මුන්ට අතටම සල්ලි ලැබෙන නිසා එකෙක්වත් ටැක්ස් ගෙවන්නේ නෑ.Ithin Hondaine yako.. Nikan karannada kiyanne.. Everything has a Price.. Lankawe hinganno hamadema nikan kaala nikanma thamayi hamadema illanne...
rookantha Chandralekha?
raini?
blok and dino
must be earning like shit
awrudu 10-12ta kalinut rookantha 5laks+ gattarookantha Chandralekha?
raini?
blok and dino
must be earning like shit
එඩ් ශීරන්තගෙ ශෝ එකක් බලන්න අබුඩාබි එක්කන් යනවා සිංහලුන්ව. මාසෙට 5000 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන.
awrudu 10-12ta kalinut rookantha 5laks+ gatta
පුක තමයි. A/c පෙන්නලා පාරෙ බොක දාන ගැනු impress කරන්න යන තො මොනවද talent ගැන දන්නේඅනිත් උන්ගෙත් ටැලන්ට් එක
Carnival wage yana seen thiyenne dawas ganan ewata nam senaga enawaoya hugak show wala rollakne gahanne...ticket salli okkoma avata passe evagen thamai anthimata salli beyranne....ithin dennam kassi karanna gioyoth wenne salli hambune na kiyanawa...mokada hugak show wala hoda artist line ekak nathnam saha marketing nathnam ticket sale adui....e hinda thamai mulu gaana ganne nathuwa stage ekata naginne natte..
Physical cash use කරන එක අඩු කරවන්න ඕනේ මෙක හින්දා.Do they pay taxes properly?
මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්
ශිහාන් මිහිරංග = ලක්ෂ 15
චාමර වීරසින්හ= ලක්ෂ 13
වස්ති = ලක්ෂ 8.5
centigratz = ලක්ෂ 5.5
avatar බෑන්ඩ් = ලක්ෂ 10
හනා ශෆා = ලක්ෂ 3.5
ශාන් පුතා = ලක්ෂ 2.5
මුං කැරි විදිහට හම්බ කරනවනේ![]()
a mokda machn sure nathi nisada? nattam balu wada karana nisadaඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.