ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,620
    113
    Ithin Hondaine yako.. Nikan karannada kiyanne.. Everything has a Price.. Lankawe hinganno hamadema nikan kaala nikanma thamayi hamadema illanne...
    මුන්ට අතටම සල්ලි ලැබෙන නිසා එකෙක්වත් ටැක්ස් ගෙවන්නේ නෑ.

    ගොඩක් ගායකයෝ සින්දුව ලියපු එකාට කතෘ භාගය ගෙවන්නේ නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    rookantha Chandralekha?
    raini?
    blok and dino

    must be earning like shit
    Daniel Radcliffe Madonna GIF by The Roku Channel
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    unge talent ekai minissunge illumai hinda ganan kiynawa. unta gewala gennana un innawane one tharan. eka ekata irisiya krn nathuwa hitaplla.eka unge labima
     
    • Like
    Reactions: Yin And Yang

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    Oya price ganne oya set eka enawa kiwwama wenama ena fan base ekak innawa. Oya minissu oya gana gatte na kiyapanko ticket gahala organizers la gema gahai
     
    • Like
    Reactions: Yin And Yang

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මචන් මේක දෙන්න වෙන්න බෑ මට නින්ද යන්නෙත් නැහැ මේ ගණන් දැක්කම කොච්චර මිනිස්සුනව හූරන් කනවද අපි මේකට දැම්ම මොකක් හරි කරන්න ඕනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,964
    113
    එඩ් ශීරන්තගෙ ශෝ එකක් බලන්න අබුඩාබි එක්කන් යනවා සිංහලුන්ව. මාසෙට 5000 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. 🥴



    මොක්කුද බං මේ. අජිත් මුතකුමාරණ වගේ එකෙක්ද
     
    • Haha
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Shihan කියන්නේ ලංකාවේ අලුතින් ම music style එකක් හදපු එකෙක්.
    Revolution එකක් කරපු එකෙක්.
    Talent එකක් ඇත්තටම තියන එකෙක්.
    ඌ ම තනියම music දාගෙන ඌ ම lyrics ලියලා ඌ ම katta කාල හිට් කරලා අනික් එවුන් උන්ගේ music copy කරලා trend එකට හදන තැනට ගෙනාපු ඇත්තටම Talent එකක් තියෙන artist කෙනෙක්.

    අලුතින්ම genre එකක් හැදුවා වගේ දෙයක් ඌ ලංකාවේ කරේ.

    ඉතින් ඌ කට අනිනවටත් සල්ලි ගන්න එක හරි. එහෙම තමයි වෙන්න ඕන

    අනිත් උන්ගෙත් ටැලන්ට් එක
    පුක තමයි. A/c පෙන්නලා පාරෙ බොක දාන ගැනු impress කරන්න යන තො මොනවද talent ගැන දන්නේ
    ------ Post added on Mar 20, 2025 at 9:50 PM
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    oya hugak show wala rollakne gahanne...ticket salli okkoma avata passe evagen thamai anthimata salli beyranne....ithin dennam kassi karanna gioyoth wenne salli hambune na kiyanawa...mokada hugak show wala hoda artist line ekak nathnam saha marketing nathnam ticket sale adui....e hinda thamai mulu gaana ganne nathuwa stage ekata naginne natte..
    Carnival wage yana seen thiyenne dawas ganan ewata nam senaga enawa
    Ashanya ara oh my god kiyanne eki dancing 💃 team ekakuth aranda koheda bn enne.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,230
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නං ඔය අඩුකුළේ එකෙක්ටවත් සත පහක් වියදම් කරන්නේ නෑ. ඉගෙනගත්ත මහන්සිය, රටකට ආපු මහන්සිය, හම්බකරන මහන්සිය වගේ හැමදේම බල්ලට දැම්මා වගේ ෆීලිං එකක් එනව. 🤢🤮
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    පේන විදිහට music industry එකේ tax ගෙවන්නේ නෑ වගේ. Cash only business.

    Do they pay taxes properly?
    Physical cash use කරන එක අඩු කරවන්න ඕනේ මෙක හින්දා.
    ------ Post added on Mar 20, 2025 at 10:58 PM
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113



    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    Itn bn un hamba karama apita mokada?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔව ඉතින් කියන විදිහටම වෙන්නෙ නැ බන්, අපි එකපරක් සුරෙන්ද ගෙන්නුව උ මුලින් කිව්ව ගානට වඩ 50% අඩුවෙන්, ඇත්ත වටිනාමනම් ඉතින් මුන් එකෙක්වත් 50000 වත් වටින්නෙ නැ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    ඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.
    a mokda machn sure nathi nisada? nattam balu wada karana nisada