ශුක්‍රානු හොයන්න යනවා බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශුක්‍රානු හොයන්න යනවා බන්

    1hcd49.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මූ නම් මහ මෝඩයෙක්.තියෙන ජන්ද ටිකත් නැති කරගත්තා පණ්ඩිත කථා කියන්න ගිහිං.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ටෝයියෝ උබට තව අවුරුදු 10ක් වත් රාජපක්ෂලාට පුක දෙන්න වෙයි. ඔන්න ඔහේ ඔය නොදන්නා දේශපාලනේ අතරල ගිහින් රස්සාවක් හොයා ගනින්. ඊට පස්සේ කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදන ජිවත් වෙයං
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ටෝයියෝ උබට තව අවුරුදු 10ක් වත් රාජපක්ෂලාට පුක දෙන්න වෙයි. ඔන්න ඔහේ ඔය නොදන්නා දේශපාලනේ අතරල ගිහින් රස්සාවක් හොයා ගනින්. ඊට පස්සේ කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදන ජිවත් වෙයං

    නෙදර්ලන්තේ යන්න බැරිද බන් උඹ වගේ ? පොඩ්ඩක් කියල දීපන් කෝ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    unp ජන්දයෙන් චම්පික හිරුනිගර් රාජිත නාවින්න චතුර අර්ජුන ගොඩගිය එක හොදා:yes::P

    ai karu....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක තමයි ඔයි කොළඹ UNP එකට චන්දෙ දුන්න මිනිස්සු හොඳට චන්දෙ දුන්නා. ඒකට සන්ධානෙන් කොළඹ චන්දෙ දුන්න උන්. නොදකින් බන් ලැජ්ජයි. :P
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඒක තමයි ඔයි කොළඹ UNP එකට චන්දෙ දුන්න මිනිස්සු හොඳට චන්දෙ දුන්නා. ඒකට සන්ධානෙන් කොළඹ චන්දෙ දුන්න උන්. නොදකින් බන් ලැජ්ජයි. :P

    සන්නස්ගල කඳ පනුවා පාරම් බාපු හැටියට ඕක පැරදිච්ච එක නම් මට ඉහටත් වඩාඋඩින්

    මට මාර සන්තෝසයි එකට
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාත් කැමතියි මූ පැරදුන එකට... ඒත් ඕකව ලිස්ට් එකෙන් ගනීද මන්ද බන්ස් ..... :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්නස්ගල කඳ පනුවා පාරම් බාපු හැටියට ඕක පැරදිච්ච එක නම් මට ඉහටත් වඩාඋඩින්

    මට මාර සන්තෝසයි එකට

    ඇයි බන් උඹ සන්නා නිසා සිංහල ෆේල් උනාද පොර එක්ක ඔච්චර මල? :D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ටෝයියෝ උබට තව අවුරුදු 10ක් වත් රාජපක්ෂලාට පුක දෙන්න වෙයි. ඔන්න ඔහේ ඔය නොදන්නා දේශපාලනේ අතරල ගිහින් රස්සාවක් හොයා ගනින්. ඊට පස්සේ කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදන ජිවත් වෙයං

    නෙදර්ලන්තේ යන්න බැරිද බන් උඹ වගේ ? පොඩ්ඩක් කියල දීපන් කෝ

    උඹල දෙන්නවම ඉන්ටර්නෙට් නැති පළාතකට යවන්න අපිට කීයක් විතර වියදම් වෙයිද බන් :P :D
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි බන් උඹ සන්නා නිසා සිංහල ෆේල් උනාද පොර එක්ක ඔච්චර මල? :D:D

    නෑ ඉතින් ප්‍රබකරන්ගේ ශුක්‍රානු හොයනවා කිඋවහම අපිට ඉතින් මල පනිනවා .. උඹල ට නැති උනාට

    ඕකගේ සමලිංගික අලුත් පරපුර දිරවන්නෙත් නැහැ මට ... උඹට නම් දිරවනවා ඇති
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චම්පිකගෙ වගේම සන්නස්ගලගෙ මතවාදත් පක්ශය තුලට ගන්න ඔනි.ඔතකොට තමයි පක්ශයක් පොශණය වෙන්නෙ.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඹල දෙන්නවම ඉන්ටර්නෙට් නැති පළාතකට යවන්න අපිට කීයක් විතර වියදම් වෙයිද බන් :P :D

    :D සැනසිල්ලේ හිටියැකි. ඩිල් වහලවත් යවන්න ඔන.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    ගාල්ලෙන් නෙමෙයි මූට ඉල්ලන්න තිබ්බෙ ගම්පහින්.අර චතුරයට දුන්නනම් යූඑන්පී කාරයො මූට ඉහටත් උඩ්න් යන්න දෙන්නෙ.පබා දිනෙව්වෙත් ගම්පහ යූඑන්පී කාරයොම තමයි.මේපාර ශ්‍රිලංකා කාරයො ගෙදර යවල තියෙනවා මොලේ පාවිච්චි කරල.