yako thopi eka eka deyyo gena hoya hoya inne nathuwa tripitakaya,suthra deshana tikak parisheelanaya karapan igenaganilla ewa.oya puke surangana katha wiswasa karanawanam hindu agamata yaman.
yako thopi eka eka deyyo gena hoya hoya inne nathuwa tripitakaya,suthra deshana tikak parisheelanaya karapan igenaganilla ewa.oya puke surangana katha wiswasa karanawanam hindu agamata yaman.

නැකැත් රාල;20848866 said:
අහ්හ් සමහරු හිතන් ඉන්නවා ශිව කියන්නේ අහසේ පලක් බැඳගෙන භාවනාකර කර ඉන්න ෆිසිකල් කැරැක්ටර් එකක් කියලා. එහෙම අයට නම් ඉතින් සොරි තමයි.



Nop but man oya hema ekak wage kiyawanawa mchn
නැකැත් රාල;20848866 said:පට්ටම බිසී වුනත් ශිව දෙවියන් ගැන අහපුවම උත්තර නොදී යන්න බෑ.
ශිව එහෙමත් නැත්තන් ඊශ්වර කියන්නේ හින්දු දහමේ එන ත්‍රිමුර්තියෙන් එක්කෙනෙක්. එතකොට මොකක්ද මේ ත්‍රිමුර්තිය කියන්නේ. බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වර (ශිව) කියලා කියන දෙවියන් තුන්දෙනාව තමයි ත්‍රිමුර්තිය කියලා සලකන්නේ. ත්‍රිමුර්තිය කියන්නේ විශ්වයේ පවතින උත්පාද(ඇතිවීම) තිථි(පැවැත්ම) භංග(නැතිවීම) කියන ස්වාභාවයන් තුන.
ශිවදෙවියන් තමයි මේ තුනෙන් භංග කියන ස්වාභාවය නිවේදනය කරන්නේ (අහලා ඇතිනේ ශිව දෙවියන්ගේ තුන්වෙනි ඇස ගැන ජනප්‍රවාද, ඒ ප්‍රවාද හැදිලා තියෙන්නේ දෙවියන්ගේ ස්වාභාවය විස්තර කරන්න)එතකොට ශිව දෙවියන් මොනවද භංග කරන්නේ? සියලුම භංග වීම් මෙතන තියනවා. ඒ කියන්නේ භෞතික වගේම භෞතික නොවන අවිද්‍යාව වගේ ඒවත් මෙතන තියනවා. සංසාර චක්‍රය භංග කරන්නත් ශිව ශක්තිය අවශ්‍යයි. අන්න ඒ අවස්ථාවේදී තමයි ශිව ප්‍රඥාවේ ස්වරුපයෙන් පෙනී ඉන්නේ. (ශිව කියන්නේ යෝගියෙක් කියලා කලින් කමෙන්ටුවක තිබ්බනේ)
ශිව ප්‍රඥාව ලබාදෙන ස්වරුපයෙන් ඉන්නකොට තමයි අපි දක්ෂිණ මුර්තිය කියලා ශිවව හඳුන්වන්නේ. "ඕම් ශ්‍රීම් ධ්ලීම් මේධා දක්ෂිණ මුර්තයේ නමඃ" කියන මන්ත්‍රය භාවිතා කරන්නේ ශිව දෙවියන්ගේ දක්ෂිණ මුර්තියට. මෙතන ඕම කියන ශබ්ධය ඇතිවෙලා තියෙන්නේ ත්‍රිමුර්තියට අදාළ ශබ්ධ වලින්
බ්‍රහ්ම - අ
විෂ්ණු - වූ
ශිව - ම්
ශිව දෙවියන් ප්‍රඥාවේ ස්වරුපයෙන් පෙනී ඉන්න නිසා තමයි නමග්‍රහයින්ගෙන් ප්‍රඥා කාරක රවි හා ගුරුට අදාළ අධි දේව තත්වය විදිහට ශිව දෙවියන් සලකන්නේ.
ශිව දෙවියන් භංග කරන ශක්තියෙන් යුක්ත නිසා තමයි මිනිස්සු තමන්ගේ ජිවිතයේ තියන භාධක බිඳ දමන්න කියලා ශිව දෙවියන්ට වඳින්නේ. බොහෝ දෙනා මෘතුන්ජය මන්ත්‍රය කියන්නේ මේ බලාපොරොත්තුවෙන්.
මන්ත්‍ර ගැන විශේෂයෙන් කියන්න දෙයක් තියනවා මන්ත්‍ර රේඩියෝ එකේ අහලා වැඩක් නෑ. එතකොට රේඩියෝ එකේ භාධක අයින්වෙලා ප්‍රඥාවේ මාර්ගයට රේඩියෝ එක යොමුවෙයි. තමන්ට එහෙම දෙයක් අවශ්‍යනම් තමන් විසින් මන්ත්‍ර කියන්න ඕනේ. මන්ත්‍ර කියනකොට තමන්ගේ මුලාධාර චක්‍රය කම්පනය වෙන්න ඕනේ.
තව විස්තර ඉස්සරහට ලියන්නම්.
අහ්හ් සමහරු හිතන් ඉන්නවා ශිව කියන්නේ අහසේ පලක් බැඳගෙන භාවනාකර කර ඉන්න ෆිසිකල් කැරැක්ටර් එකක් කියලා. එහෙම අයට නම් ඉතින් සොරි තමයි.

