ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කරන්න උඩින් ආව hayeshika fernando 😄🙉 🚁

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො 🤣 උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.

    දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්

    1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන

    2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන

    කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    ශිෂ්‍යත්වෙ හැමෝම කරනවා නේ මාර්කට් එක ලොකුයි නේ. අනික පොඩි උන් ගිහිං උගන්නනවා හොඳ නෑ කියන්න යැ. අම්මලා දැක්කම පිනා යන්න වැඩ ටික කරා නන් ඇති නේ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    හයේශිකා වෙන්න බෑනෙ බන් එයා පහේශිකා වෙන්න ඔනි
    Ow ow paheshika kiyanne

    මහියන්ගනෙ අම්ම තාත්තාල මේවගෙනුත් ඉන්ෆ්ලුවන්ස් වෙනව
    E pathu wala minissu pau ne. Aniwa mewa dakkama ehema wenawa

    Chanda walinuth godk un dinanne oya pathu walin ne
    ------ Post added on Sep 2, 2024 at 8:50 PM

    hire එකටනෙ helicoptare අරන් තියෙන්නෙ.
    Ow
    ------ Post added on Sep 2, 2024 at 8:50 PM

    Aluth athal ekkda
    E wage. Topic ekak epai sathiyak duwanna
    ------ Post added on Sep 2, 2024 at 8:51 PM

    ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො 🤣 උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.

    දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්

    1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන

    2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන

    කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
    Ekangai. Minissu educate nowena tharamata oya wage unta thama system eken waasi
    ------ Post added on Sep 2, 2024 at 8:52 PM

    ශිෂ්‍යත්වෙ හැමෝම කරනවා නේ මාර්කට් එක ලොකුයි නේ. අනික පොඩි උන් ගිහිං උගන්නනවා හොඳ නෑ කියන්න යැ. අම්මලා දැක්කම පිනා යන්න වැඩ ටික කරා නන් ඇති නේ
    Ow. Eth lamainge lama kaale nathima wenawa. Experiences walin kiyanne. Ee kaale dunna pressure eka mathak weddi mata nm appiriyai
    ------ Post added on Sep 2, 2024 at 8:53 PM
     
    • Sad
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මට නම් ඔය ගැනි දැක්ක ගමන් තේරුන එකම දේ පඩ ශෝ එක විතරයි කියල
    කොරෝනා කාලේ තමා ඕක නැගලා ගියේ. දැන් ඉතිං කරගෙන යන්න තියෙන්නේ

    බිස්නස් එකක් විධියට අවුලක් නෑ ඒත් පොඩි උන් නේ විකුණන භාණ්ඩේ වෙන්නේ. 😕
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    ටියුෂන් මාෆියා,5 ශිෂ්‍යත්ව

    Tired Fed Up GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො 🤣 උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.

    දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්

    1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන

    2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන

    කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
    Hora ganayek wenna ona