ඔහොම අතගාල සැප දීල තමයි මහින්දව හොරා කරේ
ඌ ව රජ්ජුරුවෝ කරේ ලංකාවේ මිනිස්සු තමයි .මහින්දව නම් කෑවේ පුතාලා මල්ලිලා නේ බන්. වටේ උනුත් හොරා කන්න ගත්‍තේ එකෙන්.
ඌ ව රජ්ජුරුවෝ කරේ ලංකාවේ මිනිස්සු තමයි .
පස්සේ ඌ ට රජකම ඔළුවට ගැහුවා .
ඌ රජ උනාම ශිරන්ති බිසව වෙන්ව , ළමයි කුමාරයෝ වෙනවා , වටේ ඉන්න උන් පුරෝහිත්ල වෙන්ව , මල්ලිලා යුව රජ්ජුරුවෝ වෙන්ව .
වැරැද්ද මිනිස්සුන්ගේ . පුක දෙන්නේ නැතුව ගානකට තියාගන්න ඕනේ .
Ado ado mekaපට්ට ආතල් එකක් ගන්නවා ඈ.
අන්දරේත් ගල උස්සන්න කලින් ඔහොම ආතල් එකක් ගමේ උන්ගෙන් අරගෙන![]()

ඒ උනාට මිනිහා තරුණ කාලේ ඉඳලම ගමේ චණ්ඩියා. කඩවල් වලින් කප්පම් හිටන් අරන් තියෙනවා.ම්ම්ම් එක නම් ඇත්ත. හැබැයි යුද්ද කාලේ මිනිහා බොම්බ පිපුරුවාම ඉස්පිරිතාල අස්සේ ගිහින් ලෙඩ්ඩු අස්සෙම දුක සැප හොයලා බැලුවා. ඒ අතින් මාරයි. ඌව කෑවේ ඉතින් උබ කිව්ව විදි වලින් තමා.