එහෙම හරියන්නෙ නෑ. තිනර් ඉක්මනට වාශ්ප වෙනව...thinner wala obalaalluwath hari
තිනර් පොඟවපු පාංකඩ කෑල්ලක් ඔතල දැල්ලට ඇල්ලුවනං හරි....
එහෙම හරියන්නෙ නෑ. තිනර් ඉක්මනට වාශ්ප වෙනව...thinner wala obalaalluwath hari
ඉන්ද්‍රජිත් එක පාරක් උබ ඔය underwear අස්සේ ඉඳලා සත්තු...... කතාව thread එකක් දැම්මා. දැන් ඕක ඇති. අලුත් එකක් දාපන්.අඩෝ මචන්ලා මට පට්ටම චාටර් එකක් උනා බන් අද . උදේ ගෙදර වහල උඩ වනලා තිබිලා ජොකා අරන් ඇඳගත්තට පස්සේ ටික වෙලාවකින් ෆයිය තදට කසන්න ගත්තා බන්. පස්සේ ජොකා ඔක්කොම ගලවල බැලුවම දළඹුවෙක් පොඩිවෙලා ජොකාට.
දැන් මගේ ටොපාව තදින්ම කසනවා . කසල වැඩිවෙලා හම ගිහින් තුවාල වෙලා. ඒ අස්සේ තදටම දැවිල්ලයි. සබන්දාල දැන් 20 සැරේකට වඩා හේදුව. එත් ගුණයක් නැහැ නේ බන්. මොකද කරන්නේ. ගෙවල් ලග ඉන්න දොස්තරත් වයස 40 ක වගේ ඉන්න මැදිවියේ ගෑනු කෙනෙක්. එයට පෙන්නන්න යන්නත් ලැජ්ජයි. මේකට හරියන ක්‍රීම් එකක් වගේ නැද්ද බන්.
ඕකනෙ අපි අප්පුවට බනින එක වැරදීසිංහල වේද හාමිනේ හම්බ උනා හොඳ වෙලාවට. එයා තෙලක් ගාල අතගාල ටිෂු එකකින් එතුව. දවසක් අර දවසක් ඇවිත් තෙල් ගාගෙන යන්න එන්න කිවුව. බුලත් අතයි රුපියල් 300 ගත්තේ. තව පොඩි ගුලි වගයක් දුන්නා උදේ හවස බොන්න කියලා.
WD 40 ඕකට වඩා හොඳයි.එහෙම හරියන්නෙ නෑ. තිනර් ඉක්මනට වාශ්ප වෙනව...
තිනර් පොඟවපු පාංකඩ කෑල්ලක් ඔතල දැල්ලට ඇල්ලුවනං හරි....