ලැප්ටොප් කම්පිටුටරේට දුරින් තියල තිබුණු සමාන සාම්පල්වල මේ ප්‍රතිශතය වෙලා තියෙන්නේ 14% ක් විතරයි.
ඒ මදිවට ලැප්ටොප් එක යට තිබුණු ශුක්‍රාණුවලින් 9%ක ඩී.එන්.ඒ වලට හානිවෙලා බව පෙනිලා.
මේක ඈතින් තිබුණු සාම්පල්වල ප්‍රතිශතය වගේ තුන් ගුණයක් ලු!


me utta ko bn dan? mariladaවිද්‍යුත් චුම්බක විකිරණ ??![]()
විද්‍යුත් චුම්බක ?![]()
ඇල්ෆ බීට දෙක ගැනද ඔය කියන්නෙ ?![]()
ඔය දෙකට යංතං පට්ට ගණකම් කලිසම පසාරු කරං ගියහැකිද සිඞ්හලු ?![]()
ඕක හොයාගත්තෙ බටහිර සයන්ටිස්ට්ස් ල නේ ?![]()
ශ්‍රී ලඞ්කාවෙ සිඞ්හලුන්ව වඳ කල්ල තර්ජනයක් වෙලා තියෙන අපිව නැතිකල්ල දාන්න කරන කුමන්ත්‍රණයක්ද දන්නෑ![]()
![]()
![]()
වයිෆයි වලට වඩා වයිෆ් අන්තරදායකයි ඒ නිසා දිගටම ලැප තියන් ඉදින් බන්
- මීට විවාහපත් පිඩිත සැමියන්ගේ සංගමය![]()
