ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    895
    696
    93
    විදුලි ආලෝක/pixel ටිකක් විතරයි එතන තියෙන්නේ 🥱
    ඒකෙ උඹට විදුලි ආලෝක ටිකක් විතරද පේන්නෙ?? 😅 විදුලි ආලෝක ටිකක් විතරක් පේන එක උඹට අවුලක් නැත්තං ඉතිං කමක් නැහැ. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,139
    166,209
    113
    එකමත් එක රටක
    ඒකෙ උඹට විදුලි ආලෝක ටිකක් විතරද පේන්නෙ?? 😅 විදුලි ආලෝක ටිකක් විතරක් පේන එක උඹට අවුලක් නැත්තං ඉතිං කමක් නැහැ. 🤷‍♂️
    😌 තෘෂ්ණාව නැති කරගනින් බන් .
    විදුලි ආලෝක ටිකක් දිහා අවිජ්ජාව නිසා හටගන්නා තෘෂ්ණා සිතින් බලලා මනසේ හදාගත්ත සංඥා වල පැටලිලා අතරමන් වෙලා උබ ඉන්නේ ..
    දැන්වත් මනසින් හදාගන්න සංඥා පසුපස හබායන එක නතර කරන්න .......
    සුබ උදෑසනක් ඔයාල හැමෝටම ! ☺️
    මම ඔයාලගේ ආදරණීය ........... ( මම කියල දෙයකුත් නෑ බන් )
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    895
    696
    93
    😌 තෘෂ්ණාව නැති කරගනින් බන් .
    විදුලි ආලෝක ටිකක් දිහා අවිජ්ජාව නිසා හටගන්නා තෘෂ්ණා සිතින් බලලා මනසේ හදාගත්ත සංඥා වල පැටලිලා අතරමන් වෙලා උබ ඉන්නේ ..
    දැන්වත් මනසින් හදාගන්න සංඥා පසුපස හබායන එක නතර කරන්න .......
    සුබ උදෑසනක් ඔයාල හැමෝටම ! ☺️
    මම ඔයාලගේ ආදරණීය ........... ( මම කියල දෙයකුත් නෑ බන් )
    විදුලි ආලෝක කියල එකකුත් නැහැ බං 😅
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,962
    113
    😌 තෘෂ්ණාව නැති කරගනින් බන් .
    විදුලි ආලෝක ටිකක් දිහා අවිජ්ජාව නිසා හටගන්නා තෘෂ්ණා සිතින් බලලා මනසේ හදාගත්ත සංඥා වල පැටලිලා අතරමන් වෙලා උබ ඉන්නේ ..
    දැන්වත් මනසින් හදාගන්න සංඥා පසුපස හබායන එක නතර කරන්න .......
    සුබ උදෑසනක් ඔයාල හැමෝටම ! ☺️
    මම ඔයාලගේ ආදරණීය ........... ( මම කියල දෙයකුත් නෑ බන් )

    විදුලි ආලෝක, මනස.. ගැන අදහසක් ගත්තේ කොහෙන්ද?

    ඩිස්ප්ලේ එකක වීඩියෝ එකක් ප්ලේ වෙනවා. බල්ලෙක් දුවනවා. නිත්‍ය පැවැත්මක් තියෙන බල්ලෙක් ඩිස්ප්ලේ එක ඇතුලේ දුවනවද නැත්තම් ඒ ඒ මොහොත තුල වෙනස් වෙමින් වන අනිත්‍ය විද්‍යාමාන වීමක් නිත්‍ය බල්ලෙක් කියලා දරන් අරගෙනද?

    පෙනීම කියන ස්වභාවයත් ඔය වගේම නෙමෙයිද?

    මේ ටැග් කරපු කෑල්ල බලන්න. @dilann
    ------ Post added on Aug 4, 2026 at 6:49 AM
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,962
    113
    ආලෝක සහ ශබ්ද ටික විතරයි නේ මෙතන තියෙන්නේ .
    දැන් මම මේවා වල තෘෂ්ණාවෙන් ඇලිලා ද බලන්න ඕනේ ? 🥱

    තෘෂ්ණාව උපාදානස්කන්ධ මට්ටමින් කොහොමත් යෙදෙනවා.

    ඕක බලද්දී, ආලෝක සහ ශබ්ද ටිකක් විතරයි.. කියලා පේනවද, පෙනෙන ස්වභාවය තුල?

    විදුලි ආලෝක, මනස.. ගැන අදහසක් ගත්තේ කොහෙන්ද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    895
    696
    93
    ආලෝක සහ ශබ්ද ටික විතරයි නේ මෙතන තියෙන්නේ .
    දැන් මම මේවා වල තෘෂ්ණාවෙන් ඇලිලා ද බලන්න ඕනේ ? 🥱
    ආලෝක සහ ශබ්ද තියෙන්නෙ හිතේ නෙ බං. එලියෙ යමක් තියෙනව නං ඒකට කියන්න වෙන්නෙ ශක්තිය කියල... ශක්තිය කියන්නෙ කාර්ය කීරීමේ හැකියාව. හැකියාව කියන්නෙ දෙයක් නෙමෙයි... think about it ;-)
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,139
    166,209
    113
    එකමත් එක රටක
    ආලෝක සහ ශබ්ද තියෙන්නෙ හිතේ නෙ බං. එලියෙ යමක් තියෙනව නං ඒකට කියන්න වෙන්නෙ ශක්තිය කියල... ශක්තිය කියන්නෙ කාර්ය කීරීමේ හැකියාව. හැකියාව කියන්නෙ දෙයක් නෙමෙයි... think about it ;-)
    ශක්තිය කියන්නේ දෙයක් තමයි බන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,962
    113
    තෘෂ්ණාව උපාදානස්කන්ධ මට්ටමින් කොහොමත් යෙදෙනවා.

    ඕක බලද්දී, ආලෝක සහ ශබ්ද ටිකක් විතරයි.. කියලා පේනවද, පෙනෙන ස්වභාවය තුල?
    ?
    ශක්තිය කියන්නේ දෙයක් තමයි බන්

    ඔක්කොම දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා හතරෙන්නේ ගන්නේ..

    ඒ හතරේ ගලායාම තමයි අත්දැකීම/ ජීවිතය/ ලෝකය.

    ඒ හතරේ ගලායාම, නැත්තම් අනිත්‍ය ස්වභාවය වෙන තැනක, නිත්‍ය දෙයක නිත්‍ය පැවැත්මක් තියෙනවා කියලා දකින එක තමයි අවිද්‍යාව. දුකට හේතුව.

    මේ සයන්ස් නෙමෙයි.. ඔයාගේම අත්දැකීම ඇතුලෙ බලන්න මොකක්ද වෙන්නේ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,040
    67,346
    113
    ?

    ඔක්කොම දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා හතරෙන්නේ ගන්නේ..

    ඒ හතරේ ගලායාම තමයි අත්දැකීම/ ජීවිතය/ ලෝකය.

    ඒ හතරේ ගලායාම ඇතුලේ, නිත්‍ය දෙයක නිත්‍ය පැවැත්මක් තියෙනවද?
    ඒ හතරේ ගලායාම ඇතුලේ obata mukuth karanna puluwanda
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,492
    1,962
    113
    ඒ හතරේ ගලායාම ඇතුලේ obata mukuth karanna puluwanda

    වෙනස් වීම් ගලනයක්, නිත්‍ය වස්තු/ පුද්ගල භාවයකින්, ආත්ම ස්වභාවයකින් හඟින එක සුදුසුද?