[/SIZE]†Protest†;13605283 said:කතා කරන්න දෙයක් නැති උනහම කුණුහරුප කියවල එකෙන් බේරෙන්න බැහැ.උතරදීමේ නොහැකියාවේ විලි වස ගන්න දරන අසාර්ථක උත්සයක් .කුණු හරුප කියන්න එපා ඔයා බුදුන් වහන්සේගේ දර්මයට අපහස කරනවා එතුමා කියල දුන්න විදියට විනීතව කතා කරමු.ඔයාගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනන් එපා.ඔයා වගේ උගත් බව පෙන්වන්න දඟලන පහත් නමට විතරක් බුදුදහම අදහන අය නිසයි අනිත් වැදගත් හරියට බුදුදහම අදහන අය ගැනත් වැරදියට හිතන්නේ.ඔයා අන්තිමට පන්සල් ගියේ කවදද .අන්තිමට බොඩි පුජාවක් කලේ කවදද? ....මට නම් ඔයා ගැන දුක විතරයි හිතෙන්නේ.ඒ උනාට ඔයා තරම් ලොකු බුදුදහම අදහන කෙනෙක් මේ ලෝකෙවත් නැහැ වගේ කතාව.
![]()



මෙන්න මේ කොටස වැරදි සහෝදරයා කොතැනකවත් කේන්දර හරි හෝ වැරදි හෝ කියල නැහැ අපේ ආගමේ .අපේ ආගමේ ඕව විස්වාස කරන්නෙත් නැහැ.තාරක දිහා බලාගෙන ගමන් මග බලාගන්න ඉස්සර ඉඳල තාරක විද්ද්යව පාවිච්චි කරට කේන්දර ගැන සදහනක් නැහැ.මම නම් කේන්දර විස්වාස කරන්නේ නැහැ.නමුත් එක මගේ මතයක්.මට එක හරි හෝ වැරදි හෝ කියල කියන්න මට බැහැ.මට වැරදි කියල ඔප්පුකරන්න විදියක් නැති නිසා මට එක වැරදි කියන්න බැහැ. මම දකින විදියට අනෙක් පුද්ගලයා අපේ මතය පිළිනොගන්නා විට ඔඋව්න් ව හෙලා දැකීම වැරද්දක් විදියටි මම දකින්නේ.අංගුලිමාල;13605137 said:අයින්ස්ටයින් එසේ කියා තිබියදීත්, ඒවා බලමින් ම, ලංකාවේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ කේන්දර, බලි තොවිල්, අත්පා ගොඩක් ඇති බලි රූප, ගස් ගල්, මන්තර, සාත්තර ආදිය පසු පස දුවති. ඒවා වැරදි යයි කවුරුන් හෝ කිව්වොත් ඔහු ට බනිති. කේන්දර නිවැරදි යයි පෙන්වීමට බයිබලයෙන් කතාවක් ගනිති. ජෙසුස්වහන්සේ ඉපදෙන බව වල්ගා තරුවකින් පෙන්නුවා යයි උදාහරණ බයිබලයෙන් පෙන්වති.
අයින්ස්ටයින් යනු සත්‍යය දුටු මිනිසෙකි. එහෙත් ඔහු ගැන හොඳ කියමින් මිත්‍යාව ඇදහීම ඔහුට කරන අපහාසයකි.
දෙයක් මනුස්සයෙක් ට දුන්නහම එක පිළිගන්නේ නැති උනහම එයටම එක ගන්න වෙනවා.ඔයා මට බනිනවා මම එක පිළිගන්නේ නැහැ එක නිසා ඔයටමි එක බර ගන්න වෙන්නේ.මටත් පුළුවන් උඹ වගේ වාචාල කමට තොපේ අම්මගේ හු*** පොන්*** වේ*** පුතා කියන්න.එත් මම එහෙම කියන්නේ නැත්තේ ඔයා වගේ තිරිසන් ගති තියන කෙනෙක් නෙමේ නිසයි.රිදිලා තියෙන්නේ කාටද කියල කුණුහරුප කියන එකෙන් ම ත්රෙනවා[/SIZE]
පො*න්න කුරුසයට සෑහෙන්න රිදිලා වගේ fake හදන්න තරම්![]()




