මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්
ශිහාන් මිහිරංග = ලක්ෂ 15
චාමර වීරසින්හ= ලක්ෂ 13
වස්ති = ලක්ෂ 8.5
centigratz = ලක්ෂ 5.5
avatar බෑන්ඩ් = ලක්ෂ 10
හනා ශෆා = ලක්ෂ 3.5
ශාන් පුතා = ලක්ෂ 2.5
මුං කැරි විදිහට හම්බ කරනවනේ![]()
හම්බකරාට කමක් නෑ ඒක හැකියාව හා දක්ශකම හැබැයි ටැක්ස් ගෙවනවද කියන එක තමයි ගැටලුව
