ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,422
    8,582
    113

    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5
    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5
    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,500
    113
    AD වලටත් වැඩියෙන්ම සල්ලි ගන්නේ ශිහාන් තමා..එක AD එකකට ලක්ෂ 70ක් අරන් තිබ්බ..ඉතින් මොකෝ බන්..ඒක උගේ වාසනාව සහ දක්ෂකම.. :love:

    nidarsha91

    Well-known member
  • යකෝ එහෙම කියන්න එපා බන්. උන් මහන්සි වෙලා කටු කාල මැරීගෙන මහන්සි වෙලා තමයි අද ඔතෙන්ට ඇවිල්ල තියෙන්නෙ. නැතුව උඹල උස්සන් ගිහිල්ලා එතනින් තියල නෑ. තාලෙට හූවක්වත් කියාගන්න පුළුවන්ද බන් හැමෝටම මයික් එකකට. අනික දෙනෝ දාහක් ඉස්සරහ? වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට. ඉතින් නිකන් ස්ටේග් එක යට ඉඳගෙන නටන සිපයි කෑලි වලට වඩා මේ මිනිස්සු තමන්ගෙ මහන්සියෙන් ඔය තැනට ඇවිල්ල තියෙන්නේ. දැන් කවුරුත් කියනවද කන්ස්ට්‍රක්ශන් ප්‍රොජෙක්ට් එකකින් කොම්පැනි එකක් ගහන ගාන ගැන........ අන්න ගැහිලි. කොමිශන් ගන්න කාක්කො කියනවද නිකන් ඉඳන් ගහන ගැහිලි. එහෙම එකේ මේවට කතා කරනව කියන්නෙම ඉතින්, හඳ දිහා බලාගෙන උඩු බුරුන නරි වගේ තමයි
     
    nidarsha91

    Well-known member
  • ඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.
    ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්
    ඒක තමා බන් මමත් කිව්වෙ. උබ උනත් මම උනත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. වස්තිලට විතරක් නෙමේ ඕක හැමෝටම පොදු දෙයක්.
     
    nidarsha91

    Well-known member
  • ඒක තමා බන් මමත් කිව්වෙ. උබ උනත් මම උනත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. වස්තිලට විතරක් නෙමේ ඕක හැමෝටම පොදු දෙයක්.
    සිරාවටම හරි මචන් 👏 හැම රැකියාවකටම ලැබෙන්න ඕන ගරුත්වය ලැබෙන දවසක මිනිස්සු ඔය පරතරය ගැන බොරුවට කතා කරන එක නවත්තයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    අපේ මී හරක් ටික ලමයින්ගේ එකවුන්ට් වල දාගෙන ඉතුරු කරන්න තියන සල්ලි සේරම අරක්කු බිබී , කුඩු ගංජා ගහ ගහ ..

    හඤවතේ ගායකයා...හඤවතේ ගායකයා කිය කිය වැලලි වැලලි
    උන් ගෙන් ම ගුටි කකා....උන් පස්සෙම යනවා

    ගිහින් අහන්නෙත් මන්ත කොස්ත අප්පර බංස
    සිංදු ....උන් ලක්ෂ 10 15 අරන් කියන්නේ

    පාප්ප ගාන්න සුදු නෝඤා ....
    මැරුඤත් පැයක් ආදරෙයි....

    ඊයැක් !
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    oya hugak show wala rollakne gahanne...ticket salli okkoma avata passe evagen thamai anthimata salli beyranne....ithin dennam kassi karanna gioyoth wenne salli hambune na kiyanawa...mokada hugak show wala hoda artist line ekak nathnam saha marketing nathnam ticket sale adui....e hinda thamai mulu gaana ganne nathuwa stage ekata naginne natte..

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඉතින් ඉස්සර ඉදන් ඔහොම තමයි බන්. චාමර නම් ගනන් වැඩි කලේ ලගදි. ඌ දැන් තෝරගත්ත ඒවාට විතරයි යන්නේ. ඉස්සර shows 4 ක් විතර cover කරනවා.
    ඉස්සර චන්දන 12,000 ට එනවා අපි transport දෙනවනම්. ඒ කාලේම තිලකසිරි රත්නයක Rs. 4000 ට ආවා. (මිනිහා වීල් එකක් hire කරන් එනවා, අපි ඒකට සල්ලි දෙන්න ඕනි. 10km range එකේ දෙන්නම)
    ඒ කාලේම සුරේන්ද්‍ර පෙරේරා 100,000 යි අඩුම. එකම දුර

    චාමර රනවකත් ඒ ගාන ඒ කාලේ, මතුගම ඉදන් හලාවතට එන්නත් එක්කම.

    oya hugak show wala rollakne gahanne...ticket salli okkoma avata passe evagen thamai anthimata salli beyranne....ithin dennam kassi karanna gioyoth wenne salli hambune na kiyanawa...mokada hugak show wala hoda artist line ekak nathnam saha marketing nathnam ticket sale adui....e hinda thamai mulu gaana ganne nathuwa stage ekata naginne natte..
    අම්බ කපටි හුත්#$%^^& පුතාලා ඉන්නේ සන්විදායක මණ්ඩල වල. පොලු එහෙම සෙට් වෙනවා පුදුම විදිහට. ඒ නිසා තමයි ඔහොම වෙන්නේ.
    ------ Post added on Mar 20, 2025 at 12:04 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්
    දැන් වාහනයක යනවනම් වියදම කොච්චරද බලපන්, වෙනම driver කෙනෙක් තියාගන්නත් ඕනි! උන් පිනට වැඩ කරන්නෙත් නැහැනේ.

    චාමර රණවකත් ලක්ෂයක් ගත්තද
    ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේ
    ------ Post added on Mar 20, 2025 at 12:07 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව

    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    hamba karanna epai ban, mekane unge job eka..

    anika un thamantama kiyala puka deela hari brand ekak buildup kara ganne oya hinda thama....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේ
    ඒ කියන්නෙ දැන් අඩුයි?

    නන්දා මාලිනී 2016-17 කාලෙ කැම්පස් එකක ෂෝ එකකට එන්න ලක්ෂ 8ක් ඉල්ලලා කැම්පස් හින්දා අඩුවට කරමු කියලා
     
    • Wow
    Reactions: Yin And Yang