ශීතලයි යකූ💨❄️☃️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්සක කීයද?


    අඩියක් නැද්ද ?
    මල පාන්දර ෂපත්තු අඩි තමයි. 🙄 බීලා කාර් පදින්නෑ. කෝපි සරණ තමයි.
    ------ Post added on Nov 18, 2025 at 10:58 AM

    -2°C තාම හොදයි. ලබන මාසෙ වෙනකොට ෆක්ම වෙලා යනව ඉතින්.
    🙄😑 ඔයිට වඩා නම් යනව අඩුයි.
    ------ Post added on Nov 18, 2025 at 10:59 AM

    කෙන්යාවේ ගෙවල් heat කරන්නේ නැද්ද
    කරනවා, ගෙවල් විතරයි.
    ලැට් එක තියෙන්නේ එලියේ. ළිඳ තියෙන්නේ අනිත් කොනේ. 😑
    ------ Post added on Nov 18, 2025 at 11:04 AM
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීතල කමක් නැහැ, වැස්ස තමයි ඉවසන්න බැරි
    හෙට වයිනවා මාතියා. ඊටපස්සේ සති අන්තෙත් වයිනවා. චුරු චුරුවේ පෙරේතයෝ වගේ ඉන්න වෙන්නේ.

    ළමයින්ට සතියේ දවස්වල හැන්දෑවෙයි, සති අන්තේ උදේ වරුවෙමයි ප්‍රැක්ටිස්. ගෙදර එන්නේ මඩ නාපු හරක් වගේ. කෙලින්ම ළිඳට යවන්නේ නාගෙන එන්න.

    බොන්න තියෙන්නේ ඉතින්,,
    උඹ කියන්නේ බීල වැඩට යන්න කියලද? වයින් එකක් වත් බීල වැඩට යන්නෙත් නෑ, වාහන එලවන්නෙත් නෑ.😑
    ------ Post added on Nov 18, 2025 at 4:08 PM

    උබර් ෆාම් එකකද වැඩ කරන්නෙ
    ඔව්. හරක් බලාගන්න තියෙන්නේ.
    ------ Post added on Nov 18, 2025 at 4:09 PM