ශීතලයි යකූ💨❄️☃️

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    හෙට වයිනවා මාතියා. ඊටපස්සේ සති අන්තෙත් වයිනවා. චුරු චුරුවේ පෙරේතයෝ වගේ ඉන්න වෙන්නේ.

    ළමයින්ට සතියේ දවස්වල හැන්දෑවෙයි, සති අන්තේ උදේ වරුවෙමයි ප්‍රැක්ටිස්. ගෙදර එන්නේ මඩ නාපු හරක් වගේ. කෙලින්ම ළිඳට යවන්නේ නාගෙන එන්න.
    ලංකාවේ එකෙක් මගෙන් අහනවා අඩෝ කොළ වැටිලා ලස්සනට ඇතිනේද මේ දවස් වල කියල
    අපිනෙ දන්නේ කොල වැටිල වැහැල, වැටිච්ච කොළ මඩ වෙලා චොර වෙලා තියෙන හැටි
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ එකෙක් මගෙන් අහනවා අඩෝ කොළ වැටිලා ලස්සනට ඇතිනේද මේ දවස් වල කියල
    අපිනෙ දන්නේ කොල වැටිල වැහැල, වැටිච්ච කොළ මඩ වෙලා චොර වෙලා තියෙන හැටි
    ඕක අස්සේ හිමත් දැම්මොත් නං සාපයක්😑 ආපු අලුතනං හිම කෑවා ආසාවට🤣
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    Screenshot 2025-11-19 110715.png


    :(