ශිහාන් කාපු සින්දුව - ෂික්..

sniper911

Member
Dec 21, 2011
237
6
0
ශිහාන් කාපු සින්දුව - ෂික්..

මෙන්න මේ කොන්ඩ රිලව සින්දුව කාල.. ෂික්.. ගන්න දෙයක් නැහැ.
ලොල්ලෙක් සින්දු කියනව වගෙ

Code:
http://hirufm.lk/musicdownloads/audio-102


Song Title - Ma Dase Wedana (Re-Make)
Artists - Shihan Mihiranga Ft. Thilina Ruhunage
Music - Thilina Ruhunage
Lyrics - Nihal Gamhewa ( Melody & Lyrics )

 
  • Like
Reactions: chalirox

sniper911

Member
Dec 21, 2011
237
6
0
shit

attachment.php
 

Attachments

  • shihan-kala.jpg
    shihan-kala.jpg
    65.6 KB · Views: 299

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    macho....mama dan thamai song 1 ahuwe....mama mulin ahuwe shihange eka....eka patta patai....but passe roy pieris ge 1 ahaddi meka mokadda kiala hithuna bn.....:sad:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මොකක්ද බන් ඒ කරලා තියන්නේ ?
    එක ඇහුවම හිතෙන්නේ ඔර්ජිනල් එක රි මික්ස් කියල .
    :lol::lol::lol:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මෙන්න මේ කොන්ඩ රිලව සින්දුව කාල.. ෂික්.. ගන්න දෙයක් නැහැ.
    ලොල්ලෙක් සින්දු කියනව වගෙ

    Code:
    http://hirufm.lk/musicdownloads/audio-102


    Song Title - Ma Dase Wedana (Re-Make)
    Artists - Shihan Mihiranga Ft. Thilina Ruhunage
    Music - Thilina Ruhunage
    Lyrics - Nihal Gamhewa ( Melody & Lyrics )


    Oka ithin ahannath deyak ya oka hena lollane ban,,,:yes::confused::baffled:okage sindu walata wadiya ballek pada arina sadde lassanai...:D:eek::D:shocked::cool::sorry:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    නෙදකින් විතරක්
    මුන්ට අලුතෙන් සිංදුවක් කරන්න බැහැනෙ
    ඔය තැන් වලට ආවෙත් පරණ සිංදු වලින්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිරාවට මල ගෙයක් වගේ බං සිංදුව නම් අජූතයි..මීට වඩා හොඳයි මේ විදියටම කෙල්ලෙකුට voice කරන්න දුන්න නම්:yes:(මේක නිකන් දෙකටම නැති එකෙක්ගේ voice එකක් වගේ).. උපරිමෙන්ම අනුභව කරල..මේව මේ ගායකයොන්ට ඕනවට වඩා ring-in tones වලට දාන්න හදන ඒව මචං මං හිතන්නෙ. පරණ ගායකයත් ගානක් හම්බ කරගන්නවා අලුත් එකත් ගානක් හම්බ කරගන්නවා. අලුත් සිංදු මෙලෝ රහක් නෑනෙ බං..ඒක හින්ද පරණ ඒවම මොඩිෆයි කරන එකයි දැන් කරන්නෙ