ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0

හැමදාම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් ...බොහොම ස්තුතියි මචන් .....

කොල්ලන්ට පොඩි කාලේ අත්වැඩ කරන්න දෙන්න ඕන :rofl:
:lol::lol::lol:

Good post :)

ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
11.gif
11.gif
11.gif
11.gif
11.gif

 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යකෝ මුනුත් දේස පාලුවො වගේනෙ යන්නෙ කොහොද වලි කට ඇරියොත් කුනුහබ්න නැත්නම් මඩ :no::growl:
    දුප් කීවෙ සේරටම :growl: ඔයා කීවට මාත් මඩ පාරකට හවුල් උනා :eek:ඒ උනාට දැන් අලි ඔඳයි අපි :lol:

    කරන් යන්න සහො එළ එළ ඔන්න දැන් සුද්දයි පිරිසිදුයි ;) වගේ :baffled:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    hehehe bump

    mage passatama dammahaki topa eliyatath dammahaki..eth aith issarahata danna ona athin..auto enne na...tadai godak...passatanam nikanma yanawa,mage topa tikak lokui wage...eka hindada danne na aith wahenne nate?:(
    ප්‍රශ්ණය පැහැදිලි මදි.. ලේසියෙන් පස්සට යන්නේ නැගලා තියෙද්දිද.? නැත්නම් අප්‍රාණික අවස්ථාවේදිද.?

    බින්දු;15658557 said:
    ෆට්ට ෆට ෆට :lol::lol: රෙප් දෙන්න බැරියෝ. ස්ප්‍රෙඩ් කරන්නලු :baffled::baffled:

    ela ela +6


    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මුනුත් දේස පාලුවො වගේනෙ යන්නෙ කොහොද වලි කට ඇරියොත් කුනුහබ්න නැත්නම් මඩ :no::growl:
    දුප් කීවෙ සේරටම :growl: ඔයා කීවට මාත් මඩ පාරකට හවුල් උනා :eek:ඒ උනාට දැන් අලි ඔඳයි අපි :lol:

    කරන් යන්න සහො එළ එළ ඔන්න දැන් සුද්දයි පිරිසිදුයි ;) වගේ :baffled:

    :yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් ජරා පින්තූර දාන්න එපා අපි නරක් වෙයි. :( :P

    නරක් කරන්නම පොඩි උන්නේ උඹලා..
    patta thread ekak hemadamath wage. :)

    :D Good post

    බොහොම පින් මචෝ මේ කරන දේවල් වලට...:nerd:

    ඩොක්ටර් මම මේ ප්‍රශ්නේ අහන්නම් පුරුදු ග්‍රාම්‍ය බාශාවෙන්ම..මොකද බර වචන දාන්න ගියොත් කියා ගන්න තේරෙන් නෑ.... :baffled:

    මට අවුරුදු 25... තාම ගුලකට රින්ගලවා නෑ....:sorry:

    සිද්දිය එක තියෙන්නේ මගේ ටොපා පස්සට එනවා...ඒක ලගකදි තමඉ උනේ මම බලන්නෙම ඇදලා...:oo:

    මල්ලියා බැහලා ඉද්දි දැන්නම් කියන්න වචන නෑ හරිම සන්තෝසයි හොදටම එනවා පල්ලෙහට...:D

    ගැටලුව පටන් ගන්නේ මලයා නැගිට්ටාම.... හොදට ශපාන් එකේ අත් වැඩ කරද්දි ඔය පෙර සම් කියන එක පහලට එනවා හොරයි...:sorry::sorry:
    ටිකක් බලෙන් ගත්තාම එනවා...:frown:
    ඒත් එතකොටම බඩු යන්න එනවා..... මොකද්ද මේකට කරන්නේ?:dull::dull:


    පස්සට ගත්ත ගමන්ම බඩු යන්න එනවා.....:no::no::sorry::sorry:

    මට නම් තේරුණ විදිහට සිද්ධිය මේකයි පුතේ.. උඹ ඕක ළඟකදි කිව්වනේ පස්සටම ඇද්දේ. ඒ නිසා තවම සංවේදී ගතිය ගිහින් නැහැ. අනික ඔය frenulum එක උත්තේජනය කලත් සුරාන්තයට පත් වෙන්න පුලුවන්.. දැන් නෝර්මල් තියෙද්දි පස්සට එනවානම් ප්‍රාණවත්ව තියෙද්දි ටිකෙන් ටික පස්සට අදින්න ට්‍රයි කරන්න... පෙර සම දෙපැත්තෙන් පොඩියට කැක්කුමක් ඒවි ඇදෙද්දි.. නමුත් ජෙල් ටිකක් ගාලා ටික ටික ට්‍රයි කරන්න.. අනික ස්වයං වින්දනය කරන එකත් රිද්මයකට කරපන් පිස්සා පංසල් ගියා වගේ ගහ්ගෙන ගහගෙන යන්නේ නැතුව..