bump
[/SIZE]
පො*න්න කුරුසයට සෑහෙන්න රිදිලා වගේ fake හදන්න තරම්![]()
Machan Kuruseta Apahasa kerata kamak ne ee kale hetiyata Kuruse thama kenekta denna puluwan chater deh... uba ai mechchara rath vela inne ban mata therenne na 
උත්තර දෙන්න බැරි උනහම තමන් අපහසු තාවයට පත් උනහම මානසිකව පීඩනයක් ඇති උනහම කෑ ගහල බැනල කුණු හරුපයක් කිව්වම හරි කියල හිතාගෙන ඉන්නේ.මනසින් ගොඩක් දුර්වලයි එයා.තම ලාමක ටින් ටින් පොරක්...Machanla ubalata mama dapu eka penune nedda??Machan Kuruseta Apahasa kerata kamak ne ee kale hetiyata Kuruse thama kenekta denna puluwan chater deh... uba ai mechchara rath vela inne ban mata therenne na
![]()



වැරදියට තේරුම් ගන්න එපා මචං මම කිව්වේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා ගැන. මම ඒ පෝස්ට් එක හොයල දාන්නම් පොඩ්ඩකින්. ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ අය ගැන නෙවෙයි.මෙන්න මේ කොටස වැරදි සහෝදරයා කොතැනකවත් කේන්දර හරි හෝ වැරදි හෝ කියල නැහැ අපේ ආගමේ .අපේ ආගමේ ඕව විස්වාස කරන්නෙත් නැහැ.තාරක දිහා බලාගෙන ගමන් මග බලාගන්න ඉස්සර ඉඳල තාරක විද්ද්යව පාවිච්චි කරට කේන්දර ගැන සදහනක් නැහැ.මම නම් කේන්දර විස්වාස කරන්නේ නැහැ.නමුත් එක මගේ මතයක්.මට එක හරි හෝ වැරදි හෝ කියල කියන්න මට බැහැ.මට වැරදි කියල ඔප්පුකරන්න විදියක් නැති නිසා මට එක වැරදි කියන්න බැහැ. මම දකින විදියට අනෙක් පුද්ගලයා අපේ මතය පිළිනොගන්නා විට ඔඋව්න් ව හෙලා දැකීම වැරද්දක් විදියටි මම දකින්නේ.
ඉතින් මචං තමන් අදහන ආගම ලෝකයේ පිලිගත්තු කෙනෙක්ගෙ අදහස් එක්ක ගැලපෙනව නම් ඒක එයාගෙ හිතේ කොනක සතුටක් වෙන්න පුලුවන්. හැම ආගමකටම ගරු කරනව නම් අන් මත ඉවසනව නම් ,අනෙක් අයට පුලුවන් වෙන්න ඕන අයින්ස්ටයින්ගෙ මතයත් ඉවසන්න. ඔය මුස්ලිම් ආගම ගැන ලෝකයේ වැදගත් හැමෝම පිලිගත්තු කෙනෙක් මොනව හරි මතයක් දරනව නම් ඒකත් මේකෙ දාන්න. ප්‍රශ්නෙ ඉවරනෙමම කියන්න හැදුවේ මෙතන එයාගේ උත්සාහය මොකක් ද කියල සහෝ.මට හම්බ වෙනවා බුදුදහම විවේචනය කරලා තියන ගොඩක් දේවල්. එත් මම ඒවා මෙතන දන්නා තරම් මට උවමනාවක් නැහැ.මොකද මම කාගෙන්වත් තරහක් නැහැ මගේ හිතේ.ඇයි අපි ත්රෙඅඩ් එකක් දාන්නෙ.අනිත් අයගෙන් කොමෙන්ට් බලාගන්න දාපු පොස්ට් එක ගැන.හොඳටම දන්නවා මේක දාපුවම අනිත් අය කියන්නේ මොනාද කියල.ඇයි එහෙම චේතනාවක් තමන් තුල ඇති වෙන්නේ .එහෙම චේතනාවක් ඇති වීමට හිතේ කොනක මොන හරි දෙයක් තියෙන්න ඕනේ.එකෙන් සියුම් සතුටක් ලබනවා අනිත් අය එකට දාන කොමෙන්ට් බල බල.ඕනෑම කෙනෙක් ට මේක බලපුවම තේරෙනවා මොකක් ද අරමුණ කියල.![]()
එකනම් ඇත්ත ඕකට රිදුනම කුණුහරප කියනවා..ඇයා හරි නෝටි බේබි...දෙයක් මනුස්සයෙක් ට දුන්නහම එක පිළිගන්නේ නැති උනහම එයටම එක ගන්න වෙනවා.ඔයා මට බනිනවා මම එක පිළිගන්නේ නැහැ එක නිසා ඔයටමි එක බර ගන්න වෙන්නේ.මටත් පුළුවන් උඹ වගේ වාචාල කමට තොපේ අම්මගේ හු*** පොන්*** වේ*** පුතා කියන්න.එත් මම එහෙම කියන්නේ නැත්තේ ඔයා වගේ තිරිසන් ගති තියන කෙනෙක් නෙමේ නිසයි.රිදිලා තියෙන්නේ කාටද කියල කුණුහරුප කියන එකෙන් ම ත්රෙනවා![]()

