facebook රිමාන්ඩ්

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
:love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
fbslide1_1.jpg

උසස් පෙළ හදාරමින් සිටි පෙම්වතියගේ නිරුවත් පින්තුර ෆේස් බුක් ඔස්සේ අන්තර්ජාලයට මුදාහල පෙම්වතකු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ගිහාන් අරුණ බණ්ඩාර පිලිපිටිය මහතා නියෝග කළේය....
ගිරිඋල්ලේ කසුන් මදුශංක එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කලේ කොළඔ ළමා හා කාන්තා කාර්යාංශයයි.. පෙම්වතිය සමග අමනාප වීමෙන් පසුව පෙමිවතියගේ නිරුවත් ජායාරෑප ෆේස්බුක් මගින් අන්තර්ජාලයට මුදාහැර ඇත...
:love:
:love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
facebook_523415a.jpg

කොළඔ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක නමින් වංචනික ලෙස ෆේක්බුක් ආරමිභ කොට ඇයගේ දුරකථන අංකද ජායාරෑප පළ කිරීම සමිබන්ධයෙන් එම පාසලේ ඉගෙනුම ලැබු ශිෂ‍්‍යයෙකු හා ඔහුගේ මව වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත..මෙම ශිෂ්‍යාවක සහ සැකකරැ කොළඔ නාවල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර ඔවුන් එහිදී ප්‍රේම සමිබන්ධතාවයක්ද ඇති කර ‍ගෙන ඇත...
සමිපුර්ණ තොරතුරැ පහත පින්තුරය.......අපැහැදිනම් පින්තුරය ‍මත ඔබන්න
untitled.JPG

fh.JPG

:love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

 
Last edited:

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොකද්ද මචන් උඩ සීන් එක. තේරෙන්නේ නෑ. යට එක තේරුණා.
    මුන්ට ගහන්න(ගහන්න) ඕනේ ඔලුවෙන් හිට්ටල.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාර පිස්සො තමා ලංකාවෙ නම් ඉන්නේ. කෙල්ල තරහ උන ගමන් චා කරනවා. මාර ලව් තමා මුං කරන්නේ......