Good Afternoon! How can I help you?
What is the temperature now?
16C here right now. It was 23C yesterday![]()
ලංකාවේ එකෙක් මගෙන් අහනවා අඩෝ කොළ වැටිලා ලස්සනට ඇතිනේද මේ දවස් වල කියලහෙට වයිනවා මාතියා. ඊටපස්සේ සති අන්තෙත් වයිනවා. චුරු චුරුවේ පෙරේතයෝ වගේ ඉන්න වෙන්නේ.
ළමයින්ට සතියේ දවස්වල හැන්දෑවෙයි, සති අන්තේ උදේ වරුවෙමයි ප්‍රැක්ටිස්. ගෙදර එන්නේ මඩ නාපු හරක් වගේ. කෙලින්ම ළිඳට යවන්නේ නාගෙන එන්න.
ඕක අස්සේ හිමත් දැම්මොත් නං සාපයක්ලංකාවේ එකෙක් මගෙන් අහනවා අඩෝ කොළ වැටිලා ලස්සනට ඇතිනේද මේ දවස් වල කියල
අපිනෙ දන්නේ කොල වැටිල වැහැල, වැටිච්ච කොළ මඩ වෙලා චොර වෙලා තියෙන හැටි
මල්ලි ඉන්නෙ කරුවලගස්වැව පැත්තෙද මල්ලි?මේ පැත්තෙ (SL) දැන් මාර කරුවලකුත් තියෙනව. (✿◕‿◕✿)
probably will snow tonight, its freezingඅද හරී ශීතයි යකූ![]()
Ask your Sikh friend to make you masala chaiඅද හරී ශීතයි යකූ![]()
ඌ ගෙදර![]()