ශිෂ්‍යත්ව විභාග ඉතා වටිනා වැඩ පොතක් තියේ

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ශිෂ්‍යත්ව විභාග ඉතා වටිනා වැඩ පොතක් තියේ

    ශිෂ්‍යත්ව විභාග ඉතා වටිනා වැඩ පොතක් තියේ අපේ අම්මා තමයි පොත කරලා තියෙන්නේ අවුරුදු ගණනක අත්දැකීම් සහ ප්‍රදේශයේ හොද ප්‍රතිපල ලබා දුන් ගුරුවරියක් වශයෙන් , දැනට අවට පාසල් රැසක සිසුන් හට මෙම පොත ලබා දීලා තියෙන්නේ, පිට පළාත් සදහා අවශ්‍ය නම් PM එකක් දාන්න,

    පොතක විකුණුම් මිල - Rs.250/=
    (කුරියර් මගින් නිවසටම ගෙන්නවා ගත හැක)

    තොග ගැනුම් කරුවන්ට මිල අඩුවෙන් ගන්න පුළුවන්,

    පොත්හල් සදහා ද ලබා දිය හැක,
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොතේ විස්තර එක්කම දාපන් බන්
    පොත් හොය හොය ඉන්නනෙ නෑ නේ ඉන්ටෙර්නෙට් එකේ. විස්තර එක්කම තිබ්බා නම් දකින කෙනෙක් බලය් වැඩිපුර හොයලා අවශ්‍යතාවක් තිබ්බොත්. නැත්තං විස්තර නැති නිසාම අමතක වෙය්


    වැඩේ සාර්ථක වේවා...!!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    අම්මාවරුන්ගේ විභාගෙ නිසා විකුණන්න පුළුවන් ඕන දහජරාවක් :rolleyes:
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මේ අවුරුද්දට විතරයි. ලබන අවුරුද්දේ අලුත් සිලබස් එකක්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මගේ දුව මේ පාර ශිෂ්‍යත්ව කරනවා. මම ඉන්නේ බදුල්ලේ මට පොතක් ඕන. කොහොමද සල්ලි ගෙවන්න ඕන ??
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොතේ නම විස්තර පින්තුර මුල් පිටු දෙක තුන වගේ දාන්න එතකොට නෙ දැකල ආසාවක් එන්නේ :yes: මේකේ මෙම්බර්ලා නොවන අයට Pm දාන්න බෑ නෙව.