ශිව ලිංගයත් නිධන් හොරුන්ට බිලි වේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ශිව ලිංගයත් නිධන් හොරුන්ට බිලි වේ

    පොලොන්නරුව පූජා භූමියේ නයි පෙන විහාරය අසල තිබූ පැරණි ශිව දේවාලයේ ශිව ලිංගයද නිධන් හොරුන් විසින් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ‍පොලොන්නරු යුගයට අයත් ශිව දේවාල 14කින් යුත් සංකීර්ණයට අයත් විශාලතම ශිව දේවාලය වන අංක 13 ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබූ ශිව දේවාල‍ය මෙලෙස නිධන් හොරුන් විසින් විනාශ කර තිබේ.
    එම දේවාලයේ අඩි 4ක් පමණ උසැති ශිව ලිංගයක් නිර්මාණය කර තිබූ අතර එය හා එය පිහිටි ස්ථානයේ අඩි 3 1/2ක ප්‍රමාණයේ වලක්ද සාරා එහි තිබූ නිධන් වස්තුද ඔවුන් රැගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.




    Before



    53530524.jpg




    Shiva_Devale_3837_70.jpg



    After



    219.jpg
     
    • Like
    Reactions: gkcnalaka

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පත්තරේ Ad එකක් දාන්න තියෙන්නෙ දැන්..
    ලිංගයක් ඕනෑ කර තිබේ කියල....

    පව් ඕයි ශිවා.............!
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අයියෝ ශිවා.. දැන් පාර්වතී ගෑණී ශිවාව දාල යයිද දන්නෑ:rofl: