ශිරාණි දවසකට වැඩ භාර ගනියි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුව තෝව සුදු වෑන් එකකින් උස්සල කියල :nerd:
    හි හි වැඩ යකො චන්දෙට කැන්වසින් කරල පාලනේ වෙනස් වෙලා...........පරන වැඩ ගොඩ ගැහිල................ ඔනෙ නැ බන් :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලොල් යහපාලනේ බලපන්කො තව මාස දෙකකින් මේ පාලනේ බල්ලට යන හැටි හැබැයි හොදයි පත්වෙලා මාසයක් නැ රටම අච්චාරුවක් කරා,එලවලු 250 ක් 130-150 යි කවද්ද ඔය ගානට ගියෙ, හාල් කිලො එක 100 මාර රවුම්, නියම යහපාලනේ මේ පාන්ඩුව උපරිම තියෙන්නෙ මාස 3යි,

    අල්ලමුද ඔට්ටුවක්™ :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් මගින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස යළි පත්කෙර තිබේ.
    ඒ අනුව මොහාන් පීරිස් මහතාගේ පත්වීම අවලංගු වන අතර එය නීතිවිරෝධී පත්වීමක් බවටද අවධාරණය කෙර ඇත.

    ...............
    මෙන්න යහ පාලනේ,අගවිනිසුරු අයින් කරන්නෙ කැබිනට ප්‍රතිකාවකින්.ඔය නිතිය කොහෙ තිබ්බ එකක්ද කියල කියනවනම් ගොඩාක් හොදයි, පේනවනෙ යහපාලනේ. මහින්ද අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු සියලු පක්ශ හිටිය තේරිම් කාරක සබාවකින්, සිරිසේන අගවිනිසුරු අයින් කරන්නෙ කැබිනට් ප්‍රතිකාවකින් මේකනම් යහ පාලනේ ........
    රටට අබ සරනයි....

    ඔට්ටුවක් අල්ලලා දැන් දන්නේ නෑ වගේ ඉන්නවා මේකද සුභ අනාගතේ?:rofl:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    කොච්චර අච්චාරුවක්ද කිව්වොත් ඔට්ටු අල්ලපු එවුන්ගේ පු*නුත් අච්චාරු මේ දවස්වල :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    අහ් ලැජ්ජා නැති එකා. උබට කොහොමත් ඒ කාලේ ඉදන්ම පිස්සු තමා :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මොකද්ද මේ විකාරේ? මහින්ද ට වඩා හපන් නේ? මදැයි යහ පාලනයක් බලන් හිටිය.
    හැමෝම බලන්නේ තමුන්ට කැමති අය දාගන්න. අසාද් සාලි විනිසුරුගේ ගෙදරට ගිහිල්ල තර්ජනය කරලා, විනිසුරු පොලිසි ගිහිල්ල. JR කලේ විනිසුරුවන්ට ගල් ගැහීම විතරයි. දැන් ගෙදරටම ගිහිල්ල තර්ජනය කරනවා.
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe

    හැමෝම බලන්නේ තමුන්ට කැමති අය දාගන්න

    ඇත්තටම මොහාන් අගවිඉනිසුරු ව පත් කරපු එක නීති විරෝධියි , ඒක නිසා ඔහුව අයින් කරපු එක නිවැරදි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙ දවස් වල රටම අච්චාරුවක් , ජනාධිපතියි ආණ්ඩුවයි විපක්ශනායකයි ඔක්කොම එකම පක්ශෙ ඒ මදිවට අගවිනිසුරුල දෙන්නෙක් ලොල් අනේ මන්ද පිස්සු වගේ

    ඇවිල්ලා ඇවිලා මහින්දගේ ලොල්ලා ඇවිල්ලා....

    වරෙල්ලා වරෙල්ලා මුගේ අටදෙක කපමු වරෙල්ල
    :love::love::love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි මෙතුමියව දවසින් විශ්‍රමයවන්නේ. බන්ඩර නයක මහත්මියට වසා පවන් මහතා ජේශ්ටත්වයෙන් වැඩි කියන්නේ ඇත්තද?

    CJ විශ්‍රාම ගන්න ඕනෙ වයස හැටියට තියෙන්නෙ 65.
    ශිරාණි බන්ඩාරණායකගෙ දැං වයස 57. තව අවුරුදු 8ක් ඉන්න පුලුවන් ඒත් ඕනෙ නම් 57න් විශ්‍රාම යන්නත් පුලුවන් සාමාන්‍ය රජයේ සේවකයෙක් විදියට. අද විශ්‍රාම යනවනං යනවා ඇත්තෙ මෙයාට විරුද්ධව තියන නඩු නිසයි මෙයාගෙ හස්බන්ට විරුද්ධව තියන නඩුයි නිසා වෙන්න ඕනෙ (ඕවා ඔක්කොම දිවි නැගුම පනත සම්මත කරන්න 2/3 සහ ජනමත විචාරණයකට යන්න ඕනෙ කියලා දීපු තීන්දුව නිසා වැටිච්ච ලෙඩ දන්නවනෙ නිධාන කථාව. :D).

    කේ. ශ්‍රීපවන්ගෙ වයස 63 ඉතිං තව අවුරුදු දෙකක් ඉඳියි පොර :dull:
     
    ඇයි මෙතුමියව දවසින් විශ්‍රමයවන්නේ. බන්ඩර නයක මහත්මියට වසා පවන් මහතා ජේශ්ටත්වයෙන් වැඩි කියන්නේ ඇත්තද?

    මෙයත් මහින්ද පත්කළේ ජ්‍යෙෂ්ටයෙක්ට උඩින්. අනික මෙයා තමයි ස්වාධින කොමිෂන්, ජනාධිපති ධුර වාර සීමා අහෝසි කරන්න උදව් කලේ. සැමියා දුෂණ වලට සම්බන්දයි. ඒත් මහින්දගේ අනිත් අයත් එක්ක බලද්දී සාපක්ෂාව හොඳයි. අවසාන කාලේදී හර්ද සාක්ෂියෙන් කෑල්ලක් විතර මෙයාට හම්බ වුණා.

    ඉතින් දවසින් ගෙදර යාම කියන්නේ තමන්ට තියන ගෞරවේ රැකගෙන යන්න තියන හොඳම විදිය.