ශුක්‍රානු ෆේෂල්..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    ශුක්‍රානු ෆේෂල්..

    ඔන්න මචන් අපේ මහන්සිය අපතේ ගියපු කාලය ඉවරයි..හැමෝටම ගානක් අතට ගන්න පුලුවන් වැඩක්...​

    රුව වඩන ශුක්‍රානු ෆේෂල් ඔබත් අත්විඳින්න

    1447327670Image.jpg

    Tracy Kiss කියන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක්. තමන්ගෙ මුහුණේ සම අලංකාරව එහෙම නැත්තම් ප්‍රාණවත්ව තියාගන්න අලුත් ක්‍රමයක් ඇය සොයාගෙන තිබෙනවා. ඇය පසුගියදාක youtube වෙත වීඩියෝවක්නිකුත්කරමින් පැවසුවේ තම මුහුණේ සම ප්‍රාණවත්ව තබාගැනීම සඳහා ශුක්‍රාණු අලේපනයක් යොදාගන්න බවයි.

    ඇය පවසන්නේ ශුක්‍රාණු මුහුණේ අලේප කර අතුල්ලා විනාඩි කිහිපයක් තබා සේදීම කළ යුතු බවයි. ශුක්‍රාණු මුහුණේ ආලේප කළ විට සමට ලොකු සිසිලසක් දැනෙන බවත් ඇය පවසනවා.

    ශුක්‍රාණුවල සින්ක්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, ප්‍රක්ටෝස් යන රසායනයන් සුළු වශයෙන් අඩංගු වෙනවා. ඉතින් වෛද්‍ය මතයට අනුව Tracy Kiss පවසන දෙයෙහි යම් සත්‍යතාවයකුත් තියෙන්න පුළුවනි.​



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: