Mehemai malli. Aliya lokuwuna kiyala deha ushnathwaya wedi wenna one nehe. Aliyekge deha ushnathwaya saamanyayen 36.5'c withara wenne. Eka apita wediya 0.5'c withara adui. Aliyekge jeerana paddathiye diga dehayata saapekshawa harima kotai. E nisa thamai un godak kanne. Ewagema kana pramanayen diravanne 50%k witharai. Ituruwa eliyata yanawa. Kema diravana enzymes walin beli/divul katta diravanna taram welawak nehe. Ekai eliyata enne.මම කට්ටා;12812132 said:අය්යේ මට තව දැන ගන්න ඕනා අලියා දිවුල් කෑවහම මොකද වෙන්නෙ කියලා. මම අහලා තිබ්බෙ අලියගේ දේහයෙ උශ්නත්වය ගොඩක් වැඩි නිසා ඒ දිවුල් කට්ට හරහා යුශය විසරනය වෙනවා කියලා
ඒ වුනාට දැන් ඔය කියන විදිහට අලියගෙ ඇග අතුලේ උශ්නත්වය අඩුනේ
එහෙම කිව්වට මටනම් හිතෙන්නෙම අලියගෙ ඇග ඇතුලේ උශ්නත්වය වැඩි ඇති කියලා මොකද දැන් අපෙ ඇග අලියට සාපේක්ශව ගොඩක් පොඩි වෙලාත් අපේ ශුක්‍රානු හදන්න උශ්නත්වය වැඩිලු.. එතකොට අලියගෙ ඇග ගිඩක් ලොකු නිසා එයාගෙ අභ්‍යන්තර උශ්නත්වය ගොඩක් වැඩි වෙන්න ඕනා නේද?
akuru tikak lokuwata dhannako kiyawanna amaruy ayye![]()
Mehemai malli. Aliya lokuwuna kiyala deha ushnathwaya wedi wenna one nehe. Aliyekge deha ushnathwaya saamanyayen 36.5'c withara wenne. Eka apita wediya 0.5'c withara adui. Aliyekge jeerana paddathiye diga dehayata saapekshawa harima kotai. E nisa thamai un godak kanne. Ewagema kana pramanayen diravanne 50%k witharai. Ituruwa eliyata yanawa. Kema diravana enzymes walin beli/divul katta diravanna taram welawak nehe. Ekai eliyata enne.
ඇඟෙන් නිපදවෙන තාප ප්‍රමාණය රඳා පවතින්නේ පෘශ්ඨ/ පරිමා අනුපාතය (high surface-area-to-volume ratio) මත. ඒ කියන්නෙ ඇඟේ මුලු වර්ගඵලය/ පරිමාව මත. මේ අනුපාතය වැඩි නම් පිටවෙන තාප ප්‍රමණය වැඩියි. කුඩා සතුන්ගේ මේ අනුපාතය වැඩියි. ඒක නිසා උන්ගෙ වෘශණ කෝශ තියෙන්නේ බාහිරව. අලියාගේ මේ අනුපාතය අඩුයි. එම නිසා උගේ වෘශණ කෝශ තියෙන්නෙ ඇඟ ඇතුලෙ.