ශුක්‍රානු_Wifi_Laptop
මුලින්ම මෙන්න ප්‍රශ්ණ කීපයක්.
ඔබ තාම අවිවාහකයෙක් ද? නැතිනම් තවමත් දරුවන් නොමැති තරුණ සැමියෙක්ද?
ඔබ ලැප්ටොප් වර්ගයේ පරිගනකයක් නිතරම උකුල උඩ තියාගෙන පාවිච්චි කරනවාද?
ඒ පරිගනකයට අන්තර්ජාල පහසුකම් ලබාගන්නේ වයි-ෆයි සම්බන්ධයක් හරහාද?
ඉහත ප්‍රශ්ණ සියල්ලටම පිළිතුර ඔව් යන්න නම් පුතෝ, බුදු අම්මෝ!
මෙනිසා ඔබේ සරුබවට හානි වෙන්න පුළුවන් ලු!
වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.
මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.
පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.
සියයට විසිපහක් පමණ ශුක්‍රාණු තරලයේ පීනන එක අතහැරලා. ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.
ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා. මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!
හැබැයි ගිය අවුරුද්දේ යුරොලොජි පර්යේෂකයින් හොයාගත්තලූ, ලැප්-ටොප් කම්පියුටරයක් දණහිස උඩ දිගුවෙලාවක් තියාගෙන ඉන්න කොට අණ්ඩකෝෂවල උෂ්ණත්වය ශුක්‍රාණුවලට හානිවෙන තරමට ඉහල යන බව.
http://www.dailymail.co.uk අැසුරින් සකස් කරන ලද්දකි.

Last edited: