ශුදතුම් පියාණන් පන්සල් ගිහින්.

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ශුධතුම් පියාණන් පන්සල් ගිහින්.

    ශුද්ධෝත්තම පියාණෝ කොළඹ අග්‍රශාවක මහාබෝධි බෞද්ධ විහාරස්ථානය හදිසියේ
    බැහැදැක්කේය.
    මෙම ගමන සැලසුම් නොකළ සුදුතුම් පියාණන් හදිසියේ කළ සංචාරයක් වන අතර, ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් බෞද්ධ විහාරස්ථානයක් වෙත පැමිණි පළමු අවස්ථාවද වන්නේය.
    ඒහිදී ගෞවරණිය බානගල උපතිස්ස හිමියන් විසින් සුදුතුම් පියාණන් වෙනුවෙන වසරකට ඒක් වතාවක් පමණක් මහජන වන්දනාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරන සර්වඥ ධාතුන් වහන්සේ සුදුතුම් පියාණන් වෙනුවෙන්ම කරඬුව විවෘත කර ප්‍රදර්ශනය කර අැත. වතිකාන ප්‍රකාශක ගරු ෆෙඩ්රික් ලාෙම්බාර්ඩි පියතුමන්ට අනුව භික්ෂුන්වහන්සේ පිරිත් සජ්ඣායනා කරනා විට සුදුතුම් පියාණෝ ගෞරවාන්විත ලෙස නිහඬව සවන් දෙමින් සිට අැත. ඒසේම සුදුතුම් පියාණෝ විහාරස්ථානයට අැතුළු වන විට තම දෙපයේ පාවහන් ඉවත් කොට අැතුළු වී අැත. බානගල උපතිස්ස ස්වාමින් වහන්සේට මාධ්‍යට ප්‍රකාශ කොට අැත්තේ ශුද්ධෝත්තම පියණන් වෙනුවෙන් සර්වඥ ධාතුන් ප්‍රදර්ශනය කිරීමෙන් උන්වහන්සේට දිය හැකි ඉහළම ගෞරවය පිළිගැන්වූ බවයි.
    10246536_334724736731360_8947671223021569852_n.jpg

    10269429_334724730064694_3036438078235579853_n.jpg

    10922463_334724766731357_274547197731557224_n.jpg

    කෑගහන උන් ටිකක් හොදට බලපල්ලා.එතුමන්ගේ බැහැපත් ගතිය. :shocked::shocked::shocked::shocked:

     
    Last edited:
    • Like
    Reactions: sandhanuwan1

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සැබැවින්ම නිහතමානි පුද්ගලයෙක් /කැ ගහන්නෙ කවුද කියලා ඔනම කෙනෙක් දන්නවා උරො කැකුණ තලනකොට
    ඔය හබන් කුකුලො තම්යි :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සැබැවින්ම නිහතමානි පුද්ගලයෙක් /කැ ගහන්නෙ කවුද කියලා ඔනම කෙනෙක් දන්නවා උරො කැකුණ තලනකොට
    ඔය හබන් කුකුලො තම්යි :lol:

    :yes::yes::yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes: මේකේ පාප්ප වහන්සේට කෑගහන්නේ ඇමසීන් විතරයි :rofl:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සැබැවින්ම නිහතමානි පුද්ගලයෙක් /කැ ගහන්නෙ කවුද කියලා ඔනම කෙනෙක් දන්නවා උරො කැකුණ තලනකොට
    ඔය හබන් කුකුලො තම්යි :lol:



    0002053E.gif