ශිෂ්ණය_ගැන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම කට්ටා;12819156 said:
    මට තව පොඩි ප්‍රශ්නයක් තියනවා...
    ශිෂ්ණය ප්‍රානවත් වෙන්න කලින් පොදු මෞත්ත්‍ර ලින්ගික මාර්ගය ගොඩක් තෙරපිලා නෙමෙනේ තියෙන්නෙ..
    මාර්ගය ට ගොඩක් ලොකු තෙරපීමක් ඇති වෙලා නැතුවනේ තියෙන්නේ.
    එතකොය අපට පහසුවෙන් මුත්‍රා කරන්න පුලුවන්නේ..
    හරි දැන් තමා මගේ ප්‍රශ්නය තියෙන්නේ.

    ශිෂ්නය ප්‍රානවත් වෙනකොට අදිකව රුධිරය ශිෂ්ණය වෙත පැමින පරිමාව වැඩි වෙන විට ඒ වැඩි වෙන පරිමාව හැම තිස්සෙම එලියෙන් නැත්නම් භාහිරෙන් විතරද අත් කර ගන්නේ.
    එම වැඩි වන පරිමාව ශිෂ්ණය ඇතුලේ තියන පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් අත් කර ගන්නෙ නැද්ද?

    අනිත් එක තමා එහෙම පොදු මෞත්‍ර ලින්ගික මාර්ගයෙන් පරිමාව වැඩි වෙනවානම් ශුක්‍ර තරලය එන්නේ කොහොමද එලියට

    මොකද ඒ මොහොත වන විට පොදු මෞත්‍ර ලින්ගික මාර්ගය අදිකව තෙරපීමකට ලක් වෙන නිසා

    වැඩි වන පරිමාව ඇතුලෙන් අත්පත් කර ගන්නෙ නැත්නම් ඉ හත ප්‍රශ්නය නොසලකා හරින්න​

    අපෝ බන් ශිෂ්නෙන් ඔච්චර ප්‍රශ්න අහන්න එපා. වැඩේ වෙන්න ඕනේ කොට ශිෂ්නේ වැඩේ කරලා දෙයි. :P:P