    :angry::angry::frown::frown: මට කරන්න පුලුවන් දරුණුම ගනයේ අපහාසයක් බං මේක..
    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ටොපාගෙන් පහළට පෙරසම ගන්න බැරි නම් තියෙන්නේ Phimosis , ටොපාගෙන් පහළ අරගෙන වැඩියේ පස්සට ගන්න බැරි නම් උබට තියෙන්නේ Frenulum Breve, Frenulum Breve එන්නේ නූල කොට වුනාමයි. පස්සට ගත්ත ගමන් බඩු යනවා කියන්නේ? පළවෙනි පාරම පස්සට ගත්ත ගමන්ම බඩු යනවද?
    නෑ බං මුගේ අප්‍රාණික අවස්ථාවේ ගන්න පුලුවන් කියලානේ කියන්නේ... ඒනිසා බොහෝවිට Physiological Phimosis වගේ තමයි ඇත්තේ පෙර සම ඇඳිලා නැති නිසා... කාලයක් Stretching exercises කරද්දි හරි යාවි. එලියට ගත්තු ගමන් යනවයි කිව්ව කතාව මොන කුනුහබ්බයක්ද කියලා නම් තේරෙන්නේ නෑ. මූ කියන්නේ වැඩ අල්ලපු ගමන්මඩ්ද නැත්නම් අන්තිම හරියෙද කොහොමද කියන කාලය ගැන ගැටලුවක්. බලමු රිප්ලයි එකක් දාවිනේ.
    good post :)

    ඔව්..බොහොමයක් වෙලාවට එහෙම යන්න එනවා.... :dull::baffled:
    ඒ වෙලාව මොන වෙලාවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. ඒ කිව්වේ ස්වයං වින්දනය පටන් ගත්තු ගමන්මද.? කොතන හරි අතේ ඇතිල්ලීමෙන් සංවේදනයක් වෙනවද.?

    මගෙත් ඔය කියන තත්වය තිබ්බ මම 11 වසරට එනකම්ම වගේ. පස්සේ ඒ දවස්වල පන්ති ආපු ගෑණු ළමයෙක් ගැන හීන මවන්න ගත්ත රෑට රෑට. පස්සේ මෙන්න ඇදිල ඇදිල නිකම්ම යන්න එන්න ගත්තා. මම ඒ දවස්වල දැනගෙන හිටියේ නෑ ඔහොම සීන් එකක් ගැන. ඕක එලියට ඇදිල ආවට පස්සේ තමයි දැන ගත්තේ එහෙම එලියට ගන්න පුළුවන් කියලත්. ඇත්තටම හරියටම විස්තරේ දැන ගත්තේ අද තමයි. :yes:

    ඇත්තටම මගේ ඒක ඉබේ හරියන්න මාසෙකට වඩා ගියා. මුලින් පොඩ්ඩක් රිදෙන්න වගෙත් තිබ්බා. හිටියේ වෙන සිහියක නිසා එච්චර ගණන් ගත්තේ නෑ.

    දැන් මම හිතින් ඒ ගෑනු ළමයට පින් දෙනවා. :P

    O/L වලින් පස්සේ එයාව දැක්කෙත් නෑ. :(
    හොඳ වෙලාවට නැත්නම් කසාද බැඳලා හනිමුන් ගියපු දවසේ වයිෆ් දුවනවා මීටර් 100..
    හොදට අතේ ගහපන්.. හොදට අතේ ගහල ඇදපන් පහලට හයියෙන් යනවත් එක්කම.. මම වකුගඩු වල මැණික් කේස් එක හැදිල හිටිය රාගම ලීසන්ස් එකේ.. මම 8-10 වසර වගේ තමයි.. අම්මට සිරි ඒකෙ ඉන්න නර්ස් ල අම්බෝ.. කොට සායවල් ගහගෙන.. ඒ කාලෙ ඉතිං.. නමක් ඇහුවත් මෙව්ව වෙන්ව නෙ..

    අම්මප මේ කියන්නෙ බොරුවක් නෙවේ.. ලස්සන නර්ස් ල 4-5 දෙනෙක් වටවෙලා මගෙ ඇදෙ දොස්තරය මගෙ මල්ලිව ගත්ත කියහන් කො එලියට.. හිතහන් කො මට ඇති උන තත්වෙ :sorry::sorry:

    දැන් අහපන් න්ග්ගද කියල.. නැග්ගෙ නෑ යකොව් බයටම.. ඩොකා අහනව.. මොකෝ පන නැත්තෙ කියල :(

    පස්සට ඇදල කිව්ව පස්සට යන්නෙ නැහැ නේද.. පොඩි ඔපරේෂන් එකක් තියනව කරන්න කියල :baffled:

    අනේ ඌට කියල කොන කපාගන්න.. කොන කපන සීන් දන්නෙත් නැහැ ඒ කාලෙ.. :baffled:
    කාලයාගේ අවෑමෙන් ගසල ගසලම හරි ගියා බං.. අමාරුවෙන් පස්සට යන එක දැන් බබා වගේ ඔය යන්නෙ :cool:

    පස්සෙ දවසක ඌම අහනව.. ආ දැන් පස්සට යනව නේද කියල :growl:

    මේ පුතේ හයියෙන් දමලා ඇද්දා වගේ නෙමෙයි තුවාල වෙලා කැලැල් ඇති උනොත් අනිවා කොන කැපීමක් නැතුව ගොඩ ඒමක් නැහැ මේ කපේට.. :lol:

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ බං මුගේ අප්‍රාණික අවස්ථාවේ ගන්න පුලුවන් කියලානේ කියන්නේ... ඒනිසා බොහෝවිට Physiological Phimosis වගේ තමයි ඇත්තේ පෙර සම ඇඳිලා නැති නිසා... කාලයක් Stretching exercises කරද්දි හරි යාවි. එලියට ගත්තු ගමන් යනවයි කිව්ව කතාව මොන කුනුහබ්බයක්ද කියලා නම් තේරෙන්නේ නෑ. මූ කියන්නේ වැඩ අල්ලපු ගමන්මඩ්ද නැත්නම් අන්තිම හරියෙද කොහොමද කියන කාලය ගැන ගැටලුවක්. බලමු රිප්ලයි එකක් දාවිනේ.
    ඒ වෙලාව මොන වෙලාවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. ඒ කිව්වේ ස්වයං වින්දනය පටන් ගත්තු ගමන්මද.? කොතන හරි අතේ ඇතිල්ලීමෙන් සංවේදනයක් වෙනවද.?
    හොඳ වෙලාවට නැත්නම් කසාද බැඳලා හනිමුන් ගියපු දවසේ වයිෆ් දුවනවා මීටර් 100..
    මේ පුතේ හයියෙන් දමලා ඇද්දා වගේ නෙමෙයි තුවාල වෙලා කැලැල් ඇති උනොත් අනිවා කොන කැපීමක් නැතුව ගොඩ ඒමක් නැහැ මේ කපේට.. :lol:
    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ටික ටික බොල.. එකපාරට ඉරෙයි යකෝ :sorry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මම හිතාගෙන හිටියෙ උබ ලොකු එකෙක් කියල.. බැදලා දරුවොත් ඉන්න.. බලගෙන ගියාම චු කොල්ලෙක්නේ...:lol::lol::lol:
    මූ ඔය පොඩි කාලේ වෙච්ච එකක් බං කියලා තියෙන්නේ. :nerd:
    අපේ ගොන් ලබ්බෙක් මේ දැන් අපිට කියන්නෙ.. අම්ම එක්කන් ගිහින් පොඩි කාලෙම කොන කපල උගෙ පස්සට යන්නෙ නැහැ කියල.. කොනක පාල ටෝල්කක් ඇදිල ඇවිත් ඌ කිව්වෙ..
    මූන අබුල් කරගෙන.. වස නෝන්ඩිය ඌට.. බලහන් කො ඉතිං :no:
    පොඩි කාලේම ඉතින් ඕක පොඩි උන්ට කියලා දෙනවනම් ගොඩක් එව්වා සැත්කම් වලින් තොරව ගොඩ දාගන්න පුලුවන්. අනික බලහන් වයස 20 ක විතර එකෙක් කොන කැපීමකට ලක් කලොත් සමාජෙට කොහොමද මූණ දෙන්නේ කියලා.. මොකෑ පිත්තාශේ මැණික් ගල් අරන් දැම්මයි කියන්නද බං.. අරක කැපුවා කිව්වාම නෝන්ඩිය..

    apoo mama kama kaka bn hitiye... :| pinthura tika dakkama vamaneta vage ava
    ඇයි ඒ මොකෝ ඒ... උඹ ඔව්වා වලටනේ වැඩියෙන් ආස බං.. MTA ගහදිදි මටත් කතාකලේ සැපක් ගන්න..
    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    Problem9900

    Member
    Sep 29, 2013
    10
    1
    0
    නෑ බං මුගේ අප්‍රාණික අවස්ථාවේ ගන්න පුලුවන් කියලානේ කියන්නේ... ඒනිසා බොහෝවිට Physiological Phimosis වගේ තමයි ඇත්තේ පෙර සම ඇඳිලා නැති නිසා... කාලයක් Stretching exercises කරද්දි හරි යාවි. එලියට ගත්තු ගමන් යනවයි කිව්ව කතාව මොන කුනුහබ්බයක්ද කියලා නම් තේරෙන්නේ නෑ. මූ කියන්නේ වැඩ අල්ලපු ගමන්මඩ්ද නැත්නම් අන්තිම හරියෙද කොහොමද කියන කාලය ගැන ගැටලුවක්. බලමු රිප්ලයි එකක් දාවිනේ.

    ඒ වෙලාව මොන වෙලාවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරපන්.. ඒ කිව්වේ ස්වයං වින්දනය පටන් ගත්තු ගමන්මද.? කොතන හරි අතේ ඇතිල්ලීමෙන් සංවේදනයක් වෙනවද.?

    නෑ බං මුගේ අප්‍රාණික අවස්ථාවේ ගන්න පුලුවන් කියලානේ කියන්නේ... - ඔව් ඒක අවුලක් නෑ... :yes:

    මෙහෙමයි ඩොක්ටර් ලකී.... මම කිව්වනේ ඔය පස්සට අදින සීන් කෝන් එක පටන් ගත්තේ ලගදි කියලා..
    Face-Blush-120px.png


    ඒ නිසා මම ඔය අත් වැඩ කරද්දි පරන පුරුද්ද්ට ටික වෙලවාක් පස්සටම අදින් නැතුව ඉදලා ගහලා පස්සේ අදින්න ට්‍රයි කරනවා..එතකොට තමා ඕක වෙන්නේ..

    තව පැහැදිලි කලොත් මට අල්ලන් ඉන්න පුලුවන් පස්සට අදි නැතුව... අදින්න ගියාම තමා කේස් වෙන්නේ....

    තේරුනැයි?
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :dull::dull:ඔව් මචන් අර හිතේ බයක් තියෙනවා බන් ඔය නූල කැඩිලා ගිනි විජ්ජුම්බරයක් වෙයි කියලා... :dull::dull:
    ස්තූත්යි...

    උඹට වෙච්ච වැඩේනම පදිරි මචෝ.... :baffled::lol:
    නර්ස් ගැටිස්සියෝ කින්ඩියට හිනා උනේ නැද්ද? :oo:
    නූල කැඩිලා ගිනි විජ්ජුම්බර වෙන්නෙ නැහැ හැම වෙලාවෙම.. කැඩුනොත් bleed වෙනවා. එතකොට අයිස් කෑල්ලක පිහිට තමයි පුතේ.. සමහර වෙලාවට සතියක් විතර යනකන් ඔතන රිදෙනවා. හැබැයි හොඳට පිරිසිඳු කරන්න ඕනේ.. නැත්නම් විෂබීජ ගියොත් බඩුම තමයි.. හැබැයි ඕක කඩාගෙන ඉස්පිරිතාලේ ලගින්න වෙච්ච අයත් නැතුවම නෙමෙයි..
    xray එකක් ගන්න ගිහින් දවසක් එකියෙක් හිනා උනා.. ඒ නම් ඉස්පිරිතාලෙ රාගම.. :sorry:

    scan එකක් කරන්න ගිහින් එකියෙක් හිනා උනා දවසක් ඒ ලීසන්ස් ඒකෙ ම තමයි :sorry:

    එදා නම් එකෙක් වත් හිනා උනේ නැහැ.. දොස්තරය ලොකු එකා නිසා එවුන් පොරට බයයි ද කොහෙද.. and උන් හරි හොද අක්කිලා
    9.gif
    ඕකුන් ට්‍රේනින් කාලේ ඔව්වා හොඳට දැකලා තියනවා බං.. ඒ කිව්වේ ලෙඩ්ඩුන්ගේ වරදවා තේරුම් ගනියි මුන් නැත්නම්. උඹේ අමුතුවෙන් කෑල්ලක් නැහැනේ.. උන් හිනා උනේ පොඩියි කියලා හිතුනු නිසාද නම් දන්නේ නැහැ හැබැයි..
    කලින් මටත් ඔය අවුල තිබුණා :sorry::sorry::sorry::sorry::sorry:
    එත් මම එක්සර්සයිස් කරලම හදාගත්ත :cool::cool:
    දැන් දෙන්න පුළුවන්... :frown::frown::frown: පැලෙන්න. රේප්+
    :D:D:D
    යකෝ ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා. :lol::lol:
    :lol::lol::lol:

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කැඩූනයි කියල මොනා වේනන්ද බං :oo:
    කවද හරි කැඩෙන ඒකනේ :dull:
    ඒක කැඩෙන්නේ බං Hard and Deep Sex or Anal Sex වලදි තමයි බොහෝ දුරට. අනික ඕක ගොඩක් අයගේ කැඩෙන්නේ නැහැ ජීවිත කාලය තුල.. ඒක කැඩුනොත් කියන තරම් ලේසිත් නැහැ ටික දවසක් යනකන්..

    මට හිතෙන හැටියට උබේ corona glandis එක (Ring එක වගේ තියෙන්නේ ටොපාගේ පිටිපස්සේ , ඒකට කියන නමයි මේක) ගොඩක් සංවේදියි. එක පාරක් අතේ ගහලා ආයි ටික වෙලාවක් ගිහින් ගහන්න ඒක පුරුද්දක් කරගත්තම ඕක ඇරිලා යයි. ඒ වගේම අතේ ගහන කොට දිගට හරහට ගහගෙන ගහගෙන යන්න එපා. Slow එකේ යන්න ඊට පස්සේ ,මනස වෙන පැත්තකට පොඩ්ඩක් හරවන්න (වෙන දෙයක් ගැන හිතන්න) ඊට පස්සේ ආයි Fast කරන්න ටික ටික. මේ වගේ technique තියෙනවා ඒවා කරාම ඔහොම වෙන්නේ නෑ. උබට ඕනේ නම් පැය 1 ක් වුනත් අතේ ගහන්න පුලුවන්.
    :yes::yes::yes:
    පැලෙන්න දෙනවා කිව්වේ රේප් නෙමේ බොලවූ :frown: box එක :cool::cool::cool::cool:
    :lol::lol::lol:

    තෝ මේ ෆේක් එකක් හදාගෙන ආවෙ මෝඩ ආතල් ගන්නද ? :rolleyes:
    එහෙම වෙන්නෙ නැහැ.. ලේ චුට්ටක් එනව එච්චරයි :rolleyes:
    ඒක ඩිපෙන්ඩ්ස් බං.. සමහර වෙලාවට ඉස්පිරිතාල හොයාගෙන ගිය උනුත් ඉන්නවා.. මගේ යාලුවෙක්ටත් වෙලා තියනවා ඔතන ඉදිමිලා ඇවිත් ඕක කැඩිලා..
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හ්ම්ම්ම්...
    එල මම ට්‍රය දාන්නම්...:):)

    මේක මේ විදිහටම මටම හදා ගන්න පුලුවන් නම් ලොකු දෙයක් කපන්නේ කොටන්නේ නැතුව...:oo:

    ස්තූතියි...

    මම කියලා තියෙන Stretching Exercises ටික කරහන් මාසයක් විතර.. කොන කපාගන්න යන්න එපා ඒක පට්ට අමාරුයි කැපුවට පස්සේ කලිසමේ ඇතිල්ලෙන වාරයක් වාරයක් ගානේ උඹට එලව පොල් පේන්න ගන්නවා මාස 6 ක් විතර යනකන්...
    එළ එහෙනම්. මොනවා කරත් කොන නම් කපන්න එපා. නූල කොට නම් උණුවතුරෙන් තවලා, Steroid Cream එකක් ගලා ටික ටික ඇදපන් ඒක මාසයක් වගේ කරගෙන කොට ඇරිලා යයි. Steroid Cream ගාන්න ඕනේත් නෑ, හැම දාම නාන කොට අතේ ගැහුවා නම් හොදට ඇදලා.

