fb: Supi - සුපී
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Dec 23, 2020 #2 කැරි බොරුනේ, 2011 තමයි ඌ මූලික උපාධිය පටන් අරන් තියෙන්නේ. එතකොට 2015වත් වෙනවා උගේ degree එක ගද්දි. 2020 වෙද්දී අඩුම ලකුණු තිබුන එකා Msc එකකුත් කරලා Phd එකකුත් කරලා ඌ උගන්නන්නත් අරගෙන. ලංකාවේ අඩුම වයසකින් මහාචාර්ය උන එකා වෙන්න ඕනේ එහෙනම් ඌ. තවම අවුරුදු 30ක්වත් නෑනේ.
කැරි බොරුනේ, 2011 තමයි ඌ මූලික උපාධිය පටන් අරන් තියෙන්නේ. එතකොට 2015වත් වෙනවා උගේ degree එක ගද්දි. 2020 වෙද්දී අඩුම ලකුණු තිබුන එකා Msc එකකුත් කරලා Phd එකකුත් කරලා ඌ උගන්නන්නත් අරගෙන. ලංකාවේ අඩුම වයසකින් මහාචාර්ය උන එකා වෙන්න ඕනේ එහෙනම් ඌ. තවම අවුරුදු 30ක්වත් නෑනේ.