ශුක්රානු ප්රෂ්ණයක්.

hodama kena

Member
Sep 20, 2020
6
19
3
මෙහෙමයි මම සයන්ස් ගැන දන්නැ , සයනස් කරලත් නැ , ඒක නිසා ප්රෂ්ණයට හිනා වෙන්න එපා. මෙකයි ප්රෂ්ණය.

1)වෘෂණ කොශ තුල ශුක්රානු හැදෙන්නෙ මොන වෙලාවටද.
නිරන්තරවම නිශ්පාදනය වෙනවද?

2)මෙසේ හැදෙන ශුක්රානු ගබඩා වෙලා පවතින්නෙ කොහෙද?

3)නැත්තම් අපිට රාගික සිතිවිල්ලක් ඇති වන විට පමනක් ශුක්රානු හැදෙනවාද.

4)සකස් වෙන ශුක්රානු සෛල මුත්රමාර්ගයට මුදා හරිහරින්නෙ කුමන වෙලාවටද? තරලය පිරිලා තියෙන ඔනම වෙලාවක පිටට එනවද?

5)සංසර්ගයකදි හො ස්වයං වින්දනයකදි ශුක්රානු වැඩියෙන් නිශ්පාදනය වෙනවද?
 
JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මේ ක්‍රමයෙන් ඔය ප්‍රශ්න වලට පිළිතුරු ලැබේවි :D :D

    giphy.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    වෘෂණ කෝෂ වල ශුක්‍රානු නිපද වෙන්නේ අභිවෘෂණ වල තමා තාවකාලිකව තැම්පත් වෙන්නේ
    හැදෙන වෙලාවක් කියලා නැ යන ගානට හදනවා නිකන් කෙල උනනවා වගේ.
    ඕවරලෝඩ් වුනහම නින්ද්දෙන් එහෙම යනවා සමහර වෙලාවට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි මම සයන්ස් ගැන දන්නැ , සයනස් කරලත් නැ , ඒක නිසා ප්රෂ්ණයට හිනා වෙන්න එපා. මෙකයි ප්රෂ්ණය.

    1)වෘෂණ කොශ තුල ශුක්රානු හැදෙන්නෙ මොන වෙලාවටද.
    නිරන්තරවම නිශ්පාදනය වෙනවද?

    2)මෙසේ හැදෙන ශුක්රානු ගබඩා වෙලා පවතින්නෙ කොහෙද?

    3)නැත්තම් අපිට රාගික සිතිවිල්ලක් ඇති වන විට පමනක් ශුක්රානු හැදෙනවාද.

    4)සකස් වෙන ශුක්රානු සෛල මුත්රමාර්ගයට මුදා හරිහරින්නෙ කුමන වෙලාවටද? තරලය පිරිලා තියෙන ඔනම වෙලාවක පිටට එනවද?

    5)සංසර්ගයකදි හො ස්වයං වින්දනයකදි ශුක්රානු වැඩියෙන් නිශ්පාදනය වෙනවද?

    බයෝ කරන්න ඕනෙද බොල මේ දේවල් දැනගන්න? තොපි පැය 24ම හොල්ල හොල්ල සෙල්ලම් කරන ගැජට් එක ගැන දන්නේ නැහැ කියන්නේ..?

    ශුක්‍රානු හැදෙන්නේ ස්ටෝර් වෙන්නේ ඇට දෙකේ..වෙලාවක් කියල නැහැ..නිරන්තරයෙන් හැදෙනවා..ඒ හැදිලා ඕව ගබඩා වෙලා, ඕව වලින් ළමයෙක් හදන්න පුළුවන් මට්ටම හැදෙන්න කොහොමත් ශුක්රානුවක්ට මාස දෙකක් විතර යනවා...ඕක ෆුල් උනාම ඉබේම එලියට යනවා..රෑට එහෙම..

    උබ සොකඩේ හොල්ල හොල්ල ඉදල උපරිමේට ආවම ශුක්‍ර තරලය එක්කල අර ශුක්‍රානු මික්ස් වෙලා ජබොස් ගාල එලියට එනවා...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    416765_1_En_14_Fig4_HTML.png

    මුලු ජීවිතකාලෙම හදනවා හදලා අපි වෘශන වල ගබඩා කරනවා.ඕනි වෙලාවට එලියට දානවා.දානකොට තව එක එක කෙමිකල් මික්ස් කරලා දාන්නේ ... උබ එලියට දැම්මේ නැත්තන් පිරිලා වැඩි වුනාම ඔෆ් ෆ්ලෝ වෙනවා රෑට හීනෙන්
     
    • Like
    Reactions: imhotep

    kumara10

    Junior member
  • Sep 12, 2020
    52
    37
    18
    [
    බයෝ කරන්න ඕනෙද බොල මේ දේවල් දැනගන්න? තොපි පැය 24ම හොල්ල හොල්ල සෙල්ලම් කරන ගැජට් එක ගැන දන්නේ නැහැ කියන්නේ..?

