ශිෂ්‍යත්වය සහ ටියුෂන්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Sirisena ge boru baila. Scholarship ain karanna dangalanne anduwe ihala job karana ayage lamai tikai, defence forces, polise lokkange lamai witharak Colombo honda iskola wlata purawa ganna balanna.

    Mama, mage nangi malli, mage duwa okkoma scholarship eken thamai Colombo schools walata giye. Apiwa nam kawruth marewwe naha mole amaruwak haduneth naha oka kala kiyala.

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam

    March 26, 2019 0

    Scrapping Grade V Examination Is Mere Political Rhetoric: Ministry Sources Say There Is No Real Replacement Plan For Grade V Scholarship Exam
    Although President Maithripala Sirisena pledged to scrap Grade V Scholarship examination, the Education Ministry has no real plan to replace the highly competitive examination, multiple sources within the ministry said.

    Addressing a meeting in Polonnaruwa, Presidnent Maithripala Sirisena assured that the Grade V Scholarship exam would be done away with. However, he stopped short of revealing the alternative to the highly-competitive examination which has drawn severe criticism from many quarters.

    "Grade V Scholarship cannot be abolished overnight. There has to be a proper plan to replace it with a suitable mechanism, " a senior source within the ministry said.

    "Scrapping Grade V scholarship under the current circumstances will give rise to so many fresh problems. If there is a plan to scrap the Grade V examination, there should be a concerted effort to resolve other issues that have plagued the education sector, " the spokesman explained.

    Earlier the Education Ministry said the Grade V examination will be replaced with a less-competitive Grade VII examination, but a final plan is yet to be formulated.

    He added that there is still no comprehensive plan in place to replace the exam , apart from what he termed "mere political rhetoric".

    - http://www.asianmirror.lk/news/item...replacement-plan-for-grade-v-scholarship-exam
    :):):):):):):)

    මහ ගොන් වැඩක්. ශිෂත්වයට තරඟෙ හදල තියෙන්නෙ මෙ ඉන්න කාලකන්නි 225 තමා. වැඩිවෙන ජනග්‍රහනයට හරියන්න අලුතෙන් පහසුකම් සහිත පාසල් විවුර්ත් වෙන්නෙත් නෑ. තියෙන ඒවත් වහනව. ඒ මදිවට තියෙනෙ පුරප්පාඩු ටිකට උන්ගෙ ළමයි දාගන්නව. එතකොට ශිෂත්වයට දෙන්න තියෙන පුරප්පාඩු අඩු වෙනව. ඉතිං පුරප්පාඩු සීමිත නිසා ඉස්කෝලව ලකුණුයි පාස් මාක් එකයි අහස උසට යනව. අන්තිමට තියෙන පුංචි ඉඩේ තරගයට අම්මල ළමයි දක්වනකොට උන් අම්මලට බනිනව. සිස්ටම් එකෙන්ම සිස්ටම් එක විනාස කරල සිස්ටම් එකෙන්ම සිස්ටම් එකට විරුද්ධ වෙන විදියට මිනිස්සුන්ව හදල උන්ගෙ ළමයි හොදම පහසුකම් තියෙන තැනට අරන් යනව. අනාත සින්හලු හිප් හිප් හුරේ කියනව.
    ඕක උබ උස්සලා දාපු කොමන්ට් එකක්

    menna mama kalinma kiwwa eka
    http://www.elakiri.com/forum/showpost.php?p=24319581&postcount=4
    ඕක නැති කරපු එක හොඳයි කියන්නේ, අහෝසි කරන්න කියන්නේ මෙන්න මේ කට්ටිය:
    පහේ ශිෂ්‍යත්වේ ලියන ළමයි නැති අය.
    ළමය ශිෂ්‍යත්වේ ලියල ෆේල් වෙච්ච අය.
    කියනවට කියන අය සහ ඕක ඕන නෑ කිව්වහම දාර්ශනිකයෙක් වෙනවා කියල හිතන අය.
    සල්ලි දීල මොලේ කලඳක් නැති තමන්ගේ ළමය ලොකු ඉස්කෝලෙකට දාගන්න බලන් ඉන්න අය.
    මැති ඇමති සහ උන්ගේ හිතවත් අය.
    අල්ලපු ගෙදර ළමය හොඳට ඉගෙන ගන්න හින්ද පහෙන් පස්සේ ලොකු ඉස්කොලකට යනවා බලන්න බැරි අය.
    :):):)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොළඹ පාසල වලින් ඇතුලුවෙන ප්‍රමානේ අඩු කළා නං හොඳයි. දුෂ්කර පැති වලටයි අවස්තාව හම්බෙන්න ඕන.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ඕක උබ උස්සලා දාපු කොමන්ට් එකක්
    බහුතරයක් උස්සල තමා දාන්නෙ. මෙකෙ උන් හිතන් ඉන්නෙ මන් ටයිප් කරනව කියල. :lol::lol:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,853
    4,235
    113
    මචං මගේ පුතා ගියපාරේ(2018) ශිෂ්‍යත්වය පාස් එයා ලකුණු 176 ක් ගත්තා
    එයා ගියේ එක ශිෂ්‍යත්ව පන්තියකට විතරයි
    එයාට දෙරණ , හිරු, සිරස කාර්ටුන් schedule ඒ දවස් වල කටපාඩමින් කියන්න පුළුවන් තරමට කාර්ටුන් බැලුවා අපි කොහොමවත් හිතුවේ නැ මිනිහ එච්චර ලකුණු ගනියි කියලා

    එයාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් (අපි හොදටම දන්නා ) ඉස්කෝලෙන් පස්සේ තව අමතර පන්ති 3කට එකදිගට school uniform එක පිටිම්ම ගියා ඒ ළමය පන්ති ඉවරවෙලා එන්නේ රෑ 9.30 ට ඒ ළමය ලකුණු 172 යි

    තව ළමයෙක් හිටිය අම්ම තාත්තා දෙන්නම ස්පෙෂලිස්ට් දොස්තරලා ඒ ළමයට කොමඩ් එකට ගියහම පාඩම් කරන්න කොමඩ් එක ලගට වෙනම ලෑල්ලක් ගහල දුන්නලු පොත් තියන්න ඒ ළමයට ලකුණු 192යි

    අපේ පුතා දැනට ගිය පිරිමි ජාතික පාසලකට(ළමයි 2000ක් ඉන්න ) ශිෂ්‍යත්වයෙන් එයට වෙන නගරයක (17KM දුරින් ) වෙන මිශ්‍ර පාසලක් ලැබුණා (ළමයි 4000ක් ඉන්න ) ඒ පාසලට අපි පුතාව දැම්ම

    ඒ පාසලේ ඉගැනීම, විනය, හැදියාව සහ ගුරුවරුන්ගේ ආකල්ප ගොඩක්ම හොදයි කියල හිතෙනවා
    අපේ දරුවාගේ ලොකු වෙනසක් අපිට පේනවා කිරිකපන මනිස්සයගේ ඉදල දොස්තරලගේ දරුවෝ එක පන්තියේ ඉගෙන ගන්නවා

    ඉස්සර ඉස්කෝලේ term ටෙස්ට් ලංවෙනකොට KFC , pizza hut ඉල්ලන මිනිහ මුකුත් නැතිව ගෙදර විබාගෙට ලස්ස්තිවෙනවා.
    සපත්තුව කැඩිච්ච ගමන් වෙන ඒවා ඉල්ලන මිනිහ දැන් අලුත් සපතු දෙකක් අරන් දුන්නම පරණ දෙකත් එක්ක මාරුවට දාගෙන යනවා
    අපිට හරි සතුටුයි

    මචං ශිෂ්‍යත්වය අපේ මිනිස්සු ගන්න විදිහ වරදයි එකට කරන්න ඕනේ ශිෂ්‍යත්වය නතර කරන එක නෙමයි
    මගේ පුතාගේ හොදම යාළුවගේ තාත්තා කරන්නේ කිරි කපන එක ඒ දරුවට ශිෂ්‍යත්වය නැත්තනම් මේ වගේ හොද පාසලක් කවදාවත් ලැබෙන්නේ නෑ

    ශිෂ්‍යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා

    මම මේ ලිව්වේ මගේ සත්‍ය ජිවන අත්දැකීමක් ...

    :yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    ශිෂ්‍යත්වය නැති උනොත් වෙන්නේ ගමේ පාසලේ ඉන්න දක්ෂයා ගමට කොටු වෙන එකයි. ඌට උගේ හැකියාවෙන් ඉහලට යන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඇසුරැ කරන්න ලැබෙන්න සමාජය, ගන්න ලැබෙන අත්දැකීම්, විවිධ අංශවලින් ඉදිරියට යන්න තියෙන අවස්ථා වගේ දේවල් නැති වෙලා යනවා. අන්තිමට මොනවා හරි අටමගලයක් අටවන් ගමට කොටුවෙනවා.

    උදාහරණයක් වශයෙන් අපි රජයේ රෝහලක ඉන්න ඉහම වෛද්‍යවරැ පිරිසක් ගමු. එයින් විශාල පිරිසක් ගමෙන් ආපු ශිෂ්‍යත්ව කාරයෝ. ඉතිං මේක අහෝසි කලාම වෙන්නේ ගමේ දක්ෂයට යන්න තියෙන දුර අඩු වෙන එකයි. නගරෙ ඉන්න එකාට ගමේ දක්ෂයට නැති වරප්‍රසාද දීමක් තමයි මේකෙන් වෙන්නේ.

    මම පුද්ගලිකව කැමතියි ශිෂ්‍යත්වය බලෙන් නතර කරන්නේ නැතුව නතරවෙනවනම්. ඒක කරන්න පුලුවන් වෙන්නේ නගරේ තියෙන පාසලම ගමෙත් බිහි කලොත් විතරයි.

    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka

    හම්මෝ මේක නම් ඇත්තම කතාවක්. අපේ අයියගෙ පුතාවත් ලොකුවට International ඉස්කෝලෙකට දාන්න ඉන්නෙ. ඌට මම මේ ටික මෙහෙම්ම screenshot එකක් ගහලා messenger එකෙන් යවනවා. තෑන්ක්ස්. වග කිව යුතු බාප්පා කෙනෙක් හැටියට මම පොඩිවුන් දෙන්නට අවැඩක් වෙන්න දෙන්නෙ නෑ. මගේම ළමයි දෙන්නෙක් වගේ උන් දෙන්නා. මේ දැනුත් කැරියො දෙන්නා මගේ වටේ කැරකෙනවා. :P
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ශිෂ්‍යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොළඹ පාසල වලින් ඇතුලුවෙන ප්‍රමානේ අඩු කළා නං හොඳයි. දුෂ්කර පැති වලටයි අවස්තාව හම්බෙන්න ඕන.
    :yes::yes::yes::yes:

    බහුතරයක් උස්සල තමා දාන්නෙ. මෙකෙ උන් හිතන් ඉන්නෙ මන් ටයිප් කරනව කියල. :lol::lol:

    :P:P:P:P

    ශිෂ්‍යත්වය නැති උනොත් වෙන්නේ ගමේ පාසලේ ඉන්න දක්ෂයා ගමට කොටු වෙන එකයි. ඌට උගේ හැකියාවෙන් ඉහලට යන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඇසුරැ කරන්න ලැබෙන්න සමාජය, ගන්න ලැබෙන අත්දැකීම්, විවිධ අංශවලින් ඉදිරියට යන්න තියෙන අවස්ථා වගේ දේවල් නැති වෙලා යනවා. අන්තිමට මොනවා හරි අටමගලයක් අටවන් ගමට කොටුවෙනවා.

    උදාහරණයක් වශයෙන් අපි රජයේ රෝහලක ඉන්න ඉහම වෛද්‍යවරැ පිරිසක් ගමු. එයින් විශාල පිරිසක් ගමෙන් ආපු ශිෂ්‍යත්ව කාරයෝ. ඉතිං මේක අහෝසි කලාම වෙන්නේ ගමේ දක්ෂයට යන්න තියෙන දුර අඩු වෙන එකයි. නගරෙ ඉන්න එකාට ගමේ දක්ෂයට නැති වරප්‍රසාද දීමක් තමයි මේකෙන් වෙන්නේ.

    මම පුද්ගලිකව කැමතියි ශිෂ්‍යත්වය බලෙන් නතර කරන්නේ නැතුව නතරවෙනවනම්. ඒක කරන්න පුලුවන් වෙන්නේ නගරේ තියෙන පාසලම ගමෙත් බිහි කලොත් විතරයි.

    :yes::yes::yes:

    ශිෂ්‍යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා
    :yes::yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    ශිෂ්‍යත්වය නැති උනොත් වෙන්නේ ගමේ පාසලේ ඉන්න දක්ෂයා ගමට කොටු වෙන එකයි. ඌට උගේ හැකියාවෙන් ඉහලට යන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා. ඇසුරැ කරන්න ලැබෙන්න සමාජය, ගන්න ලැබෙන අත්දැකීම්, විවිධ අංශවලින් ඉදිරියට යන්න තියෙන අවස්ථා වගේ දේවල් නැති වෙලා යනවා. අන්තිමට මොනවා හරි අටමගලයක් අටවන් ගමට කොටුවෙනවා.

    උදාහරණයක් වශයෙන් අපි රජයේ රෝහලක ඉන්න ඉහම වෛද්‍යවරැ පිරිසක් ගමු. එයින් විශාල පිරිසක් ගමෙන් ආපු ශිෂ්‍යත්ව කාරයෝ. ඉතිං මේක අහෝසි කලාම වෙන්නේ ගමේ දක්ෂයට යන්න තියෙන දුර අඩු වෙන එකයි. නගරෙ ඉන්න එකාට ගමේ දක්ෂයට නැති වරප්‍රසාද දීමක් තමයි මේකෙන් වෙන්නේ.

    මම පුද්ගලිකව කැමතියි ශිෂ්‍යත්වය බලෙන් නතර කරන්නේ නැතුව නතරවෙනවනම්. ඒක කරන්න පුලුවන් වෙන්නේ නගරේ තියෙන පාසලම ගමෙත් බිහි කලොත් විතරයි.

    ඒකනේ.
    කිය කිය ඉන්නේ නැතුව හැම ඉස්කෝලෙම පහසුකම් ඇති ඒවා කරානම් හරි නේ. එහෙනම් මේක නිකම්ම නවතිනවනේ. එහෙම නොකරන එකෙන්ම පේනවා දුප්පත් එකාට යන එන මං නැති කරන්න විතරයි මේ හදන්නේ කියල.