මචන් මගේ එක අප්‍රනිකව තියෙන කොට පස්සට අදින්න පුළුවන්,
ඒත් ප්‍රාණවත් උනාම බැහැ
මාමා නාන වෙලාවට එලියට අරන් ශිෂ්ණය ප්‍රාණවත් කරනවා
එතකොට ටිකක් රිදෙනවා
එහෙම කරන එක හොඳයි ද?
අවුලක් නැහැ එහෙම කරන එක හොඳයි නාන කොට කරද්දිත් ටිකක් ඇදෙනවා ඕක..
වෛද්‍යතුමනි මාගේ පුරුෂ ලිංගුවෙහි යම්කිසි ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇත. පෙරදින රාත්‍රියෙහි මා ස්වයංවින්දනයෙහි යෙදෙනවිට පෙරසම තදින් ඇදීමකට ලක්විය. එම අවස්තාවේදී එය තරමක් ඉරීගිය අතර රුධිර බින්දු කිහිපයක්ද වහනය විය. මෙම සිදුවීම නිසා මාගේ පිවිතුරු භාවයට කිසියම් හානියක් සිදු වීදෝයි බියෙන් පසු වෙමි.



great thread
thawa aulak tiyanawa..mee umbe PM wada nane...
ඔව් PM Block කරලා තියෙන්නේ.. 






