ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම වි&#3

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන් එකම වි&#3

ශිෂ්‍යාවන් 11 දෙනකු හැට්‌ට කට්‌ටෙන්
එකම විදියට ලේ එනතුරු අත සූරාගෙන

බුද්ධි අංශයේත් අවධානය යොමු වේ


කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්‌ දෙදෙනකු පෙරේදා (15 දා) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම් අත් ලේ ගලන තුරු සූරාගෙන තුවාල සිදු කර ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.

එකොළහ ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක්‌ මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට එම නිලධාරීන් පරීක්‍ෂණයක්‌ සිදු කර ඇත.

අනාවරණය වී ඇති තොරතුරු අනුව මැදවච්චිය නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වන ප්‍රේම සම්බන්ධතාවක්‌ පරාජිත වූ එම විදුහලේ ඉගෙනුම ලබන සිසුවියක්‌ මුලින් මෙම ක්‍රියාවට මුල්වි ඇති බව ප්‍රකාශ වේ.

ඇය සිය වම් අතෙහි ප්‍රේම පුරාණය සිහිවීමට හැට්‌ට කටුවකින් සූරා ප්‍රේමයේ මතක සටහනක්‌ තබාගෙන ඇති බවත්, ඒ අනුව අනෙකුත් සිසුවියන්ද එම ශිෂ්‍යයාව අනුකරණය කරමින් සිය වම් අත් ලේ ගලනතුරු හැට්‌ට කටුවකින් සූරාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

මේ අතර මේ පිළිබඳ තොරතුරු දැනගත් වහාම එම විදුහලේ විදුහල්පතිවරයා සිද්ධියට සම්බන්ධ සිසුවියන් කැඳවා ඔවුනට තරයේ අවවාද කර ඇත.
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං බුද්දි අංසෙ දාල තියෙන්නෙ පොඩි කෙල්ලොන්ගෙ ලව් හුටපට හොයන්න.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිරස ටීවී එකේ නාට්‍ය බලන ගොන්නු ටිකක් ද කොහෙද
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ape class eke kellek hitiya.meki ltrs liyannema angilla kattakin hil karala...kolla e bayatma lv eka nathra kala,mala jarawakne ban.pili ganda athi :sorry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක දැන් කාලෙ ත්‍රෙන්ඩ් එක බං.. බූට් කෑවම අතපය කපාගන්නවා, හූරගන්නවා.. මෝඩ වේසියො..
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රඹා;19137286 said:
    දැං බුද්දි අංසෙ දාල තියෙන්නෙ පොඩි කෙල්ලොන්ගෙ ලව් හුටපට හොයන්න.

    Dan ooka mandabuddika anshayak wage
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    544374_691733004176691_1935160420_n.jpg