ශුද්ධ වූ බයිබලේ පිලිබඳ අයින්ස්ටයින්ගේ මත

†Protest†

Member
Oct 10, 2012
63
11
0
අංගුලිමාල;13605772 said:
මෙන්න ඒ පෝස්ට් ඒක. මූ ජනප්‍රිය වර්ගයේ මිත්‍යාදෘෂ්ටික බෞද්ධයෙක්. මූ ජේසුස් ගැන කියල මට ඔප්පු කරන්න හැදුවා කේන්දර හරි කියලා. ඉතුරු ටිකත් ඕනනම් ත්‍රෙඩ් එකට ගිහින් බලන්න. මම කිව්වා එයාට අන්තිමේදී උත්තර නැතුව කුණුහරුප කියනකම්ම.:rofl::rofl::rofl:

http://www.elakiri.com/forum/showpost.php?p=13594684&postcount=74
:lol::lol::lol:මම දන්නා විදියට නම් අපේ ආගමේ එහෙම දේවල් නැහැ.ඔය දුන්න ලින්ක් එක මම බැලුව .අනිත් එක එයා කියන කතාව සම්පුර්ණයෙන් ම වැරදි .එයා බව්ව්ද හරි මුස්ලිම් හරි දෙමල කෙනෙක් හරි වෙන්න ඕන වගේ නොගැලපෙන කතාවක් කියන්න ..ඒ උනාට තමුන් ආශ්‍රය කරන ඔය වගේ දේවල් පස්සෙන් යනවා නම් ඒ අයත් එක්ක ඉද්දි ඔය වගේ දේවල් පස්සෙන් යන එක ස්වබාවික දෙයක් මචන්.
 
  • Like
Reactions: madura199

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
කතෝලිකයෙක් විදියට මේ දේ ගැන කලබල විය යුතු නැ.....අපේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ විශ්වාසය මත...එක තව කෙන්කෙට magik එකක් වගේ පෙන්නන්න බෑ...:)
දුර්වල කම කියන්නේ විභාගයකට ලියා ගන්න බැරිව ඉන්න එක විතරක් නෙමේ ...අපි කෙනෙක් ට සමාව දෙන්න බැරිව ඉන්න එකත් දුර්වලකමක්.
 

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    :lol::lol::lol:මම දන්නා විදියට නම් අපේ ආගමේ එහෙම දේවල් නැහැ.ඔය දුන්න ලින්ක් එක මම බැලුව .අනිත් එක එයා කියන කතාව සම්පුර්ණයෙන් ම වැරදි .එයා බව්ව්ද හරි මුස්ලිම් හරි දෙමල කෙනෙක් හරි වෙන්න ඕන වගේ නොගැලපෙන කතාවක් කියන්න ..ඒ උනාට තමුන් ආශ්‍රය කරන ඔය වගේ දේවල් පස්සෙන් යනවා නම් ඒ අයත් එක්ක ඉද්දි ඔය වගේ දේවල් පස්සෙන් යන එක ස්වබාවික දෙයක් මචන්.

    කොල්ලො මම දන්නැති හින්ද අහන්නෙ ක්‍රිස්තියානි අය පුනර්භවය විශ්වාස කරනවද බං?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    දෙවියන් යනු මිනිස් සිත්වල ඇති දුර්වලකම්වල ප‍්‍රතිනිර්මාණයක් බව


    අයින්ස්ටයින් ඇත්තටම හොද බුද්ධියක් තියන කෙනෙක්.මේක හින්දු,ක්‍රිස්තියානි,බෞද්ධ,මුස්ලිම් යන සියලුම ආගම් වලට අදාලයි.අපේ දුර්වලකම් වලදී අපි දෙවියන් ලගට ගිහින් ඒ දේ ඉෂ්ට කරල දෙන්න කියල යදිනව මිසක් ඒ දේවල් ඉෂ්ට කරගන්න මහන්සි වෙන්නෙ නැහැ.අපි හොදටම දන්නව අපේ විභාගෙ දෙවියො ඇවිල්ල ලියල දෙන්නෙ නැහැ කියල.ඒත් සමහරු විභාගෙ ලියන්න කලින් ඝන දෙවියො වැදල මිසක් එලියට බහින්නෙ නැහැ.අනිත් දවස් වලට එහෙම දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද කියලවත් දන්නෙ නෑ:sorry::sorry:



    පට්ට කතාව බන් සම-හරක් හිතාගෙන ඉන්නේ මේක එක ආගමකට කිව්වා චාටර් කතවාක් කියලා. අපි මුක්කුද අපි දැකල තියනවද ඔය පොරවල් කියලා ලෝකේ හිටිය එක පොරක්වත් අයින්ස්ටයින් පවා. අපි කරන්නේ විස්වාස කරන එක කටින් කට එන නිසා