Appearance eken penanwa bn henama ara kiyanawa wage adu kule type kylaeeeya bn gu 70i.
Ow bn pattama aul gon typemata nam dirawannema nehe me geniwa
Ow ow paheshika kiyanneහයේශිකා වෙන්න බෑනෙ බන් එයා පහේශිකා වෙන්න ඔනි
E pathu wala minissu pau ne. Aniwa mewa dakkama ehema wenawaමහියන්ගනෙ අම්ම තාත්තාල මේවගෙනුත් ඉන්ෆ්ලුවන්ස් වෙනව
Owhire එකටනෙ helicoptare අරන් තියෙන්නෙ.
E wage. Topic ekak epai sathiyak duwannaAluth athal ekkda
Ekangai. Minissu educate nowena tharamata oya wage unta thama system eken waasiටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කොඋන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.
දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්
1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන
කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
Ow. Eth lamainge lama kaale nathima wenawa. Experiences walin kiyanne. Ee kaale dunna pressure eka mathak weddi mata nm appiriyaiශිෂ්‍යත්වෙ හැමෝම කරනවා නේ මාර්කට් එක ලොකුයි නේ. අනික පොඩි උන් ගිහිං උගන්නනවා හොඳ නෑ කියන්න යැ. අම්මලා දැක්කම පිනා යන්න වැඩ ටික කරා නන් ඇති නේ
මට නම් ඔය ගැනි දැක්ක ගමන් තේරුන එකම දේ පඩ ශෝ එක විතරයි කියලඅම්මලා දැක්කම පිනා යන්න වැඩ ටික කරා නන් ඇති නේ
කොරෝනා කාලේ තමා ඕක නැගලා ගියේ. දැන් ඉතිං කරගෙන යන්න තියෙන්නේමට නම් ඔය ගැනි දැක්ක ගමන් තේරුන එකම දේ පඩ ශෝ එක විතරයි කියල
Ubala kohenda kalin dakke mekiwa?මට නම් ඔය ගැනි දැක්ක ගමන් තේරුන එකම දේ පඩ ශෝ එක විතරයි කියල
Hora ganayek wenna onaටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කොඋන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.
දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්
1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන
කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