machan uba buddhistda?monawa wage ewada uba kiyawala thiyenne?

ලංකාවට ගිය කල..
මිත්‍යා දෘෂ්ටික හැත්ත වැහි වැහැල..
අතරමන් වෙලා වැද වැද යනව පිහිටක් ලැබෙයි කියල හිතන්..
THOR වගේ එකෙක්ට වැදපන් කෝ වෙන වැඩක් නැත්තම්..
![]()
ow mchn Buddhist.ekak kiyala ne bro oya wiki eke documentaries ehema eka eka balala research karanawa![]()
Thripitakaya kiyawala nadda.

mama poth kiyawanne ne mchn online tiboth thamai kiyawanne.videos ehema.thriptake kiyawala ne mata e liyala tiyana wachana terenne ne.mama oya hema agamama analyze karanawa ekakata alila ne.buduhmadurwo badagena ne.buduhamduruwoth kiyala tiyenawane thamanta watahena widiyata witarak oluwata ganna man kivath wishwasa karanna epa kiyala.uba enne man buddhist kenek newe kiyala prove karanna kiyala man dannawa.mata eken wedak ne.mata argue karanna oneth ne.man karanne analyze karana eka.mithyawada wen karaganna heti man hodata dannawa.![]()
Dharmaya Ahala wadak ne bn.yoniso manasikarai thiyenna one,sathiya sihiya,mama ubata dos kiwwa newei.uba shiva dewiyan gana kiyadde meke kata aragena ahagena ewa ismudunen pili ganna un innawa,mithya dustiya wen kara ganna dannawa nam eka godak watinawa,aheth machan kiyawala thiyena ahala thiyena dewath anith ayata kiyanna epa,mokada thaman dannawa mithya dusti kathwayai mama me kiyanne kiyala.eka nisa dharmaya kiyana sarpayawa badin allanna epa,bellenma allanna balanna,thawa thawath dharmaya srawanaya karanna.nuwanin menehi karanna.
Rajagiriye ariyagnana thero
kukulpane sudassi thero
nauyane ariyadhamma thero
Mankadawala Sudassana Thero
Walpola Gothama Thero
Thiththagalle Anandasiri Thero me swammen wahansege abidharmaya videos balanna you tube 1 thiyenawa.lassana deshanawak.pattana deshanawath thiyenawa.
me swameen wahanselage dharma deshana ahanna.me bawayedeema me gora katuka sansarayen midi parama shantha suwa niwan suwa ath path kara ganeemata matath obatath me elakiri eke siyalu denatama hakiyawa labewa.
Theruwan Saranai.
chathurarya sathya dharmayama awaboda wewa.
mama dan kothanada methana shiva deyyo deyyek kiyala kiyala tiyenne?man liyala tiyenne man kiyawapu de.mage comment eka terenne nattan ara nekath rala dala tiyena comment eka balanna.eke athi wima,nethiwima "aum" kiyana sadayata adala wena heti liyala dila tiyenawa.
buduhamduruwo kiyala dunne niwanata yana eka kramayak e kaleta galapena widiyata"middle path" mokada shiva kiyana sankalpaya e kale godak mithyawen pirila tibba hinda.mae gana devi pilima issaraha natana eka gena newe man kiyanne.shiva kiyana eke real meaning eka balanna.mata ithin wena aya kata aran balan hitiyata karanna deyak ne.ahapu prashneta thamai uttare dunne.
Tharka Karanna one ne machan,Tharka karanna awshyath ne.mokada api dennama bauddyan wana nisa.
Theruwan Saranai,
දෙයියො ඉන්නවද නැද්ද කියල වාදයක් නෙවේ නෙ මෙතන තියෙන්නෙ
ඉන්දියන් පිස්සො ලියපු සුරංගනා කතා වලට රැවටිලා මිත්‍යාවෙන් අන්ද වෙලා ඉන්න එක ගැන..
සෝම හාමුදුරුවන් ගෙ බන ටිකක් හොයන් අහපන්..
ඔය ගොන් ආතල් වල ස්ටොරි අහුවම හිනා කාල මැරෙනව..
උබ වගේ එකෙක් මේ වගේ thread එකක් දැම්ම ඒකයි පුදුමෙ..
දැන ගන්න දැම්ම නම් කමක් නෑ..
හැම දේම අහක දාන්න එපා කියල අර ආසිරි ගෙ මීටින් වලට යන ජාතියෙ
මෝඩ සුකන්නෙක් වෙන්න එපා බන්..
![]()
නැකැත් රාල;20848866 said:පට්ටම බි
argue karanawa newe mchn buddagemen pita sema deyakma mithyawak kiyana eka genai man mae kiyanne.nirvana kiyana ekata scientific background ekak dunnama eka mithyawak lu.
ehema wunoth bauddayo kiyana aya jivithe patan gannema mithyawen ne.lamayata nama danneth nekath balala,akuru balala,palaweniyata akuru kiyawanneth nekathak balala,baddineth nekath balaal,hadahan balala,badinneth mithayawak mewa koi agamen ena ewada kiyalada uba hitanne?anika oya wadina temple wala arabaya mona agam walin enawada kiyala hitanne?
buddagama piliganna one nan enan isella pirith ahana eka nawattapan.pirith nul badina eka nawattapan,pirith pan bona eka nawattapan mae okoma wena agamkin ena ewa.buduhamduruwo pirith kivve ne.pirith kiyanneth mantrayak.chanting ekak.buduhamduruwo kiyala dunna ewa gathawak widiyata thamai ananda hamuduruwo livve.enan pirith japa karana ekath nawattapan ekath mithyawak.
ehema wunoth bauddayo kiyana aya jivithe patan gannema mithyawen ne.lamayata nama danneth nekath balala,akuru balala,palaweniyata akuru kiyawanneth nekathak balala,baddineth nekath balaal,hadahan balala,badinneth mithayawak mewa koi agamen ena ewada kiyalada uba hitanne?anika oya wadina temple wala arabaya mona agam walin enawada kiyala hitanne?
ube sira kathawa bn,
ape lankawe un born buddhist bn,budun kiyana wachane therumawath danne nathi aya inne,ekkenek kiyanawa shivalu me loke mawwe,ahema kiyapu ekath sure ekata buddhist ekek.ada kale 'sothapanna' kiyana wachane therumawath danne nathi aya inne.ama pothakma kiyawala thiyenawalu,aheth thripitakaya kiyawala nathuwa athi sure ekata.