සිරස තරු මාවතේ දිදුලන තරුවක් වූ ශිහාන් මිහිරංගත් පසුගියදා පිය පදවියෙන් පිදුම් ලැබුවා.
ශිහාන් පිය පදවියට පත්කරමින් කැදැල්ලට එක් වුණ අලුත් අමුත්තා පුතෙක්. ශිහාන් තමන්ගේ ආදරණීය පුංචි පුතාට නම තියලා තියෙන්නෙත් ශිහාන් මාෂ් බෙනට් සමරනායක කියලා.
ශිහාන් හා ගීෂ්නි ක්ලමෙන්ටා ගේ වසර 9ක් තිබූ පෙම් සබඳතාවයෙන් පසු ඔවුන් විවාහ වූයේ 2012 ජනවාරි මාසයේය.
source:33000









