මෙහෙමයි මම සයන්ස් ගැන දන්නැ , සයනස් කරලත් නැ , ඒක නිසා ප්රෂ්ණයට හිනා වෙන්න එපා. මෙකයි ප්රෂ්ණය.
1)වෘෂණ කොශ තුල ශුක්රානු හැදෙන්නෙ මොන වෙලාවටද.
නිරන්තරවම නිශ්පාදනය වෙනවද?
2)මෙසේ හැදෙන ශුක්රානු ගබඩා වෙලා පවතින්නෙ කොහෙද?
3)නැත්තම් අපිට රාගික සිතිවිල්ලක් ඇති වන විට පමනක් ශුක්රානු හැදෙනවාද.
4)සකස් වෙන ශුක්රානු සෛල මුත්රමාර්ගයට මුදා හරිහරින්නෙ කුමන වෙලාවටද? තරලය පිරිලා තියෙන ඔනම වෙලාවක පිටට එනවද?
5)සංසර්ගයකදි හො ස්වයං වින්දනයකදි ශුක්රානු වැඩියෙන් නිශ්පාදනය වෙනවද?

එහෙම එකක් නෑ..හැදිලා තියෙන ඒවා තමයි එලියට එන්නේ..නැතුව එවෙලෙ හදල උනු උනුවෙ දෙන්නේ නෑ..පිටවෙන ප්රමානය ස්ටොක් එක අනුවයි උබේ උත්තේජනයයි අනුව වෙනස් වෙනවා..