මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්
ශිහාන් මිහිරංග = ලක්ෂ 15
චාමර වීරසින්හ= ලක්ෂ 13
වස්ති = ලක්ෂ 8.5
centigratz = ලක්ෂ 5.5
avatar බෑන්ඩ් = ලක්ෂ 10
හනා ශෆා = ලක්ෂ 3.5
ශාන් පුතා = ලක්ෂ 2.5
මුං කැරි විදිහට හම්බ කරනවනේ
Anushkayage kayiye size ekata nam mama hithuwe aduma laksha 10kwath aran wennati talks denne kiyalaවස්ති = ලක්ෂ 8.5
munge songs ahanne kauda ban.......... oya ganath dena eka padui oya huttalata.......... Shehan, Chamara kiyannne hodata songs kiyana evun unta dunnata avulak neAnushkayage kayiye size ekata nam mama hithuwe aduma laksha 10kwath aran wennati talks denne kiyala
ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්ඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.
ඒක තමා බන් මමත් කිව්වෙ. උබ උනත් මම උනත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. වස්තිලට විතරක් නෙමේ ඕක හැමෝටම පොදු දෙයක්.ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්
සිරාවටම හරි මචන්ඒක තමා බන් මමත් කිව්වෙ. උබ උනත් මම උනත් පිනට වැඩ කරන්නෙ නෑනෙ. වස්තිලට විතරක් නෙමේ ඕක හැමෝටම පොදු දෙයක්.
අම්බ කපටි හුත්#$%^^& පුතාලා ඉන්නේ සන්විදායක මණ්ඩල වල. පොලු එහෙම සෙට් වෙනවා පුදුම විදිහට. ඒ නිසා තමයි ඔහොම වෙන්නේ.oya hugak show wala rollakne gahanne...ticket salli okkoma avata passe evagen thamai anthimata salli beyranne....ithin dennam kassi karanna gioyoth wenne salli hambune na kiyanawa...mokada hugak show wala hoda artist line ekak nathnam saha marketing nathnam ticket sale adui....e hinda thamai mulu gaana ganne nathuwa stage ekata naginne natte..
චාමර රණවකත් ලක්ෂයක් ගත්තදඒ කාලේම සුරේන්ද්‍ර පෙරේරා 100,000 යි අඩුම. එකම දුර
චාමර රනවකත් ඒ ගාන ඒ කාලේ, මතුගම ඉදන් හලාවතට එන්නත් එක්කම.
දැන් වාහනයක යනවනම් වියදම කොච්චරද බලපන්, වෙනම driver කෙනෙක් තියාගන්නත් ඕනි! උන් පිනට වැඩ කරන්නෙත් නැහැනේ.ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ ඔක්කොම එක්ක බලද්දි, ඉන්ඩස්ට්‍රි එකක් විදියට මෙහෙම ඩිමාන්ඩ් එකක් තියන්නම ඕන මචන්
ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේචාමර රණවකත් ලක්ෂයක් ගත්තද
මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්
ශිහාන් මිහිරංග = ලක්ෂ 15
චාමර වීරසින්හ= ලක්ෂ 13
වස්ති = ලක්ෂ 8.5
centigratz = ලක්ෂ 5.5
avatar බෑන්ඩ් = ලක්ෂ 10
හනා ශෆා = ලක්ෂ 3.5
ශාන් පුතා = ලක්ෂ 2.5
මුං කැරි විදිහට හම්බ කරනවනේ![]()
ඒ කියන්නෙ දැන් අඩුයි?ඔව්. උගේ හොදම පීක් time එක 2012-2014 කාලේ මේ මම කිව්වේ