අද හරී ශීතයි යකූ![]()
0°අන්සක කීයද?
මල පාන්දර ෂපත්තු අඩි තමයි.අඩියක් නැද්ද ?
-2°C තාම හොදයි. ලබන මාසෙ වෙනකොට ෆක්ම වෙලා යනව ඉතින්.
කරනවා, ගෙවල් විතරයි.කෙන්යාවේ ගෙවල් heat කරන්නේ නැද්ද
උබර් ෆාම් එකකද වැඩ කරන්නෙකරනවා, ගෙවල් විතරයි.
ලැට් එක තියෙන්නේ එලියේ. ළිඳ තියෙන්නේ අනිත් කොනේ.![]()
උඹ කොහෙද ඉන්නේ??මේ පැත්තෙ (SL) දැන් මාර කරුවලකුත් තියෙනව.
wife neddaඅද හරී ශීතයි යකූ![]()
හෙට වයිනවා මාතියා. ඊටපස්සේ සති අන්තෙත් වයිනවා. චුරු චුරුවේ පෙරේතයෝ වගේ ඉන්න වෙන්නේ.සීතල කමක් නැහැ, වැස්ස තමයි ඉවසන්න බැරි
උඹ කියන්නේ බීල වැඩට යන්න කියලද? වයින් එකක් වත් බීල වැඩට යන්නෙත් නෑ, වාහන එලවන්නෙත් නෑ.බොන්න තියෙන්නේ ඉතින්,,
ඔව්. හරක් බලාගන්න තියෙන්නේ.උබර් ෆාම් එකකද වැඩ කරන්නෙ