Machan Catholics la ... monava kerannada...

පහත් මනුස්සයෙක් එක්ක කතා කරට මම ලජ්ජා වෙනවා.බුදුන්ගේ වදන් වලින් නම් බාලයන් ආශ්‍රය කරන්න එපා කියල තියෙන්නේ..ඔයා වගේ වෛරයෙන් ජීවත් වෙන අය ලබන ආත්මේ ඉපදෙන්න සත්තු වෙලා.හිතේ තියන කෝපය වයිරය නැති කරගෙන හොඳින් ජීවත් වෙන්න.මම ඔයාට ඔයා කතා කරන විදියට කතා කරන්නේ නැහැ.මොකද බල්ලෙක් අපිව හපා කන්නේ උ තිරිසනෙක් නිසා.අපි බල්ලව හපන්නේ නැත්තේ අපි මනුස්සයෝ නිසා.![]()



අංගුලිමාල;13605137 said:අයින්ස්ටයින් එසේ කියා තිබියදීත්, ඒවා බලමින් ම, ලංකාවේ ජනප්‍රිය වර්ගයේ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයෝ කේන්දර, බලි තොවිල්, අත්පා ගොඩක් ඇති බලි රූප, ගස් ගල්, මන්තර, සාත්තර ආදිය පසු පස දුවති. ඒවා වැරදි යයි කවුරුන් හෝ කිව්වොත් ඔහු ට බනිති. කේන්දර නිවැරදි යයි පෙන්වීමට බයිබලයෙන් කතාවක් ගනිති. ජෙසුස්වහන්සේ ඉපදෙන බව වල්ගා තරුවකින් පෙන්නුවා යයි උදාහරණ බයිබලයෙන් පෙන්වති.
අයින්ස්ටයින් යනු සත්‍යය දුටු මිනිසෙකි. එහෙත් ඔහු ගැන හොඳ කියමින් මිත්‍යාව ඇදහීම ඔහුට කරන අපහාසයකි.



Epath ne



ඔච්චර දියුණු විදිහට කතා කරන අය ඇයි තවමත් සිමෙන්ති වලින් හදපු ගල් පිළිම වලට වඳින්නේ ?


ඩෙඩ් අයිලන්ඩ්... මේ ටිකනම් කෙලින්ම උඹටයි පුතෝ
මමත් කැමති නැහැ ඔය ටිකට

hemotama 


ඔහොම කියන තවත් එකෙක් මේකේ ඉන්නවාමම යන්නේ නෑ මම Atheist![]()
තොගේ බොරු 