රෑ කොල්ලත් එක්ක ෆිල්ම් එකක් බලල ගෙදර යන ඉද්දි බස් එකක් නවත්තල. අනිතිම හෝල්ට් එකෙන් පස්සේ උන් කියල අපි යන්නෙත් ඔය ගොල්ලෝ යන පැත්තට ඉන්න. කියල. පස්සේ අනිත් අය බැස්සහම බස් එක මගින් හරවද්දී ඇයි කියල අහද්දී උන් කොල්ලට හොඳටම ගහල කෙල්ල දූෂණය කරලා. වීල් බ්‍රෂ් එක පාවිච්චි කරලා කෙල්ල ගේ බඩවැල් එහෙමත් තුවාල වෙන්න ඇතුලට දාල. කෙල්ල පොරබදල තුන්දෙනෙක් හපලා. කොහොම හරි අසාධ්‍ය තත්වෙන් දෙන්නම බිම දාල ගිහින්. 9.30 ට පටන් ගත්තු එක 11.30 ට තමයි කෙනෙක් දැකල පොලිසියට කියල තියෙන්නේ.මේකෙ මුල් සිද්ධිය ගැන සිංහලෙන් විස්තරයක් තියේද?
දැන් එකෙක්ට අවුරුදු 25යි කියන්නෙ එතකොට අවුරුදු 18යිනෙ බන් යන්තන්.
කෙල්ල දවස් 10ක් විතර අසාධ්‍ය වෙලා ඉඳල මැරුණා අන්තිම දවසේ සිංගප්පූරු ගෙනිච්චත්.








