැන විමර්ශනය කළා. මහින්ද රාජපක්ෂගේ බිරිය ගැනත් කියැවුණා. ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක හා ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ ඇවිත් කිව්වා මගේ මහත්තයට මේකට ශිරන්ති සම්බන්ධ නෑ කියා ප්රකාශයක් කරන ලෙස. ඉන් ටික දිනකට පෙර මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා. මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නෑ කිව්වා. මට මහත්තයා කිව්වා දැන් ඇවිත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස. ඉදිරියේ දී එයා දන්න සියලු තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා නීතිය හා සාමය අමාත්යවරයාගෙන් මේ ගැන විමර්ශනයක් කර වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස. ඇය ප්රකාශ කර ඇති බවට වාර්ථාවේ.[/SIZE] [SIZE="4"][COLOR="Indigo"] --------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]දැන් බයියෝ අහයි මුන් වගේ මහින්දගේ ගොට්ටෝ කියන ඒවා අපි පිළිගන්නවද ? කියලා ! අපි පිළිගත්තත් නැතත් [COLOR="Red"]අධිකරණය පිලි ගන්නවා[/COLOR] ... මොකද [COLOR="DarkRed"]මුන් මහින්දගේ අපරාධ සහකරුවෝ නිසා[/COLOR] .... [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Indigo"]අපි මර්වින් සිල්වාට හෝ වාස් ගුණවර්ධනට ගරු නො කරමු. අප ඔවුන් සලකන්නේ අපරාධ සහායකයන් ලෙසයි. අපරාධ සහායකයකයන්ගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි. මර්වින් සිල්වාට, වාස් ගුණවර්ධනට චෝදනා මෙන් ම ඔවුන්ට ඇති චෝදනා ද විභාග කළ යුතු ය. ඒ චෝදනාවන් ද විධිමත් අන්දමින් පැමිණිලි ලෙස ඉදිරිපත් කළ යුතු ය. [COLOR="Red"]මහින්ද රාජපක්ෂ ළඟ මොවුන්ට එරෙහි ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්නට වුව පුළුවන. [/COLOR] මණ්ඩලේ කචල් ය. අපි ඒ කචල්වලට කැමති ය. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට බලා ගන්නට සැරසෙන්න. [/COLOR][/SIZE] [SIZE="7"]මේක වැරදි වැඩ, ජඩ වැඩ, මිනීමරු වැඩ, කල මොවුන් [COLOR="DarkRed"]මහින්දව පාවා දී [/COLOR]හොද වීමක් ලෙස බලනවාට වඩා ... [/SIZE] [SIZE="6"][CENTER][COLOR="purple"]පසු සටහන[/COLOR][/CENTER][/SIZE] [COLOR="Purple"][SIZE="5"]මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්රධානීන්ට නියෝග කර තිබුණි. එම නියෝගය ප්රකාරව ‘ජනරළ’ මුද්රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීය. මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත. ගැන පැමිණිල්ලක් ත් රත්තරන් කර තිබුණි හිටපු ය කෙරුණු බවත් එවකට වාර්තා විය ඉන් පසුව ව්යාපාරික සියාම් ඝාතන චෝදනව යටතේ ගුණවර්ධනව අත් අඩංගුවට ගැනිණි. [/SIZE][/COLOR] [SIZE="5"]මේ සිදුවීම සම්බන්ධයෙන් [COLOR="Red"]එවකට [/COLOR]ජනරළ පුවත්පතේ පලවූ වාර්තාව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom