ශිරන්තිVSශාමලී

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශිරන්තිVSශාමලී

    මහින්දගේ ජරා,මජර,මිනීමරු වැඩවලට සම්බන්ධ වූ අපරාධ සහකරුවෝ පෙලින් පෙළ වමාරයි ....


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------



    හිටපු ජනපති බිරියටත් අල්ලස් චෝදනාවක්




    ශිරන්ති රාජපක්ෂ
    10615469_741812899220999_5364972176645972481_n-copy193-300x163.jpg



    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන
    2019620716vaas3.jpg




    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා

    wass-wife-jpg.jpg


    මහා භාණ්ඩාගාරයේ රත්තරන් අලෙවි කිරීමට තැත් කළැයි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශාමලී පෙරේරා මහත්මිය අද (26) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇති බවට වාර්ථාවේ.

    පැමිණිල්ල කිරීමට ආ ඇය මෙසේ අදහස් දක්වා ඇත.

    ‘මගේ සැමියා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආ පසු හමුදා බුද්ධි අංශයෙන් තොරතුරක් ආවා රජයේ භාණ්ඩාගාරයේ රුපියල් ලක්ෂ පන්දහසක් පමණ වටිනා රත්තරන් කිලෝ සියයක් වංචනික ලෙස අලෙවි කරන බවට. සැමියා ඒ ගැන විමර්ශනය කළා.

    මහින්ද රාජපක්ෂගේ බිරිය ගැනත් කියැවුණා.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා ගුවන් විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ ඇවිත් කිව්වා මගේ මහත්තයට මේකට ශිරන්ති සම්බන්ධ නෑ කියා ප්‍රකාශයක් කරන ලෙස. ඉන් ටික දිනකට පෙර මගේ මහත්තයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. මගේ පුතාත් අත්අඩංගුවට ගත්තා.
    මටත් පවුලේ අනිත් අයටත් දිගින් දිගටම තර්ජන ආවා මේ ගැන කිසිදු හෙලිදරව්වක් කරන්න එපා කියා. හෙළි කළොත් ආයේ මගේ මහත්තයට කවදාවත් එළියට එන්න දෙන්නේ නෑ කිව්වා. මට මහත්තයා කිව්වා දැන් ඇවිත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලෙස. ඉදිරියේ දී එයා දන්න සියලු තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
    අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් මේ ගැන විමර්ශනයක් කර වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස. ඇය ප්‍රකාශ කර ඇති බවට වාර්ථාවේ.


    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------


    දැන් බයියෝ අහයි මුන් වගේ මහින්දගේ ගොට්ටෝ කියන ඒවා අපි පිළිගන්නවද ? කියලා !
    අපි පිළිගත්තත් නැතත් අධිකරණය පිලි ගන්නවා ... මොකද මුන් මහින්දගේ අපරාධ සහකරුවෝ නිසා ....


    අපි මර්වින් සිල්වාට හෝ වාස් ගුණවර්ධනට ගරු නො කරමු. අප ඔවුන් සලකන්නේ අපරාධ සහායකයන් ලෙසයි. අපරාධ සහායකයකයන්ගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි.

    මර්වින් සිල්වාට, වාස් ගුණවර්ධනට චෝදනා මෙන් ම ඔවුන්ට ඇති චෝදනා ද විභාග කළ යුතු ය. ඒ චෝදනාවන් ද විධිමත් අන්දමින් පැමිණිලි ලෙස ඉදිරිපත් කළ යුතු ය.

    මහින්ද රාජපක්ෂ ළඟ මොවුන්ට එරෙහි ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්නට වුව පුළුවන.

    මණ්ඩලේ කචල් ය. අපි ඒ කචල්වලට කැමති ය. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙට බලා ගන්නට සැරසෙන්න.


    මේක වැරදි වැඩ, ජඩ වැඩ, මිනීමරු වැඩ, කල මොවුන් මහින්දව පාවා දී හොද වීමක් ලෙස බලනවාට වඩා ...


    අපිට වෙන්න ඕන මේ මහින්දගේ අපරාධ සහකාරයොනගෙන් හැකි පමණ සාක්ෂි හෙළිකරගෙන ...

    මුන්ටත් එරෙහිව තිබෙන සාක්ෂි විභාග කර ..
    දෙගොල්ලොම අධිකරණයේ හස්තයට යොමු කර නිසි පරිදි නීතිප්‍රකාරව දඩුවම් පැමිණවීමයි ...



    ඒකයි මම කිව්වේ ....
    මහින්ද රාජපක්ෂ ළඟ මොවුන්ට එරෙහි ෆයිල් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්නට වුව පුළුවන.
    කියා


    මේ ආණ්ඩුවෙන් ඒක වෙන්න ඕන මොකද ඔය දෙපාර්ශවයෙන්ම මේ ආණ්ඩුවට වැදගත් නැති නිසා ...
    ඔය දෙපාර්ශවයම කරන තරමක් කරේ එදිරිවාදී කම් නිසා ...
    එහෙම වුනේ නැත්නම් ඉතින් දින 100න් පස්සේ ඊලග අවුරුදු හය බේරාගන්න අර ජනතාව නැතිවෙයි

    අවුරුදු හයෙන් පස්සේ ඊලග අවුරුදු හය බේරගන්නත් ජනතාව නැතිවෙයි...


    මීට පෙර මාධ්‍ය විසින් නිකුත් කරපු පින්තූරයක් !

    Vass+Gunawardena.jpg


    පසු සටහන


    මෙම රත්තරන් ජාවාරම පිළිබඳව මුල්වරට හෙළි කළ ‘ජනරළ’පුවත්පතට එම පුවත ලබා දුන්නේ කවරෙක්දැයි විශේෂයෙන් සොයා බලන ලෙස හිටපු ජනාධිපතිවරයා තම බුද්ධිඅංශ ප්‍රධානීන්ට නියෝග කර තිබුණි.

    එම නියෝගය ප්‍රකාරව ‘ජනරළ’ මුද්‍රණාලය වටලා එහි කතෘ චන්දන සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ ද ඔහුගෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වීය.

    මේ අතරතුර මේ සම්බන්ධයෙන් තොරතුරු පලකළා යැයි සඳහන් වෙබ් අඩවි 2 ක් ලංකාවේ තහනමට ලක් විය. මින් එක වෙබ් අඩවියක කතෘවරයෙක් හට ජනාධිපතිවරයාගේ ඉහත කී පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ වෙබ් අඩවියේ තහනම ඉවත් කර ගැනීමට අවශ්‍යනම් මෙම පුවත ලබා දුන් පුද්ගලයා එළිදරව් කරන ලෙසයි. ඒ අනුව එකී වෙබ් කතෘවරයා විසින් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නම සඳහන් කොට ඇත.

    ගැන පැමිණිල්ලක් ත් රත්තරන් කර තිබුණි හිටපු ය කෙරුණු බවත් එවකට වාර්තා විය ඉන් පසුව ව්‍යාපාරික සියාම් ඝාතන චෝදනව යටතේ ගුණවර්ධනව අත් අඩංගුවට ගැනිණි.


    මේ සිදුවීම සම්බන්ධයෙන් එවකට ජනරළ පුවත්පතේ පලවූ වාර්තාව

    රන් ජාවාරම පිටුපස ආර්යාවක් !

    රුපියල් කෝටි 500 ක රත්තරං වංචාවට ආණ්ඩුවේ ඉහළම පුද්ගලයෙකුගේ භාර්යාවක් සම්බන්ධ බවට තොරුතුරු අනාවරණය වෙමින් තිබේ. එම හේතුව මත අදාළ පොලිස් පරීක්‍ෂණ යට ගැසීමට ඉහළම පුද්ගලයාගේ බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද වාර්තාවේ.

    පසුගිය 05 වන දින වංචනික ලෙස රුපියල් කෝටි 500 කට රත්තරං කිලෝ 100 ක් අලෙවි කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් 11 දෙනා අතර සිටින හිටපු ටෙස්ට් උප නායක රෝයි ඩයස් මහතාගේ බිරිඳ වන සඳමාලි තරංගා ඩයස් මහත්මිය සහ විශ‍්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ යන අයවලූන් එම ප‍්‍රබල කාන්තාවගේ හිතවතුන්ය.

    සඳමාලි තරංගා ඩයස් මහත්මිය ඉහත කී ප‍්‍රබල කාන්තාවට අයත් ප‍්‍රසිද්ධ පෙර පාසලේ කටයුතුවලටද ඍජුව මැදිහත් වන්නීයකි.

    සහකාර පොලිස් අධිකාරී ආර්.එස්.බී. රණසිංහ මහතා එකී ප‍්‍රබල කාන්තාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

    මෙම හිතවත්කම් පදනම් කර ගනිමින් රත්තරං වංචාවට අදාළ පරීක්‍ෂණ යට ගැසීමට උත්සාහ දරමින් සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

    මෙම රත්තරං තොගය ශී‍්‍ර ලංකා මහ බැංකුව සතු සංචිතයෙන් සහන මිලට ලබාගත් ඒවා බවට ප‍්‍රකාශ වී තිබුණද එය එසේ නොවන බවත්, යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ උතුරේ ජනතාව සතුව තිබී ආණ්ඩුව අත්පත් කර ගත් ඒවා බවත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

    - ජනරළ
     
    Last edited:
    • Like
    Reactions: XibitZ and Dath

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කෝ සාටක බයියෝ මේකටත් ඔය ලොන්ත පොල් උත්තරයක් හදා ගන්න ඉක්මනට...

    නැත්නම් අර ඉතුරු වෙච්ච virtual බයියෝ ටික අනිත් පැත්තට හැරෙයි !
    ඔහොම බෑ ! ඔහොම බෑ ! කැද බීලා වගේනේ ...



    නීතිමය භාවයක් නැති ලොන්ත පොල් උත්තර ...

    උසාවියට ගියහමත් ඔය වගේ උත්තර දෙන්න කියපන් මහ බයියන්ටත් !


    හමුදා කුමන්ත්‍රන කරන්න අරලියගහ මන්දිරේට යන්න ඕනද...™
    ( ඇයි මරල හරි ගත්තේ නැත්තේ ™ )
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලංකාවේ ඉන්න ඔක්කොම අපරාධ කාරයෝ දැන් මහින්දව අල්ලලා හොඳ උන් වෙන්න හදනවා. කොතලාවල, වාස් ගුණවර්ධන, තව ඕන තරම් උන්.
    මහින්ද කරපුවට මහින්ද දඬුවම් විඳින්න ඕන. ඒත් මුන් කරපුවට මුන්ටත් දඬුවම් දෙන්න ඕන. මුන්ව එලියට දැම්මොත් මයිත්‍රීටත් ඉතින් අබසරණයි.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ ඉන්න ඔක්කොම අපරාධ කාරයෝ දැන් මහින්දව අල්ලලා හොඳ උන් වෙන්න හදනවා. කොතලාවල, වාස් ගුණවර්ධන, තව ඕන තරම් උන්.
    මහින්ද කරපුවට මහින්ද දඬුවම් විඳින්න ඕන. ඒත් මුන් කරපුවට මුන්ටත් දඬුවම් දෙන්න ඕන. මුන්ව එලියට දැම්මොත් මයිත්‍රීටත් ඉතින් අබසරණයි.

    okai seen eka.
    dn vaasmona kiwwath nathath ellala hari maranna one eka.
    ooth dn m3ge kare elllennai hadanne :rofl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    vaas ge gani,mage yaluwekge punchi kenek,u punchita ara case ekak welawe kunuhabben banapu nathi eka witharai, ape kollektath oya gani wada dila thibba, okkoma mahinda pitin waradi yawala paw hodaganna wage yanne,eka nan goyyo hari yana wadak newei,ehema unoth my3 tath badu banis wenawa heta aniddama.. :no:
     

    waligamaya

    Well-known member
  • අපි මර්වින් සිල්වාට හෝ වාස් ගුණවර්ධනට ගරු නො කරමු. අප ඔවුන් සලකන්නේ අපරාධ සහායකයන් ලෙසයි. අපරාධ සහායකයකයන්ගේ පාපොච්චාරණයක් යනු අතිශය වැදගත් සාක්කියකි.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දයි කොල්ලෝ ටිකයි අල්ලන එක පැත්තක තියලා රට හදන වැඩේට බැස්සා නම් හරි ..
    මහින්දගේ මුළු පවුලම උන්ගේ ගැවිලා ඉන්න හැම කෙනෙක්ම හොරු කොමිස්කාරයෝ ශිරානති තමයි සියත ගිනිතියන්න කොන්ත්‍රාත් එක බාරදීලා තියෙන්නේ .. රගර් කිඩකයා මරපු සින් එකට කෙලින්ම යොශිත්න සම්බන්දයි .. මෙහෙම බලාගෙන ගිහාම ඔය මහින්දලාගේ ගැවිලා ඉන්න හැම එකෙක්ම අපරාධකාරයෝ උන් අල්ලන බැ දවසෙන් දෙකෙන් ... ටික කාලයක් යනවා ...
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    okai seen eka.
    dn vaasmona kiwwath nathath ellala hari maranna one eka.
    ooth dn m3ge kare elllennai hadanne :rofl:

    තව ටික දවසක් යද්දි එස්. බියයි විමලෙයි ත් එයි මහින්ද තමයි අපිව බය කරේ කියල.:rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    vaas ge gani,mage yaluwekge punchi kenek,u punchita ara case ekak welawe kunuhabben banapu nathi eka witharai, ape kollektath oya gani wada dila thibba, okkoma mahinda pitin waradi yawala paw hodaganna wage yanne,eka nan goyyo hari yana wadak newei,ehema unoth my3 tath badu banis wenawa heta aniddama.. :no:
    අපිට වෙන්න ඕන මේ මහින්දගේ අපරාධ සහකාරයොනගෙන් හැකි පමණ සාක්ෂි හෙළිකරගෙන ...

    මුන්ටත් එරෙහිව තිබෙන සාක්ෂි විභාග කර ..
    දෙගොල්ලොම අධිකරණයේ හස්තයට යොමු කර නිසි පරිදි නීතිප්‍රකාරව දඩුවම් පැමිණවීමයි ...




    මීට පෙර මාධ්‍ය විසින් නිකුත් කරපු පින්තූරයක් !

    Vass+Gunawardena.jpg
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Vass+Gunawardena.jpg

    මුන්ට නම් නිසි දඩුවම් දෙන්න ඕන
    වාස්ගේ ගැනිගේ පු** කුඩු පට්ටම් වෙන්න මැෂින් ගන් එකෙන් තියන්න හිතෙනවා ඔයි ..
     

    waligamaya

    Well-known member
  • මටනම් ඉතමවැදගත් විවස්තා සන්ශොදනය. නමුත දුශිතයන්ට දඩුවම් දෙන්නම ඔන, නැතනම් ඔව කරන්න බලන් ඉන්න උන්ට තියෙන බය නැතිවෙනව, එවගෙම මිනිස්සුන්ට් ඔප්පු කරලා පෙන්නන්න ඔන සුදු පිරුවට ඇදලා මල්වට්ටි අතින් අරන් ඉන්න අයගේ ඇත්ත තත්වේ
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඔතන පැති දෙකක් තියනවා

    ලංකාවේ වeරදිකල බුද්දිමතුනුත් මේ අවස්ථාව දේශපාලනීකරණය කරගෙන වාසි ලබාගන්න දගලනවා වෙන්න පුළුවන් (හරියට මර්වියා වගේ ..)

    සමහරවිට ඇත්තටම අසදාරණයට ලක්වෙලා වෙන්නත් පුළුවන්.

    මේකේ සත්‍ය අසත්‍ය තාවය හරියට හොයල ඉවරවෙනකම් අපිට කියන්න වෙන්නේ "ඇත්ත දන්නේ උද ඉන්න දෙයියෝ විතරයි" කියල.. මොකද අපි කව්රුත් පුද්ගලිකව දන්නා ප්‍රශ්නයක් නෙමෙයි ඕක..

    උන් කියනවා.. අපි අහනවා.
     
    මටනම් ඉතමවැදගත් විවස්තා සන්ශොදනය. නමුත දුශිතයන්ට දඩුවම් දෙන්නම ඔන, නැතනම් ඔව කරන්න බලන් ඉන්න උන්ට තියෙන බය නැතිවෙනව, එවගෙම මිනිස්සුන්ට් ඔප්පු කරලා පෙන්නන්න ඔන සුදු පිරුවට ඇදලා මල්වට්ටි අතින් අරන් ඉන්න අයගේ ඇත්ත තත්වේ

    දින 100න් කරන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයයි, හොරු ඇල්ලීමයි දෙකෙන් එකයි නම් මාත් කියන්නේ ව්‍යවස්ථා සංශෝධනය කරමු කියල. මොකෝ දින 100න් ඔක්කොම හොරු ඇල්ලුවත් වැඩක් නෑ පද්ධතිය වෙනස් නොවුනොත්. අලුත් හොරු ඇතිවෙයි අවුරුදු 5න්.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපිට වෙන්න ඕන මේ මහින්දගේ අපරාධ සහකාරයොනගෙන් හැකි පමණ සාක්ෂි හෙළිකරගෙන ...

    මුන්ටත් එරෙහිව තිබෙන සාක්ෂි විභාග කර ..
    දෙගොල්ලොම අධිකරණයේ හස්තයට යොමු කර නිසි පරිදි නීතිප්‍රකාරව දඩුවම් පැමිණවීමයි ...




    මීට පෙර මාධ්‍ය විසින් නිකුත් කරපු පින්තූරයක් !

    Vass+Gunawardena.jpg

    ඌරන්ගෙ මාලු උන්ගෙ ඇඟවල් වල තියල කපන්න එපා. මහ එවුන්ගෙ වැරදිවලට මේ කිරි සප්පයො පලිද? අපේ තාත්ත ආරක්ෂක ඇමති වුනා නං මමත් ඔහොම වෙපන්ස් තියාගෙන ඉන්නව, බඩු ගහනව, පාතාලයේ රජකරන්ව, GT-R ගන්නව. :P
     
    Last edited: