ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    ශක්තියට පදාර්තමය ගුණ තියනව බන් . ඇල්බට් අයියා තමයි කිව්වේ .

    බන්, fundamental සිද්ධියට වරෙන්..

    සයන්ස් ටිකක් පැත්තකින් තියලා මේ පෙන්නන දේ දිහා බලපන්.

    ඔය ඔක්කොම, නැත්තම් සියල්ල/ ජීවත් වෙනවා/ පවතිනවා.. කියන හැගීම එන්නේ ඇසීම, පෙනීම, දැනීම, සිතීම කියන ස්වභාවයන් හතරෙන් කියලා පිළිගන්නවද?
     
    • Haha
    Reactions: dilann