ශිෂ්‍යත්ව සිවුර

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශිෂ්‍යත්ව සිවුර

    s

    ලැබගෙන දැනුම පොරවා ඒ කහ සිවුර
    අවසන පියනගන ලන්ඩන්, ඩෙනිම හැඳ
    මිල නොකලට ගරු කිරුමට බුදු සසුන
    මව්බිම හඩයි දැක නලවනු බැරිය දින

    Code:
    http://sith-nivalana.blogspot.com/
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    ela elaaaaaaaaa→→→→→→→→→→→→→→→→→→→→→→→→→→→→
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Kethai................

    (garu nokarana eka budu dahamata)

    Lassanai.....

    (vatinakama pennala dena eka)

    මේක සරලම නෑ , මිල නොකලට = හාමුදුරුවරුන්ට අධ්‍යාපනය නොමිලේ , එහෙම කරන්නේ බුදුදහමේ , හාමුදුරුනමකගේ තියෙන විශේෂත්වයට , දර්ශනයට ගරුකිරීමක් විදියට
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඕක තරමක් කතා කරන්න වෙන විෂයක් සහෝ. ලියල තියෙනව හොඳයි. "ගරු කිරුමට" ද?, නැත්නම් "ගරු කෙරුමටද".