    ශුක්‍රානු හැදෙන්නේ ස්ටෝර් වෙන්නේ ඇට දෙකේ..වෙලාවක් කියල නැහැ..නිරන්තරයෙන් හැදෙනවා..ඒ හැදිලා ඕව ගබඩා වෙලා, ඕව වලින් ළමයෙක් හදන්න පුළුවන් මට්ටම හැදෙන්න කොහොමත් ශුක්රානුවක්ට මාස දෙකක් විතර යනවා...ඕක ෆුල් උනාම ඉබේම එලියට යනවා..රෑට එහෙම..

    උබ සොකඩේ හොල්ල හොල්ල ඉදල උපරිමේට ආවම ශුක්‍ර තරලය එක්කල අර ශුක්‍රානු මික්ස් වෙලා ජබොස් ගාල එලියට එනවා...

    ළමයෙක් හදන්න පුළුවන් මට්ටම හැදෙන්න කොහොමත් ශුක්රානුවක්ට මාස දෙකක් විතර යනවා. eka waradi neda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    • Like
    Reactions: Thanura09

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The next big step is to produce the sperm in the lab. This is called in-vitro gametogenesis (IVG). This is done by reverse engineering a special type of cells called induced pluripotent stem cells (iPSCs)
    Already been done in mice. Don't know whether it will be ever done for humans. Lot of ethical, legal and other issues.
     
    • Like
    Reactions: Plusky and Champ HB

    hodama kena

    Member
    Sep 20, 2020
    6
    19
    3
    porn එකක් බලද්දි ලස්සන කෙල්ලෙක් දකිද්දි , මේ ශූක්රානු නිශ්පාදන වේගය වැඩි වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ?

    එ වගේම අපිට ස්වයං වින්දනය කරන්න යද්දි එච්චරටම ෆීලින් එකක් නැතුව කරොත් ශුක්රානු පොඩ්ඩයි එන්නෙ.

    එත් කේල්ලෙක් එක්ක කරොත් ශුක්රානු වැඩි ප්රමානයක් එනවා මොකද එතකොට feeling එකත් වැඩි.. ඉතින් මෙහෙම බැලුවොත් ශුක්රානු නිශ්පාදනයට හිත බලපානව නෙද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    porn එකක් බලද්දි ලස්සන කෙල්ලෙක් දකිද්දි , මේ ශූක්රානු නිශ්පාදන වේගය වැඩි වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද ?

    එ වගේම අපිට ස්වයං වින්දනය කරන්න යද්දි එච්චරටම ෆීලින් එකක් නැතුව කරොත් ශුක්රානු පොඩ්ඩයි එන්නෙ.

    එත් කේල්ලෙක් එක්ක කරොත් ශුක්රානු වැඩි ප්රමානයක් එනවා මොකද එතකොට feeling එකත් වැඩි.. ඉතින් මෙහෙම බැලුවොත් ශුක්රානු නිශ්පාදනයට හිත බලපානව නෙද

    තෝ හිතුවද මේක නිකන් කොත්තු කඩයක් වගේ කියල උබ ඉල්ලන ඉල්ලන වෙලාවට බඩු හදල දෙන්න? :lol: එහෙම එකක් නෑ..හැදිලා තියෙන ඒවා තමයි එලියට එන්නේ..නැතුව එවෙලෙ හදල උනු උනුවෙ දෙන්නේ නෑ..පිටවෙන ප්‍රමානය ස්ටොක් එක අනුවයි උබේ උත්තේජනයයි අනුව වෙනස් වෙනවා..

    හැබයි හිත බලපානවා තමයි...ස්ට්‍රෙස් එක, ඒ වගේ ඒව අනුව කොලිටි බහින්න පුලුවනි...හැදෙන ප්‍රමානෙත් අඩු වෙන්න පුලුවන් (මේ දෙවෙනි එක ශුවර් නෑ)
     
    • Haha
    Reactions: windows_ubuntu

    kumara10

    Junior member
  • Sep 12, 2020
    52
    37
    18
    <iframe width="640" height="360" src="" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe> <iframe width="640" height="360" src="" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මෙහෙමයි මම සයන්ස් ගැන දන්නැ , සයනස් කරලත් නැ , ඒක නිසා ප්රෂ්ණයට හිනා වෙන්න එපා. මෙකයි ප්රෂ්ණය.

    1)වෘෂණ කොශ තුල ශුක්රානු හැදෙන්නෙ මොන වෙලාවටද.
    නිරන්තරවම නිශ්පාදනය වෙනවද?

    2)මෙසේ හැදෙන ශුක්රානු ගබඩා වෙලා පවතින්නෙ කොහෙද?

    3)නැත්තම් අපිට රාගික සිතිවිල්ලක් ඇති වන විට පමනක් ශුක්රානු හැදෙනවාද.

    4)සකස් වෙන ශුක්රානු සෛල මුත්රමාර්ගයට මුදා හරිහරින්නෙ කුමන වෙලාවටද? තරලය පිරිලා තියෙන ඔනම වෙලාවක පිටට එනවද?

    5)සංසර්ගයකදි හො ස්වයං වින්දනයකදි ශුක්රානු වැඩියෙන් නිශ්පාදනය වෙනවද?

    1. Yup, Hema welema hadenawa.
    2. Epididymis
    3. No
    4. Ejaculation eka wena welawata, prostatic urethra eke thiyena fluid( seminal vesicle fluid + prostatic fluid ) ekka mix wela eliyata enawa.
    5. No