ශිෂ්නයේ දළඹුවෙක් ගෑවුණා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    thinner wala obala 🔥 alluwath hari
    එහෙම හරියන්නෙ නෑ. තිනර් ඉක්මනට වාශ්ප වෙනව...
    තිනර් පොඟවපු පාංකඩ කෑල්ලක් ඔතල දැල්ලට ඇල්ලුවනං හරි....
     
    • Haha
    Reactions: jhnnwp

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අඩෝ මචන්ලා මට පට්ටම චාටර් එකක් උනා බන් අද . උදේ ගෙදර වහල උඩ වනලා තිබිලා ජොකා අරන් ඇඳගත්තට පස්සේ ටික වෙලාවකින් ෆයිය තදට කසන්න ගත්තා බන්. පස්සේ ජොකා ඔක්කොම ගලවල බැලුවම දළඹුවෙක් පොඩිවෙලා ජොකාට.

    දැන් මගේ ටොපාව තදින්ම කසනවා . කසල වැඩිවෙලා හම ගිහින් තුවාල වෙලා. ඒ අස්සේ තදටම දැවිල්ලයි. සබන්දාල දැන් 20 සැරේකට වඩා හේදුව. එත් ගුණයක් නැහැ නේ බන්. මොකද කරන්නේ. ගෙවල් ලග ඉන්න දොස්තරත් වයස 40 ක වගේ ඉන්න මැදිවියේ ගෑනු කෙනෙක්. එයට පෙන්නන්න යන්නත් ලැජ්ජයි. මේකට හරියන ක්‍රීම් එකක් වගේ නැද්ද බන්.
    ඉන්ද්‍රජිත් එක පාරක් උබ ඔය underwear අස්සේ ඉඳලා සත්තු...... කතාව thread එකක් දැම්මා. දැන් ඕක ඇති. අලුත් එකක් දාපන්.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    සිංහල වේද හාමිනේ හම්බ උනා හොඳ වෙලාවට. එයා තෙලක් ගාල අතගාල ටිෂු එකකින් එතුව. දවසක් අර දවසක් ඇවිත් තෙල් ගාගෙන යන්න එන්න කිවුව. බුලත් අතයි රුපියල් 300 ගත්තේ. තව පොඩි ගුලි වගයක් දුන්නා උදේ හවස බොන්න කියලා.
    ඕකනෙ අපි අප්පුවට බනින එක වැරදී
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම හරියන්නෙ නෑ. තිනර් ඉක්මනට වාශ්ප වෙනව...
    තිනර් පොඟවපු පාංකඩ කෑල්ලක් ඔතල දැල්ලට ඇල්ලුවනං හරි....
    WD 40 ඕකට වඩා හොඳයි.
     

    andare_malli

    Active member
  • Dec 2, 2023
    102
    35
    28
    දොස්තර නොනා ලගට පලයං උබ එනකං තමයි ගෙවල් ලගම ඉන්නෙ,