    ඔව් නාන කොට කරන එකත් හොඳයි.. Steroids ගෑව වගේ නෙමෙයි Fungal infection එකක් ආවොත් නම්..

    ela ela...:D

    oya Steroid Cream, Lubricants wage ewa pharmacy walin illuwma denwane ? ganan kohomada?

    ඔව් ෆාමසිවලින් ගන්න පුලුවන් ඒත් Steroids Cream නම් දන්නේ නෑ දෙන්නේ නැති වෙයි Prescription නැතුව.. එව්වා ගාන්න එපා ගාලා ඉල්ලන් කන්න වුනොත් බඩුම තමයි.
    good post
    rep

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    gud post. mata nam oya leda na :D

    diazkolla=luckeyluke111

    luckeyluke ට කරන්න පුළුවන් ලොකුම අපහාසය...

    :lol: :lol:
    ඔව් බං මට ලිඳේ පනින්න හිතුනු නැති ටික විතරයි.. මම දැක්ක තව ත්‍රෙඩ් ගොඩක Diazkolla = ***** කිය කියා එක එකාගේ නම් දාලා තියනවා.. කව්ද බං ඒ.?
    Lubricant Oil ගාන්නේ ලිස්සලා යන්නයි කෙල්ලටගේ ඇතුලට. ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ කොන කපපු එවුන්ටයි (45+ පැනපු ගෑණුන්ටයි , ගෑණු 45 පැන්නම ඇතුල වේලෙනවා Vaginal Dryness ඒකටයි) මොකද උන්ගේ පෙරසම නෑ ඉතින් දණ්ඩ වගේම ,ටොපා වෙලිලා තියෙන්නේ එතකොට ඝර්සනය අඩු කරගන්නයි Lubricant Oil ගාන්නේ නමුත් පෙරසම තියෙන එකෙක්ට ඒක ඕනේ නෑ ,මොකද උන්ගේ දණ්ඩ වෙලිලා නෑ (උබේ වුනත් දැන් පෙරසම ඇදලා දණ්ඩ check කරලා බලපන් ටිකක් තෙතමනය වගේ තියෙනවා ඇතුලේ, අතේ ගහන කොට Precum පෙරසම ඇතුලේ හිරවෙන නිසා මේ ගතිය වැඩි වෙනවා නමුත් කොන කපපු එවුන්ගේ Precum වාතයට නිරාවරණය වෙන නිසා වාෂ්ප වෙලා යනවා එතකොට Artificial Lubricant එකක් ඕනේ ඝර්සනය අඩු කරගන්න, නමුත් පෙරසම තියෙන එකෙක්ගේ පෙරසමට දණ්ඩ වැහෙන නිසා ඒක ඕන වෙන්නේ නෑ) . Steroid Cream ගාන්නේ හොදට පේශී ඇදෙන්නයි. නූල නිසයි පෙරසම පස්සට එන්නේ නැත්තේ Steroid Cream වලින් කරන්නේ පේශී ටිකක් ඇදෙන්න උදව් කරන එකයි. උණුවතුර ගාන්නෙත් මේ හේතුවටයි.

    උණුවතුර ගෑවම වෙන්නේ මේකයි. අපේ ඇගේ තියෙන්නෙත් පරමාණු ,ඉලෙක්ට්‍රෝන.
    මේ ඉලෙක්ට්‍රෝන කවච වල න්‍ය්ෂ්ටිය වටේ කැරකි කැරකි තියෙන්නේ. මේවට තාපය දුන්න ගමන් වෙන්නේ ඉලේට්‍රෝන මේ තාප ශක්තිය අවශෝෂනය කරගෙන ඊළග කවචයට පනිනවා එතකොට මේක පරමාණු කිහිපයක වුනාම වෙන්නේ වස්තුව ඇදෙන්න ගන්න එකයි. යකඩ එහෙම ගොඩක් රත් කරන කොට නිකම් මෙලෙක් වෙලා ඇදෙන්න ගන්නේ මේ නිසයි.නමුත් අපේ ඇගේ තියෙන්නේ සෛල නිසා ගොඩක් රත් කරන්න බෑ. ඒක යම්තාක් දුරටයි කරන්න පුලුවන් ඒකයි Steroid Cream ගාන්නේ මේ ඇදෙන ගතිය ටිකක් වැඩි කරගන්නයි.
    Good explanation

    uba nam sira dokek machn :cool:

