ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව



    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    හම්බකරාට කමක් නෑ ඒක හැකියාව හා දක්ශකම හැබැයි ටැක්ස් ගෙවනවද කියන එක තමයි ගැටලුව
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    ශිහාන් නම් 15ක් නෙමයි 150ක් ගත්තත් ඒක උගේ ටැලන්ට් එක

    අනිත් උන් නම් චා මැක්ස්

    අනිත් උන්ගෙත් ටැලන්ට් එක

    පුක තමයි. A/c පෙන්නලා පාරෙ බොක දාන ගැනු impress කරන්න යන තො මොනවද talent ගැන දන්නේ

    Ad hominem fallacy ↓↓
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    Shihan කියන්නේ ලංකාවේ අලුතින් ම music style එකක් හදපු එකෙක්.
    Revolution එකක් කරපු එකෙක්.
    Talent එකක් ඇත්තටම තියන එකෙක්.
    ඌ ම තනියම music දාගෙන ඌ ම lyrics ලියලා ඌ ම katta කාල හිට් කරලා අනික් එවුන් උන්ගේ music copy කරලා trend එකට හදන තැනට ගෙනාපු ඇත්තටම Talent එකක් තියෙන artist කෙනෙක්.

    අලුතින්ම genre එකක් හැදුවා වගේ දෙයක් ඌ ලංකාවේ කරේ.

    ඉතින් ඌ කට අනිනවටත් සල්ලි ගන්න එක හරි. එහෙම තමයි වෙන්න ඕන


    පුක තමයි. A/c පෙන්නලා පාරෙ බොක දාන ගැනු impress කරන්න යන තො මොනවද talent ගැන දන්නේ
    ------ Post added on Mar 20, 2025 at 9:50 PM
    මේක ශිහාන්ට 1% ක් ගැලපෙනවා නං, රූකාන්තට 100% ක් ගැලපෙනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේක ශිහාන්ට 1% ක් ගැලපෙනවා නං, රූකාන්තට 100% ක් ගැලපෙනවා
    Rookantha වගේ තමයි. මම පොරගේ සින්දු වලට කැමතියි (Rookantha ගෙ)
    Rookantha ට පස්සේ ඔය bus sindu pad ගහන 6-8 ඒවා අවට පස්සේ
    Shihan තමයි එයා කියන සින්දු style එක හදාගෙන ආවේ. ඊට kalin එහෙම තිබුණේ නැහැ. Radeesh vandabona ලා එහෙම ආවේ පස්සේ.
    Ringing tones වලින් කොටි ගනං hewwe mun.
     
    • Like
    Reactions: Any.key

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    In the global scale, some actors earn $1 million per TV show episode. To put that into perspective, many of the successful people in Sri Lanka won’t earn that in their entire lifetime.
    This is totally fine IMO.
    Price doesn’t always depend on skill, it depends on popularity and demand. The more people want to see you, the more you’re worth.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    Un brand ekak hadagena oya ganata enna kochchara kattak kanna oneda. anike Global stars lath ekka compare kaloth ithin me charges negligible neda
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,322
    113
    එඩ් ශීරන්තගෙ ශෝ එකක් බලන්න අබුඩාබි එක්කන් යනවා සිංහලුන්ව. මාසෙට 5000 ගානෙ අවුරුදු 3ක් ගෙවන්න ඕන. 🥴



    එක පාරට දැක්කේ ශිරන්ති කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,157
    113



    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    so u hardly see mihiranga in shows ne
    is it true sashika charge 4 lakhs per a song
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113



    මේ interview එකේ ඉන්න එකාගේ ලගදි තිබ්බ ෂෝ එකකදී artist ලා ඉල්ලපු ගණන්

    ශිහාන් මිහිරංග = ලක්ෂ 15
    චාමර වීරසින්හ= ලක්ෂ 13
    වස්ති = ලක්ෂ 8.5
    centigratz = ලක්ෂ 5.5

    avatar බෑන්ඩ් = ලක්ෂ 10
    හනා ශෆා = ලක්ෂ 3.5

    ශාන් පුතා = ලක්ෂ 2.5

    මුං කැරි විදිහට හම්බ කරනවනේ 😱

    Mun hamoma income tax gewanawada?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේ වගේ කුහක එවුන් හින්ද තමයි ලංකවේ හිටිය වටිනා ගායක ගායිකාවෝ ජීවිතේ අන්තිම කාලේ ලෙඩක් දුකක් උනාම එක එකාගෙන් අතපාන්න සිද්ද වුනේ.බත් පැකට් එකට බෝතලේට මේකප් බොක්ස් එකට මිනිස්සුන්ව කඩේ යවලා ඒ මිනිස්සුන්ගේ අනාගතේ විනාස කරලා ඒ මිනිස්සුන්ගෙ බෝන් ටැලන්ට් එක තුට්ටු දෙකට හෙන්ඩු කරලා ආර්ථිකයමය අතින් විනාශම කරලා දැම්මේ.

    කොරෝන කාලේ කොච්චර කලාකරුවො අසරණ උනාද මගේ මේ ඇස් දෙකෙන් දැකල තියෙනවා ඒ මිනිස්සුන් කන්න හොයාගන්න කාර්මාන්තේ කරගන්න බැරුව අන්තිම අසරණ වෙලා ගෙවල් දොරවල් පවා සින්න වෙන මට්ටමට ඇද වැටිල තියෙනව මේ ගෑ ගහන මස් අලියො එකෙක්වත් ඒ මිනිස්සු ගැන බැලුවද ඒ මිනිස්සුන්ගෙ පවුල් ගැන බැලුවද දරුවො ගැන බැලුවද සුභ සිද්ධිය ගැන බැලුවද? අන්න ඒ හේතුව නිසා තමයි යකෝ ඒ මිනිස්සුන්ගෙ ටැලන්ට් එකට වටිනාකමක් තියෙන්න ඔනේ. ඇස් දෙක ඇරලා බලන්න ලොකේ අනිත් රටවල් දිහා ඒ රටවල කලාව කියන කර්මාන්තය දිහා බලන්න. ඒ කලාකාරයෝ ඉන්න විදිය බලන්න ඒ මිනිස්සුන්ගෙ වටිනාකම බලන්න අපේ ගායක ගායිකාවො නළු නිළියො හිගන්නො වගේ ඉන්න ඕනෙද. මේ වගේ ශෝ ඔගනයිස් කරන උන්ගෙ ශෝස් වලට එකෙක් යන්න හොද නැහැ කුහක කාලකන්නි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිහාන්, චාමර නම පුදුම වෙන්න දෙයක් නෑ. උන් ටැලන්ටඩ්. සංගීතය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති කුණුහරුප වස්ති ගන්න එකයි පුදුම. ගන්නවට වඩා ලංකවෙ අඩුකුලේ උන් වැඩි ඒ කුණු රහට තමා කැමති.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    Chamara hadawathe gaayakayata muwa welaa gaana kadaa gannawa.. kohomada weesa ballla! yakoo Hadawathe gayakaya nam sadarana ganin wesige putha.. kollo bayayi chamarata bainnna.... TAX gewanneth naha kasri balallu!
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඔය ගනන් වල වැරැද්දක් නෑ. මොකද එයාලට තියෙන Demand එක නේ ඒ. අනිත් එක ඔය ගායකයෝ වෙන කෙනෙක් ගෙන් Replace කරන්න බෑ නේ.

    උදා : ශිහාන් වෙන කෙනෙක්ගෙන් Replace කරන්න බෑ.

    ඔය සංවිධායක සෙට් එක ඔය ගනන් වලට එයාලව ගෙන්නනෙ අතිං කයිට් කරං නෙවෙයි නේ. ඒක නිසා අවුලක් නෑ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය කවුරුත් මුලින් ඇඩ්වාන්ස් අරන් ස්ටේජ් නගින්න කලින් ඉතුරු ටිකත් අරන් තමා සිංදු කියන්නෙ. අවුරුදු 11 කඩුවෙල මියුසිකල් එක සන්විධානය කරන්න සපෝට් එක දෙන අත්දැකීමෙන් කියන්නෙ.
    bank account or cash da illanne mun
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    ඔය ගනන් වල වැරැද්දක් නෑ. මොකද එයාලට තියෙන Demand එක නේ ඒ. අනිත් එක ඔය ගායකයෝ වෙන කෙනෙක් ගෙන් Replace කරන්න බෑ නේ.

    උදා : ශිහාන් වෙන කෙනෙක්ගෙන් Replace කරන්න බෑ.

    ඔය සංවිධායක සෙට් එක ඔය ගනන් වලට එයාලව ගෙන්නනෙ අතිං කයිට් කරං නෙවෙයි නේ. ඒක නිසා අවුලක් නෑ.
    sihanta nan ashnika inne :P
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    ගණන් හරි බන්.. වටිනාකමක් තියෙන්න එපැයි

    හැබැයි අනුන්ගෙ සින්දු කියන උන්ට නෙමේ