ශිහාන් මිහිරංග මීක් නැත! මුට ලක්ෂ 15ක් දුන්නේ මන්ද ???

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    images


    ගං කැරියා ශිහාන් තොට මේ කියන්නේ. අනෙක් සිලෙබ්‍රෙටී කියාගන්න උන් පුලු පුලුවන් විදියට අසරණ වෙච්ච අයට උදව් කරන්න වැඩ කරන කොට මේ කුරුස ගං කැරියා මීක් නෑ..එක වතුර බෝතලයක් දීලා නෑ... මූව තව ලක්ෂ 15ක් ගෙන්නන්න හිතන් ඉන්නවා නම් දෙපාරක් හිතපල්ලා.. මට නම් එපාම උනා... කැරියව අහු වෙනකන් ඉන්නේ.. මහ ආර්ත්මාර්ථකාමී මිනිහෙක්...
    මූ හැම අවුරුද්දේ ma dansal දෙනව බං okage සල්ලි වලින්.
    ඇති වෙන්න පිං කරනව. හැබැයි කොහෙවත් කියන්නේ නෑ post ගගහා haminenne නෑ. දන්න උන් දන්නෙ. ඒකත් වැඩිය උන් දන්නෙ නෑ.
    මෙකට aniwa දීල ඇති. Pora hoda minihek
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    එහෙම දෙන්නත් ඕනිද බන් අනිවාර්යෙන්? උන් දැන් හම්බකරන්න ඕනි රටේ ඉන්න අනිත් උන් වෙනුවෙන්?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    මිනිස්සු උදව් කරා කියලා ඔක්කොමා ශෙයාර් කරන්න නීතියක් නෑ නේ..


    ඌ කරන නොකරන එක උගෙ වැඩක්. අපි පුලුවන් දෙයක් කරමු
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මිනිස්සු වර්ග ගොඩක් සමහරු ඉන්නවා. ලෝකෙට පේන්න නැතුව ආධාර කරන අය.


    වුගේ දුකහන්සියෙන් හම්බ කරපු සල්ලි. ආධාර දියන් කියන්න උබට තියෙන අයිතිය මොකද්ද. ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,026
    10,344
    113
    මනුස්සයාගෙ හැටියට අනිවාර්යයෙන්ම ආධාර කරන්න ඇති සහ ඒක public කරන කෙනෙක් නෙවෙයි කියලා හිතෙන්නේ බන්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,024
    18,945
    113
    දෙන උන් කිය කිය පෙන්න පෙන්න කරන්නෙ නෑ කොල්ලො..