    එපා වෙනවනේ බං ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් ඒකයි බලන් ඉන්න බැරිතැන මෙහෙම දැම්මේ..
    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    උඹගෙත් මේ වගේ නේ බන්...:lol::lol::lol::eek::baffled:

    :eek::eek::eek::baffled:
    good post bro
    REP+
    :yes:

    යකෝ මුනුත් දේස පාලුවො වගේනෙ යන්නෙ කොහොද වලි කට ඇරියොත් කුනුහබ්න නැත්නම් මඩ :no::growl:
    දුප් කීවෙ සේරටම :growl: ඔයා කීවට මාත් මඩ පාරකට හවුල් උනා :eek:ඒ උනාට දැන් අලි ඔඳයි අපි :lol:

    කරන් යන්න සහො එළ එළ ඔන්න දැන් සුද්දයි පිරිසිදුයි ;) වගේ :baffled:
    තව ටිකෙන් ත්‍රෙඩ් එක Open Forum වෙලාවට ඉවරයි වලිය.
    රත්තරං;15658911 said:
    හුගක් මහන්සි වෙලා ලියලා තියෙනවා

    දිගටම මේ වගේ ත්‍රෙඩ් දාපන් මචන්

    රෙප් 11 දුන්නා ඕන්
    එල මචං. සෑහෙන්න මහන්සි නම් උනා තවටිකෙන් ඔක්කොම වතුරේ.. රෙප් වලට තෑන්ක්ස් අදට ලිමිට් පැනලා යථාකාලයේදී රිටර්න් කරන්නම්..
    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ela ela.. mehema kiyala kisima awlk naha.. 5+++


    TFS -Talk eke nathuwa Health & Life style category eke dapan boss. :)
    You must spread some Reputation around before giving it to luckyluke111 again.

    මොකෝ බං හැමතිස්සේම බොස් බොස් ගාන්නේ.? හුටා එහෙම කැටගරි එකකුත් තියෙද.? අදයි දන්නෙත්.. වැඩි කට්ටියක් බලන්නේ Talk එක නිසයි මේකේ දැම්මේ.. අනික් පාර බලමු..

    ටික ටික බොල.. එකපාරට ඉරෙයි යකෝ :sorry:
    ආහ් ඒක මිසක්.. උඹ කියලා තිබ්බ විදිහට මට හිතුනේ දමලා අදින්න කියන්නම් වගේ..
    නෑ බං මුගේ අප්‍රාණික අවස්ථාවේ ගන්න පුලුවන් කියලානේ කියන්නේ... - ඔව් ඒක අවුලක් නෑ... :yes:

    මෙහෙමයි ඩොක්ටර් ලකී.... මම කිව්වනේ ඔය පස්සට අදින සීන් කෝන් එක පටන් ගත්තේ ලගදි කියලා..
    Face-Blush-120px.png


    ඒ නිසා මම ඔය අත් වැඩ කරද්දි පරන පුරුද්ද්ට ටික වෙලවාක් පස්සටම අදින් නැතුව ඉදලා ගහලා පස්සේ අදින්න ට්‍රයි කරනවා..එතකොට තමා ඕක වෙන්නේ..

    තව පැහැදිලි කලොත් මට අල්ලන් ඉන්න පුලුවන් පස්සට අදි නැතුව... අදින්න ගියාම තමා කේස් වෙන්නේ....

    තේරුනැයි?
    මටනම් හිතෙන විදිහට ඔය ඇදිලා නැති නිසයි ඔය ප්‍රශ්නේ.. Stretching Exercise ටික දවසක් කරහන්. එතකොට වැඩේ හරි යාවි.. අනික් දවසේ පටන් ගද්දිම පස්සට ඇදලා පටන් අරන් බලහන්.. හම තද වෙනවා වගේ දැනෙනවානම් ටක් ගාලා ඉස්සරහට ඇදලා යථාතත්වෙට පත් කරගනින්.. හම ඇදෙද්දි ඕක හරි යාවි...