ශිෂ්‍යාවක නමින් fb fake profile සෑදූ ශිෂ්‍ය‍යා අත්අඩ&#3458

GimhaniNutz

Member
Sep 28, 2010
12
3
0
ශිෂ්‍යාවක නමින් fb fake profile සෑදූ ශිෂ්‍ය‍යා අත්අඩ&#3458

කොළඔ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක නමින් වංචනික ලෙස ෆේක්බුක් profile එකක් ආරමිභ කොට ඇයගේ දුරකථන අංකද ජායාරෑප පළ කිරීම සමිබන්ධයෙන් එම පාසලේ ඉගෙනුම ලැබු ශිෂ‍්‍යයෙකු හා ඔහුගේ මව වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත..මෙම ශිෂ්‍යාවක සහ සැකකරැ කොළඔ නාවල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් එහිදී ප්‍රේම සමිබන්ධතාවයක්ද ඇති කර ‍ගෙන ඇත...

fh.JPG

untitled.JPG
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් ඕක දැකල අපේ forum ජාත්යාලයෝ ටික facebook block කරන්න කතා කරයි
    බලන්නකො බොරුනං :yes: