ශිෂත්තේ සමත් අයට පමණයි

ශිෂත්තේ සමත් නොවුනා නම් අද ඔබ ඉන්න තැන ඔබට ඉන්න පුලුවන්ද?

  • ඔව් මට අද ලැබිල තියෙන දෙයක් ලැබිල තියෙන්නේ පාස් වුන හින්ද

    Votes: 36 49.3%
  • ශිෂත්වෙන් මගේ ජීවිතෙන් වෙනසක් උනේ නෑ

    Votes: 31 42.5%
  • ශිෂත්වෙන් ෆේල් උනත් මන් මේ තැනට එන්න තිබුණා

    Votes: 9 12.3%

  • Total voters
    73
  • Poll closed .

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,758
    9,100
    113
    ශිෂ්‍යත්වෙ නම් පාස්. ඒත් ලෝන්ග්ටර්ම් වැදගත්කමක් තීරණාත්මකව නෑ ස්කෝල මේනියාව නැත්තම්. ඒලෙවල්ස් තමා ක්‍රිටිකල්.

    ඉස්කෝල සීන් එකත් එහෙම්මම පැත්තකට දාන්නත් බෑ. කොළඹ හොඳ ස්කෝලෙකින් ලැබෙන සෝෂල් ලයිෆ් එක වටිනව. අඩුම තරමෙ කෑල්ලක් වත් රන් කරන් ඉන්නැතැයි.

    ප.ලි
    ස්කෝලෙ යන වයසින්ම pussy destroyer කෙනෙක් වෙන්ඩ නම් එක්කො රෝයි-තෝරා මාදිලියෙ ස්කෝලෙකට යන්ඩ ඕනෙ, නැත්තං හොරොව්පතාන සෙන්ට්‍රල් ජාතියෙ එකකට යන්ඩ ඕනෙ...ඔය ස්පෙක්ට්‍රම් එක මැද්දට වෙන්න ඇක්ෂන් අඩුයි.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ෆේල් වුනා, ශිෂ්‍යත්වෙ ඇතුළුව ජීවීතේ තව ගොඩක් දේවල්.
    ඒත් අදනම් දුකක් නැහැ.
    ෆේල් වුන හැම දෙයක්ම හිතට ලොකු ගැම්මක් වුනා අද සෑහීමකට/සතුටට පත්වෙන්ඩ...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ ප්‍රශ්නේ තේරුමක් නෑ බන් .
    අහන්න ඕනේ පාස් වෙලා හොද ඉස්කෝලෙකට ගියාද කියලා ?
    යන්තන් පාස් වෙලා ඉන්න ඉස්කෝලෙම ඉදියම ඉතින් වෙනසක් නෑ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඔව් මට අද ලැබිල තියෙන දෙයක් ලැබිල තියෙන්නේ පාස් වුන හින්ද
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට නම් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටිකක් හොඳ ඉස්කෝලෙකට යන්න හම්බුන නිසා තමයි මේ ලැබුන දේවල් ලැබුනේ, හැබැයි අපේ නංගි ශිෂ්‍යත්වෙ ෆේල්, ඕ ලෙවෙල් වලින් හොඳට පාස් වෙලා අපේ ඉස්කෝලෙට ම ඇවිල්ලා අන්තිමේදි මෙඩිසින් ගියා, දැන් 4th year ඉන්නේ. :-)