ශිහාන් මෙවර ජනාදිපතිවරණයට !!

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,874
    13,131
    113
    අඩෝ මටත් ජනා වෙන්න ආසයි මේහෙම දකිද්දි නම්. ගෑනු මල් වලින් දමලා ගහන්නේ :love2:

    ඒ අස්සේ නාකි තට්ටයෙක් මල් දෙන්න ආපු ගෑනු දෙනෙක්ටම ජැක් ගහනව .. 🥱 🤭
    චුක්කු ගොඩක් එකවර ගෑවෙද්දී ආතල් ඇති නේද :rolleyes:
    ------ Post added on Sep 1, 2024 at 12:19 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මූ තමා නියම ජෝක්ර්...😹😹😹
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    lokkata puruduth ne paw yaku.hehe... ara perfume film eke loke thiyena hodama perfume eka wage ekak gaala wagene...uwa kai ohoma gihin..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ මූ ට සැප දෙනවා , රජතුමා වගේ උඩ දානවා . දැන් මූ ඔය සැපට පුරුදු වෙලා රජ ඔට්ටුන්නට ආස හිතුනම , රාජපක්ෂ වගේ වෙනවා ..:rofl:
    ඊට පස්සේ කියනව හොරා හොරා කියලා . 🥱
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කටුස්සගේ කරේ රත්තරන් බැන්ඳා වගේ...😅😅

    ඵක අතකට උෟටත් අාස අැතිනේ බං ජනපති පට්ටමට..😛
     
    • Haha
    Reactions: monson

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියාව එහෙම ඔහොම මිනිස්සු අත පත ගෑවොත් රැස්විම පැත්තක දාල නාගන්න දුවයි😂

    මහින්ද රනිල් අනුර එහෙම මිනිස්සු ඇවිල්ලා මෙහෙම ඇල්ලුවා කියලා අප්පිරියා කරන්නෙ නැ ඒ අතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,213
    113
    එකමත් එක රටක
    සජියාව එහෙම ඔහොම මිනිස්සු අත පත ගෑවොත් රැස්විම පැත්තක දාල නාගන්න දුවයි😂

    මහින්ද රනිල් අනුර එහෙම මිනිස්සු ඇවිල්ලා මෙහෙම ඇල්ලුවා කියලා අප්පිරියා කරන්නෙ නැ ඒ අතින්
    ඔහොම අතගාල සැප දීල තමයි මහින්දව හොරා කරේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    මේ පාර නම් පට්ට ආතල්. සිරිසේනත් ඉල්ලුවනම් ඩබල් ආතල්. අපරාදෙ. 😑 😑 😑
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සජියාව එහෙම ඔහොම මිනිස්සු අත පත ගෑවොත් රැස්විම පැත්තක දාල නාගන්න දුවයි😂

    මහින්ද රනිල් අනුර එහෙම මිනිස්සු ඇවිල්ලා මෙහෙම ඇල්ලුවා කියලා අප්පිරියා කරන්නෙ නැ ඒ අතින්


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,240
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Simpsons Apocalypse GIF